Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

4/5

Lion Pub

220 Galle Road, Mount Lavinia


The Lion Pub has the best entrance of any bar in Colombo and really cheap beer and good food in large portions



වැඩ කරල, වැඩ කරල මහන්සිත් ඇතිනෙ?

“මෙහ්! යමංද කූල් බීර එකක්වත් බොන්න” ඉරිදත් දවස තිස්සෙ ම මගෙයි, එයාගෙයි වැඩවලට මහන්සි වෙච්ච නිසා... හැන්ඳෑ වෙන්න හරි, මොනව හරි සන්තෝසමක් ලෑස්ති කරන එක මගේ යුතුකමනෙ. ඉතින්... කොල්ලවත් ඇදගෙන මම කල්පනා කළේ පොඩි ෂොටක් දාන්න එළියට යන්න.

ඒ කල්පනා කරල, හෙමින් සැරේ ළඟ පාතින්ම ප්ලේස් එකකුත් බලල බැස්ස එළියට. බැහැලා පොඩි පොඩියට වීල් එකක එතනට කිට්ටු කරද්දිනෙ... හප්පේ දන්සල වගේ යාළු, සෙනඟ කට කපල.

“මළ හත්තිලව්වයි. මේ මොකෝ බං මේ”

“මේ.. මේ පැත්තටම තියෙන එකම ප්ලේස් එකනෙ අයියෙ. ඉතින් වීක්එන්ඩ්වලට ඔහොම තමයි”

“එහෙමද? එහෙනං මෙතන හරියන්නෙ නෑනෙ බං. යමං වෙන ප්ලේස් එකකට.

මං කියන්නං. අල්ලමුද කෙළින්ම මවුන්ට්, ලයන්ස් පබ් එකට. කාලෙකින් යන්න හම්බවුණෙත් නෑ බං”

“අඩේ... ඒක නං හොඳ අදහස අයියෙ. අනික ප්ලේස් එකත් නිදහස්නෙ. අපිට අපේ වැඩ ගැන කයියක් දාන්නත් පුලුවන්”

වචනෙ.. බැස්සත් හරි! හැරෙන තැපෑලෙන්... ඒ වීල් එකේම අපි මවුන්ට්වලට.

ගිහිල්ල ඔන්න සිංහ කටෙන් කෙළින් ම ඇතුළට. ‘මේ... මේ දවස්වල කාලගුණෙත් ෂුවර් නැති එකේ කෝකටත් පල්ලෙහා තට්ටුවට ගියා නම් හොඳයි’ කියල දෙන්න බැස්ස පඩිපෙළෙන් පහලට.

“යකඩෝ... බලාංකො එතනයි මෙතනයි වෙනස ඈ...” එක කවුරුත් නෑ කියන්නකො පබ් එකටම.

ඒ විතරක් නම් බැරියැ, හරියට අර හාවා හඳ දැක්ක වගේ කවුරුත් නැති තැනට ආපු එකම ඩබල උපරිම සර්විස් එක දෙන්න වගේ සේවක අයියත් සනි සනික අපේ ළඟට. මෙනුවකුත් දීලා... පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු සියල්ල එක්ක මේසෙත් හොඳ හැටි ගලපල දීලා…

“සර්, මොනවද ගන්නේ?”

“අපිට.. බ්ලැක් පෙපර් පෝර්ක් එකයි (රු. 690), හොට් බටර් කට්ල්ෆිෂ් එකයි (රු. 780), මට්න් කොත්තුවකුයි (රු. 700) ගේන්න අයියෙ. ම්ම්... බීමට... ලාගර් තමයි හොඳේ”

ඕඩරේ දාලා ඉතින් අපි හෙමින් සැරේ ලයින් වුණේ බිත්තියෙ තිබ්බ තඩි ටීවී එකේ ගියපු මැච් එකට. ඒ අතරට අපේ වැඩ ගැනත් කතාබහක් බැස්සෙ නැත්තෙමත් නෑ. කොහොමහරි ඒකෙන් මේකෙන් වෙලාව යනව නම් තේරුණේ ම නෑ.

අයිය අපි ළඟට ඇවිත් බීර විදුරු දෙකයි, බෝතල් දෙකයි තියල ගියා. අපිත් ඉතින් හෙමින් සැරේ වීදුරු දෙකට ගලපගෙන චියර්ස් කළා. කරල උගුර දෙක තොල ගාද්දිනෙ... උණු උණුවට සුවඳ ගගහ බයිට් ටික පේළියට මේසෙට ආවෙ. ෂප්පේ... මට්න් කොත්තුව එහෙම තියෙනව නිකම් දැක්කාම ‘ඈක්’ ගෑවෙන්න. ඊටත් ඒකට මිරිස් හොද්දකුත් එවලනෙ රස පදම ඩබල් කරගන්න. ඒ අතරට පැත්තෙන් කට්ල් ෆිෂ් එකයි, පෝර්ක් එකයි පේනකොට…

