Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

La Passion

100 Havelock Road, Colombo 5


La Passion is a midrange, established hair salon



La Passion යනු මධ්‍යම මට්ටමේ හොඳ පදනමක් ඇති සැලෝනයක්. ඔවුන් හැමදෙයක්ම කරනමුත් මෙහිදී අපි අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ පිරිමි කොණ්ඩා සැකසුම් කෙරෙහි පමණයි. එයට මූලික කොණ්ඩය කැපීම, රැවුල බෑම හා කැමතිනම් කරන හිස සම්බාහනයඇතුළත්.  Foursquareහිදී ඔවුන් පෙරොන්දුවෙනවා අනිවාර්ය හිස සම්බාහනය. (අහන්න සමන්ගෙන්) ඒත්, මම කැමති නැහැ මිනිසුන් මගේ හිස අල්ලනවාට.  මම පුරුදු වී සිටියා හැමවිටම  La Passion යන්න. ඒත්, එතැන් සිට මම කොණ්ඩය කැපීම සම්පූර්ණයෙන්ම අතහැර දමා ගෙදරදී කොණ්ඩය කපාගන්න පුරුදු වුණා.

මෙහි ඇත්තෙන්ම ප්‍රශ්න තිබෙනවා. මගේ ඇඟ පුරාම කෙස් වැටෙනවා. හිසේ පිටුපස කෙස් වැවෙනවා. කණ් පිටුපස අඟල් ගණන් දිග කෙස් සැඟවෙනවා. ඇතැම්විට ඔබට අවශ්‍යයි ඔබේ හිසකෙස්වලට සම්බන්ධ නැති කෙනෙක් එය කපා දමන්න. ඒ නිසා මම අවසානයේදී නැවත ගියා La Passionට.

කොහොමද කැපිල්ල? මට නම් ඒක අංකයක්. අංක දෙක කතුරුසහ රැවුල කප්පාදුව. මෙය පටලවා ගැනීම අමාරු තරම් සරළවුණත් බොහෝ බාබර්වරුන්ට පැටලෙනවා. (ඔවුන් මට අවශ්‍ය නැති ෆේඩ් කිරීම් වැනි දේ කරනවා) La Passion අඩු ගානේ ඒ සරළ කරුණේදී පටලවා ගන්නේ නැහැ. ඒත්, ඔබ ඊට වඩා සංකීර්ණ දෙයකට යනවානම්, ඔවුහු කරන්නේ සාමාන්‍ය 'පිටුපසින් හා පැතිවලින් කොට' විලාසිතාවට සිතන්නේ නැතිවම මාරුවීමයි. මෙතැනත් ඉස්සර තරම්ම මිළ අඩු නැහැ. කොණ්ඩා කැපුම රු. 400යි. ෂැම්පු කිරීමත් සමගම රු. 500යි. රැවුල් කප්පාදුවක් රු. 250යි. මට මතකයි මේසියල්ලමරු. 200කට කරගන්නට තිබුණු කාලය. වීදි අද්දර ඇතැම් බාබර් සාප්පුවක තවමත් එහෙම පුළුවන්.

La Passion, කෙසේවෙතත්, කැපීපෙනෙනවා ඔවුන්ගේ රෑබෝවනතුරු විවෘතව තිබීම, වෘත්තිකමය උපකරණ තිබීම හා ගෞරවනීය හිස් සම්බාහනය නිසා. මිනිසුන් මා අල්ලනවාට මා අකැමැති නිසා මා එය අත්හැරදැමුවා. හිස් සම්බාහනය රු. 300යි. මම මීට පෙර හිස් සම්බාහනය කරවාගෙන තිබෙනවා. එය හරි අපූරුයි. එය මා නිදිමත කෙරුවා.

La Passion පෙනුමට ඉන්න කැමති පිරිමින්ට සරළ, විශ්වසනීය කොණ්ඩා කපන ස්ථානයක්. ඒ වුණාට මමනම් මගේ අසල්වැසි පුංචි බාබර් සාප්පුවකින් අඩුමිළට එය කරගන්න කැමතියි. රු. 650ක් වැය වන කොණ්ඩා කැපුම හා රැවුල් බෑමත්, රු. 300න් කර ගන්නා ඒ වැඩේත් අතර වෙනස නොතකාහළ හැකිතරම් සුළු එකක්.

TIP

La Passion has branches from Mount Lavinia to Negombo, all of the same standard.

Address

100 Havelock Road, Colombo 5

Directions

La Passion is on Havelock Road near the Keppetipola Road junction, across from the Police Grounds. From Thumulla Junction it's just after the Perera And Sons, on the opposite side.

Contacts

E-Mail Website

Report Inaccuracy

Open 8 AM to 8 PM, till 12 PM for men

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
D
1

1/5

0

dee14

horrible memories of their sinks being stuffed with hairballs!

D
1

1/5

0

dee14

horrible memories of their sinks being stuffed with hairballs!

See 11 Comments