Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Malay Restaurant

115 Hill Street, Dehiwela

Malay Restaurant in Dehiwala is hugely popular, and after trying our their stuff we can see why. The portions: massive, the flavours: excellent and the prices: reasonable.

ඇත්තටම පුංචි ආසාවක් ආවා කටට රහට මට්න් ටිකක් කන්න. ඒ විරක් නෙවෙයි, හොඳ බිරියානි එකක්, රස වෑහෙන බාබත් ටිකක් එහෙමත්! ඒ නිසාමයි ප්ලෑන් කළේ මැලේ රෙස්ට් එකටම යන්න. මොකද එතන නැති මසක් මාළුවක් නෑනෙ. ඊටත් ඒවා හැදෙන විදිත් නොසෑහෙන්නනෙ.

එහෙම ප්ලෑන් කරල ඉතින් ඔන්න යාළුවටත් දුන්න පණිවුඩය හනි හනික. දීලා.. උන්නු තැනින්ම වීල් එකකුත් දාගෙන සනික ගොඩවුණා දෙහිවල හිල්ස්ට්‍රීට් එක පැත්තට යන්න. ගිහිල්ල ඉතින් දන්නැද්ද.. කෙලින්ම බැස්ස රෙසට් එක ඉස්සරහින්ම. බැහැලා අඩියට දෙකට ඇතුලට ගිහින්..

සේවක මිත්‍රයගෙ වෙල්කම් එකත් එක්ක, ජූස් බාර් එක ඉස්සරහ නිදහස් මේසයක් ඇල්ලුව, දෙන්නෙක්ට විතරක් වාඩි වෙන්න. වැඩේ කියන්නෙ ඒත් එක්කම, ආපි යාළුවත් මෙන්න.

“මොනවද බං ගන්නෙ? මං නං කල්පනා කලේ බාබත් නූඩ්ල්ස් එකක් ගන්න මැලේ ස්ටයිල් (රු. 1050)”

“හප්පට එළනෙ. ඒනං මට ගන්න ඉන්ඩියන් බිරියානි එකක් (රු. 590). චිකන් හොඳේ..

ඒකයි.. මට්න් මොනවහරිත් ගමුද බං?”

“අනිවා අනිවා. මම ආවෙත් මට්න් කන්නම හිතාගෙන. මොකෝ කියන්නෙ, බිරියානියටයි, නූඩ්ල්ස් එකටයි, 2ටම සෙට්වෙන්න ගමුද මට්න් කරියක් (රු. 1350) ?”

“සැහ්, ගුඩ් අයිඩියා ඈ.. ගුඩ් අයිඩියා”

“ඒකයි.. බොන්න අයිස් කෝපියක් (රු. 320)? ඒකත් මෙන්න මේ මැලේ ස්ටයිල්ම..”

“ම්.. උබ ඒක ගනින්. මම ගන්නව ලෙමන් ජින්ජ (රු. 330) එකක්”

ඕඩරේ තෝරල ඉතින් ආයෙ මොකට බලබල ඉන්නද කියල, අපි දැම්ම කෙලින්ම ඒක, එතනින් ගියපු සේවක මිත්‍රයෙක්ට. ඒකත් වෙලාවෙ කියන්නෙ එයාම කියන්නකො අපේ මේසෙ බලන්න ඉන්නෙත්. ඉතින් වැඩේ හරියටම හරි!

හ්ම්.. උපරිම විනාඩි 10ක් යන්න ඇති. ජූස් එකයි කෝපි එකයි හරි හරියට මේසෙ උඩට.

“හෑ.. හත්තිලව්වයි. මේ මොන අයිස් කෝපියක්ද බං මේ..” මාව නිකම් හීතල වෙලා ගියා ඒක මේසෙට ආපු විදියට. කිව්වට විශ්වාස කරන්න යාළු, හොඳ ෆ්‍රෙෂ් එළකිරි වීදුරුවකට අයිස් කැට තොගයක් දාලා වෙනමම. උණුඋණු කෝපි කෝප්පයක් වෙනමම.

“දැන් ඉතින් දාලා හදාගනින්කො..”

කොහොමහරි ඊට කලින් මම කෝකටත් කියල යාළුවගෙ ජූස් එකෙන් උගුරක් දෙකක් බීලා බැලුව. මොකද කෝපි තොල ගෑවට පස්සෙ වැඩක් නැති වෙනවනෙ රස දෙකම කලවම් වෙලා.