ඉස්ඉස්සෙල්ලාම කියල අපේ බයිට්ට සෙට් වුණේ කොත්තුව. ඒකත් එසේ මෙසේ නෙවෙයි, හොඳ හැටි මිරිස්, තුනපහ කුළුබඩු අඩුමකුඩුම දාලා හදපු මට්න් කරියක, කෑලියි හොදියි පදමට වැටුනු සුපිරි කොත්තුව. හැරත් ඒකෙ තිබ්බ කැරට්, ලීක්ස්, අමුමිරිස් රම්පෙ කරපිංච තොගේ. හප්පේ... බයිට් එකට නම් කියාපුම යාළු. හැබැයි අවංකයෙන්ම කෝකි අයියට තිබ්බ ගාණ සලකලවත් තව මට්න් කෑලි හතර පහක් දාන්න. ම්ම්... අනිත් කාරණය තමයි ඒ මට්න්... ටික දවසක් ෆිජ් එකේ තිබිල තියෙන පාටයි. මොකද රස පදමට හදල තිබ්බට කද්දි තේරෙනව ෆ්‍රෙෂ් බඩු නෙවේ කියල.

අන්න ඒකට හොට් බටර් කට්ල් ෆිෂ් එක. ආයෙ කෙළින්ම ෆ්‍රෙෂ් කට්ල් ෆිෂ්. ඊටත් ඒකෙ තිබ්බ තොගයක්. කිව්වට විශ්වාස කරන්න යාළු ඔක්කොම වැඩ ඉවර වෙලත් ඒක ඉතුරුයි කියන්නකො. වැඩේ වුණේ ඉතුරු වෙච්ච එකත් හරි, එච්චර රස වෙලත් ඉතුරු වෙච්ච එකනෙ කාරණේ. සත්තයි යාළු, ඒක නම් පට්ටම හොට් බටර් කට්ල්ෆිෂ් එක හොඳේ! ඇයි අප්පේ... බැටර් එකත් ගොඩක් ඝනකමට නොවැටෙන්න, හොඳ බටර් රසකුත් තියෙන්න දවටල, ගැඹුරු තෙලේ රස නූලටම තියෙන්න බැදල, කෑලි මිරිස්, රතු මිරිස්, මාළු මිරිස්, ලුණු, ලූනු, ලීක්සුත් මදි නොකියන්න දාලා...

ආයෙ ඉතින් තව මොනවද ඈ.

ඒ වගේම තමයි බ්ලැක් පෙපර් පෝර්ක් එකත්. ආයෙ නමේ තේරුමට ම හරියන්න ගම්මිරිස් නම් දාලා තියෙනව ඇප නැති වෙන්න. එතකොට... තව සෝස් වර්ගදෙක තුනකුත් එක්ක, රස පදමත් හොඳ හැටි තියෙන්න, මාළු මිරිස්, ලූනු එහෙමත් දාලා... ම්ම්... මගෙ හිතේ පෝර්ක් කෑලිත් පොඩ්ඩ වෙන්න තෙලේ කර කරල වෙන්න ඕන. මොකද තෙල් කෑලි ඒ හැටි නොතිබ්බ ඒ පෝර්ක් එකේ, හැම කෑල්ලකම රස එක වගේමනේ.

කොහොමහරි ඉතින් අන්තිමට වුණේ දෙන්නට පදමට වැදෙන්න වැදෙන්න, බයිට් ටික, ටිකෙන් ටික ඉතුරු වෙන්නනෙ. බැරිම තැන...

“ආ.. අයියෙ. මේ... මේ ටික පාර්සල් කරල දෙන්න!

හොඳේ”


TIP

Try Hot Butter Cuttlefish
All Reviews

The Lion Pub is one of a Mount Lavinia's oldest food establishments, and has since become somewhat of a landmark. It may not be as popular as it was back in the day, but the food is surprisingly good, the portions are generous and the atmosphere is perfect for a cool Lion lager.

The Lion Pub has the best entrance of any bar in Colombo and really cheap beer and bites. The only catch is that the service is pretty bad.

සිංහල කොහොමහරි ඉතින් අන්තිමට වුණේ දෙන්නට පදමට වැදෙන්න වැදෙන්න, බයිට් ටික, ටිකෙන් ටික ඉතුරු වෙන්නනෙ. බැරිම තැන... “ආ.. අයියෙ. මේ... මේ ටික පාර්සල් කරල දෙන්න! හොඳේ”

සිංහල කොහොම කොහොම හරි අන්තිම බියර් ටවර් එක වාශ්ප වෙනව මම දන්නෙත් නෑ. වැදුනා කිව්වට ඒ හැටි වැදිලත් නෑ. ඒකට බලන්න එපැයි බඩ, හොඳට පිරිලා. අනේ මන්දා ඉතින්…

සිංහල කොළඹ බාර් අතරින් හොඳම ඇතුල්වීමේ දොරටුව තිබෙන්නේ ලයන් පබ් එකේ. ඒ වගේ ම එහි ඇත්තෙන් ම මිළ අඩු බීර හා බයිට් වර්ග තිබෙනවා. එක ම ප්‍රශ්නය සේවාව දුර්වල වීමයි.

