Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

5/5

Thai Cuisine La Rambla

69 Hotel Road, Mount Lavinia


La Rambla is a pleasant little restaurant tucked away down Hotel Road in Mount Lavinia. If you're looking for a quiet, private meal with good food and quick service, this is one we'd recommend. They now exclusively serve up Thai food under the same name and roof.



ගල්කිස්ස වෙරළේ ඈංග්ලර් වෙතින් ලබාගත් සිත් පිනා නොගිය අහරකිසකින් පසු මීටර් 10ක් 20ක් ඇවිද යනවිට අපට හමුවුණා, La Rambla ස්පාඤ්ඤ හා මධයධරණී අවන්හල. අප එහි ගියේ අතුරුපසක් ගන්න. කළුලෑලිවල සටහන් කර තිබුණු ක්‍රීම් බෲලි (crème brulee) සහ නවර්තන කලාපීය පලතුරුවලින් සැදූ පැව්ලොවා (fruit pavlova) ගැන සඳහන් අප එතුළට ඇදගත්තා.  

La Rambla

La Rambla ගැන මගේ සිතේ පක්ෂපාතිත්වයක් තියෙන්න හේතුව තමයි, එහි පිහිටීම. ගල්කිස්සේ සන්සුන් පටුමගක පිහිටි හොඳින් වාතාශ්‍රය සහිත මේ පැරණි නිවසේ ඉදිරිපස ඇත්තේ කෝපි කඩ විලාසිතාව.  පාසල් ඇරුණු කාර්යබහුල මේ වෙලාවේ කොලොම්පුරයෙන් දකුණුදිගට වන්නට පිහිටි ගල්කිස්සේ ශාන්ත, සුන්දරත්වය රසවිඳින්න මෙතැන හොඳයි. හැන්දෑවට එතැන හරිම ප්‍රසන්නයි. අසල පිහිටි පටුමංවල ඉහළ පහළ ඇවිදීම යටත්විජිත ගෘහ නිර්මාන ශිල්පය ගැන පාඩමක් ඉගෙනීම වගේ. සුන්දර ඉසව්වක පිහිටීමේ වාසිය තිබුණාට La Ramblaහි ආහාරනම් මට සුවිශේෂ යයි සිතුණේ නැහැ. ඇතැම් වේලාවට එය බලාපොරොත්තු සුන්කරන සුළුයි. එදා උණුසුම් දහවලේ පැණි රස දෙයක හා සිසිල් බීමක ආශාව නිසා අපි එහි පිවිස අතුරුපස පලංගානක් (රු. 600) හා පැව්ලොවා එකක් (රු. 400) ඇණවුම් කළා. කලින් අත්දැකීම් නිසා අපි මේ අතුරුපස ගැන එතරම් සුවිශේෂ බලාපොරොත්තුවක් ති‍බ්බේ නැහැ. එහෙත්, බදින ලද කස්ටඩ් ටාට්වලින් සමන්විත ක්‍රීම් බෲලි, ශ්‍රී ලාංකික බුෆේ ක්‍රමයට පිරිනමන තිරමුසු, හොඳ බ්‍රවුනී සහ කදිම අයිස්ක්‍රීම් හොඳ තත්වයේ තිබුණා. පැව්ලොවා එකේ අඹ, පැපොල්, ‍මෙරිංගු බේස් එකක සකසන ලද කස්ටඩ් ඔබේ සම්භාව්‍ය ඕස්ට්‍රේලියානු රසකැවිලිම නොවෙන්න පුළුවන්. ඒත් මෙරිගු හොඳ නිසා සාර්ථකයි. කෙටියෙන් කීවොත් අතුරුපස හොඳයි. මිළත් හොඳයි. ඒවා මෙතැන ප්‍රසන්නභාවයට එකතුකිරීම්. හැන්දෑවේ තේ කෝප්පයක් බොන්න සහ අතුරුපසක් කන්නට මෙතැන හොඳ තැනක්. අපි කෑමක් නම් කෑවේ නැහැ. ඒත්, අපේ අතුරුපස අත්දැකීම නම් තෘප්තකරයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම යම් දිනෙක මෙහි එනවා හරිහමන් ආහාරවේලක් ගන්න.

Address

69 Hotel Road, Mount Lavinia

Directions

La Rambla is located at the farther end of Hotel Rd, past St. Thomas' College a few meters before Mt.Lavinia Hotel.

Contacts

Facebook

Report Inaccuracy

Open 11:30 to 2:30, 6:30 to 10:30

Cuisine

Thai

Price Range

More than Rs.1500

Dish Types

Chicken

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

5/5

0

Serious Foodie

In my opinion, the best and most authentic Thai food in town. Was pleasantly surprised to find ingredients like finger root, green peppercorns, and other authentic Thai ingredients used . My favourite dining place, love all their food, and have never been disappointed. Also, service is excellent and fast, and staff extremely pleasant and eager to please.

N
1

4/5

0

Nishan Harshana

A lovely place that we got a table at quite easily despite front of house saying it was fully booked. food was very tasty and service prompt.

S
1

5/5

0

Serious Foodie

In my opinion, the best and most authentic Thai food in town. Was pleasantly surprised to find ingredients like finger root, green peppercorns, and other authentic Thai ingredients used . My favourite dining place, love all their food, and have never been disappointed. Also, service is excellent and fast, and staff extremely pleasant and eager to please.

N
1

4/5

0

Nishan Harshana

A lovely place that we got a table at quite easily despite front of house saying it was fully booked. food was very tasty and service prompt.

See 13 Comments