ඇත්තටම මරු ජූස් එක. නියම ලෙමන් රසයි, ඉඟුරු රසයිත් හොඳ පදමට. හැබැයි ඒකට කැරට් දාලා නිසා.. හරි නෑ එච්චරටම. යාළුව නම් කිව්වෙ එයාට ඒක සුපිරි කියල. ඒත් මට නම්..

කෙසේ වෙතත්, ඒකෙ ලුණු ඇඹුල් පදම නම් තිබ්බ ඔන්න නූලටම ඈ..

ඊට පස්සෙ දැම්ම කෝපි ටික කිරි එකට. දාලා හෙමිහිට කලවම් කරලා.. උගුරක් රස බැලුව!

අඩේ..හ්, 2යි 3යි 4යි 5යි.. උගුරු පෝලිමට. රසයි කියන්නකො යාළු තොලකට පිනා යන්න. සත්තයි මම හිතුවෙම නෑ ඒ කෝපිය එහෙම වෙයි කියල. බොලේ, සුපිරිම අයිස් කෝපියක් ඈ.. පැණි රස වගේම කිරි රසත්, ඒකටම සෙට් වෙන හොඳ තද කෝපි රසත්, තියෙනව කියන්නේ.. අඩු පාඩුවක් නෑ ආයෙ බොන්න බොන්න ආස හිතෙන්නෙ.

ඒ අතරට ආපි උණුඋණුවට, කෑම ටිකත් සනික මේසෙට!

එච්චරයි ඉතින්, හෙවිල්ලක් බැලිල්ලක් නෑ.. මම දාගත්ත නූඩ්ල්ස් හැඳි 4, 5ක් එක පාරට පිඟානට. ඊට පස්සෙ මදි නොකියන්ට මට්න් කරියෙනුත් දාගෙන..

දෙසා බෑවා හිතේ හැටියට...

යාළු ඒ රස නම්.. කියල වැඩක් නෑ ආ.. මැලේද මොනවද දන්නෑ කොහොමහරි නූඩ්ල්ස් එකේ තිබ්බ අමුතුම ගතියක්. මගෙ හිතේ මොනවහරි රසකාරක සෝස් පොඩ්ඩකුත් එකතු කරල වෙන්න ඕන. හැබැයි වැඩිහරියක්ම ඒ රස ඇවිල්ල තිබ්බෙ, නූඩ්ල්ස් එක ස්ටොක්වලින් තම්බපු නිසා වෙන්න ඕන. අනික කැරට්, ලීක්ස්, කැරලි බිත්තර එහෙමත් අඩු නැතිව දාලනෙ. ඒත් එක අවුලක්, ඒකට ෆ්‍රයිඩ් බාබත් නම් දාලා තියෙනව හොඳටෝම මදි. කොටින්ම කියතොත් හැඳි 2, 3කට එක පොඩි කෑල්ලක් වගේ..

වෙලාවට අර පංකාදු පහට හැදුනු මට්න් කරිය තිබ්බෙ.

හප්පේ.. ඒක නම්! ඉස්මුරුත්තාව එනකම් කාලා හිටියත්, ඒකෙන් පොඩ්ඩක් දුන්නොත් නම් අනිවා කන්න තරම් රසයි. හිතා ගන්න බෑ මොනව දාලා හදලද කියල, තඩි මට්න් කෑලිත් 8, 10ක්ම තියෙන්න ඉඟුරු සුදුළූණු, ලුණු ඇඹුල් එක්ක, කුලුබඩු නම්.. මගෙ හිතේ ලංකාවෙ ඒවා විතරක් නවෙයි, මැලේ ඒවත් දාලද කොහෙද. හැරත් ඒ මට්න්වල රසත් හරිම ෆ්‍රෙෂ්නෙ. කෑල්ලක් කෑවා කියන්නෙ ඉතින් කටවල් 2, 3කට ඇති.

ඔය අතරෙ මම නිකමට වගේ යාලුවගෙ බිරියානි එකෙනුත් කටක් දෙකක් රස බැලුව.

ම්.. ඇත්තටම ඒකත්! නොම්මර එකයි ඈ. ඔරිජිනල්ම ඉන්දින් රසට නොතිබ්බට, සමස්ථ රසය පංකාදු පහයි. පොඩි අවුලකට කියල තිබ්බෙ ඒකෙ ‘බිරියානි’ කියන රසේ පුංචි මදි ගතියක් තිබ්බ එක තමයි. ඒ වුනාට චිකන් කෑල්ල එහෙම තිබ්බ තන්දුරි රසට හොඳ හැටි රෝස්ට් කරල..