Address

220 Galle Road, Mount Lavinia

Directions

From Colombo, head down the Galle Road till you get to Mount Lavinia (passing No Limit, the cemetery). It's right at the Hotel Road turn off, opposite the Family Super Market.

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Chinese Pub Food Sri Lankan Chinese

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Beer Spirits

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
R
1

1/5

0

Rusini

It’s unbelievable about the quality of the service and food of THE LION PUB
The quality of the food is getting decreased day by day
I’m sure y’all have a good experience on that decrement based on other customer feedbacks
In my case I ordered a chopseuy rice and a seafood rice yesterday and it tasted awful
Specially the chopseuy rice
Was lacking the basics a chopseuy rice should be having (button mushrooms, baby corn) instead there were unevenly cut normal oyster mushrooms, the fish was really bad, some vegetables were overcooked and basically the food was rotten and as a whole it tasted so bad that I had to highly regret choosing THE LION PUB for a good dinner
It is REALLY REALLY DISAPPOINTING
Took more than 30 mins to prepare the order not even having any customers
Who do y’all think we’re? We are no testers we expected more from a well known restaurant like this
It isn’t the lion pub we used to enjoy our meals anymore this place is HORRIBLE overall

A
1

2/5

-1

Ajanthan RL

Infrastructure was ok but the products on the menu and price doesn’t exist to real time! Portion size for starters was not ok with the 10% service charge!!! Don’t have any beer or cider from the menu was in stock ! Red wine for Rs1600 was a lie . Menu to be updated!

T
1

4/5

0

Tharinda Palansuriya

Food is good specially batterd fried cuttle fish and prawns was best. Portion size is very good. Service is little bit slow but its okay

R
1

1/5

0

Rusini

It’s unbelievable about the quality of the service and food of THE LION PUB
The quality of the food is getting decreased day by day
I’m sure y’all have a good experience on that decrement based on other customer feedbacks
In my case I ordered a chopseuy rice and a seafood rice yesterday and it tasted awful
Specially the chopseuy rice
Was lacking the basics a chopseuy rice should be having (button mushrooms, baby corn) instead there were unevenly cut normal oyster mushrooms, the fish was really bad, some vegetables were overcooked and basically the food was rotten and as a whole it tasted so bad that I had to highly regret choosing THE LION PUB for a good dinner
It is REALLY REALLY DISAPPOINTING
Took more than 30 mins to prepare the order not even having any customers
Who do y’all think we’re? We are no testers we expected more from a well known restaurant like this
It isn’t the lion pub we used to enjoy our meals anymore this place is HORRIBLE overall

A
1

2/5

-1

Ajanthan RL

Infrastructure was ok but the products on the menu and price doesn’t exist to real time! Portion size for starters was not ok with the 10% service charge!!! Don’t have any beer or cider from the menu was in stock ! Red wine for Rs1600 was a lie . Menu to be updated!

T
1

4/5

0

Tharinda Palansuriya

Food is good specially batterd fried cuttle fish and prawns was best. Portion size is very good. Service is little bit slow but its okay

A
1

1/5

0

Architect_Kane

Went to Arthur's Pizza and had the chance to check the Lion's Pub outdoor dining area. Thought it would be the ideal place to throw a birthday party. Worst decision ever.
We went there 7th April 2017 around 8pm. And the disappointment began when they kept refusing to put two tables together so all 7 of us could sit together. After they kept on insisting how difficult it was, we went ahead and said we would do it for you if you could at least let us (since the place was hardly crowded) and only then they offered a hand.
So after that bad impression, we started ordering. The young waiter was of course friendly and attentive. The 'Long Island's were somewhat ok. But the mixed grill we ordered with it was like charcoal with oil. Perhaps the grill was out of order so they probably used an incinerator instead.
We wanted the mixed seafood noodles less spicy but it came just as spicy. Then we ordered another and it was the same. Then finally we asked them to bring it without making it spicy at all. The battered prawn was a silver lining fortunately.
One of us ordered a mutton koththu with cheese. However we found that it had no cheese at all. When we inquired they said they had forgotten and brought a dish of grated cheese separately. Seriously?
And another one of us ordered an extra beer and it was taking ages and seemed like it wasn't coming at all. Then we saw our waiter idling and found out he's actually forgotten it.
We went their with high hopes and I knew my friends didn't complain because they didn't want to me to feel embarrassed. I would still go to Arthur's but Lion's Pub, I won't even recommend to my worst enemy. It was nowhere near worthed the 15000LKR plus bill.

M
1

4/5

0

marleyndme

The new beer garden is great so classy and chilled

B
1

4/5

0

BrianCP

Love everything about this place… only issue is the mosquitoes… boy oh boy… that's a nightmare.

Avatar for rami
1

5/5

0

rami

Their hot butter cuttle fish is some of the best around, and for the most reasonable of prices. But two of those and you'll be set to drink around 3 pitchers of beer. Tip the waiters well, though, my friends. If you don't, they won't serve you very well the next time you go there.

See 26 Comments