ඊටත් අර මීකිරි සලාදයයි, කජු ග්‍රීන්පීස් මාලුවයි එක්ක බතත් එකතු වුණාම.. ටොප් කියන්නෙ ආයෙ ඉතින් කියල වැඩක් නෑ.

කොටින්ම කියතොත් අවසානයෙ, එක මට්න් කෑල්ලක්, බිරියානි චුට්ටක් මේසෙ හතර මායිමේ පේන්නත් නෑ. අර නූඩ්ල්ස් එකේ සයිස් එක ලොකු නිසා ටිකක් ඉතුරු වෙලා තිබ්බ මිසක්! 

TIP

The prices on the menu actually include taxes so you're only going to be charged service charge.
All Reviews

Serving good meals since 1994.

Malay Restaurant in Dehiwala is hugely popular, and after trying our their stuff we can see why. Massive portions, excellent flavours and reasonable prices.

This is Dehiwala at street level. Malay Restaurant is a small eatery that's somewhere between a restaurant and a hole in the wall food stop. True to its name it serves up a comprehensive selection of Malay food - which in Sri Lanka means lots of meat, particularly beef, offal, and sea food.

සිංහල කොටින්ම කියතොත් අවසානයෙ, එක මට්න් කෑල්ලක්, බිරියානි චුට්ටක් මේසෙ හතර මායිමේ පේන්නත් නෑ. අර නූඩ්ල්ස් එකේ සයිස් එක ලොකු නිසා ටිකක් ඉතුරු වෙලා තිබ්බ මිසක්! 

සිංහල ගත්ත කටටම යාළුවා කිව්වේ ‘‘නියමයි, මමත් යන්නෙ කන්න තමයි හදන්නෙ මචං. කරගම්පිටිය පොඩ්ඩක් මෙහායින් තියෙනව මැලේ රෙස්ටුරන්ට් කියලා ප්ලේස් එකක්. යමං දෙන්නත් එක්කම එතනට’’.

தமிழ் Malay Restaurant in Dehiwala is hugely popular, and after trying our their stuff we can see why. The portions: massive, the flavours: excellent and the prices: reasonable.

Address

115 Hill Street, Dehiwela

Directions

From the Dehiwala junction (under the flyover), head up Hill Street. It's on your left about 200 meters up.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy

Open 11 AM till 3 PM, 6 to 11 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Cuisine

Malay

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
S
1

1/5

0

Shabiya

Malay Restaurant used to be our favourite quick dine in spot until recently.
Their food is still great but their service has dropped so low. 2nd time in a row experiencing it. There is a new server who unfortunately was assigned to my table twise. This is is more about giving u all the signals to leave…and yesterday even bluntly to our face to leave, even after placing a real straight forward order. saying the kitchen is busy…he said the same the last time round. We went in about 9 pm…gave an order of a large portion mixed seafood fried rice and a portion of Masala chicken.
he takes the order and tells us he cannot give us our food anytime till 9. 40pm. that the kitchen is very busy with catering order. so we either wait or leave. Basically nothing from the kitchen would come before that to us so even an appetiser is out.
The restaurant was not fully packed…his reasoning was a catering order.
Any who we said well might as well leave cus that's too late. he just said ok…and was real quick to take back the menu and set the table again…signalling us to get up asap and leave!
While was making a complaint to a senior and older staff, there were a few other customers expressing concerns about the same thing.
real lame. May be hire better people who are not rude and know how your restaurant functions.
being going to Malay Restaurant for more than 12 years…even when they were dingy…will certainly not be doing so anymore.
It just take one rotten apple to spoil the lot!

R
1

2/5

1

rohanrushan

Today i had lunch with my friend in malay restaurant to highest recommend of yamu 😝😝😝😝 but dum biriyani is the worst thing is ever had review it again never ever go there friends beware this kind of horrible places

A
1

2/5

0

Ahamath Musafer

Just got a ghee rice with spoiled chicken…. thoroughly dissapointed… these guys got there licence revoked once but dont seem to have learned a lesson… ruined my entire lunch and saturday afternoon… they serve good food but they dont have any standards…. very dissapointed with the place… YAMU should not even bother reviewing terrible places like this……

D
1

2/5

0

Darshana097

Disgusting place. Gave us spoiled String hopper biriyani. Smelled rotten. Waste of money. 😡😡

See 39 Comments