14, Deanstone Place, Colombo 03
Closed right now
Min Han (or Ming Han) is one of our favorite Chinese restaurants. It's cheap, super tasty and the waiter Wijapayala orders for you.
තදබල චයිනීස් බඩගින්නක් ආව නිසා පහුගිය දවසක මං චයිනීස් කෑම තියෙන රෙස්ටෝරන්ට් ගැන විපරමක් කළා. කොළඹ තියෙන චයිනීස් රෙස්ටෝරන්ට්වලින් බාගෙට බාගයක් තියෙන්නේ ලාංකීයකරණය වෙච්ච චයිනීස් කෑමනේ. ගොඩක් ඒවයේ ඔරිජිනල් චයිනීස් කෑමවල රස ගෑවිලාවත් නැති තරම්. ඒකට මොකද අස්ප ගණන්.
ඕවයෙන් හිත නරක්කරගෙන ඉද්දී තමයි මට මින් හාන් එක ගැන මතක් වුණේ. අපේ යමු එකේ ඈයෝ මෙතැනට දක්වන්නේ පුදුම ආදරයක්. මොකද ගෙවන ගාණට සරිලන විදියේ ඉස්තරම්ම චයිනීස් කෑම මෙතැනින් ගන්න පුළුවන්නේ. චීන ජෝඩුවක් අතින් ම පිසෙන මින් හාන් එකේ කෑමවලින් කෙළින් ම එන්නේ උතුරු චීන ටයිප් කෑමවල රස. යමු එකේ විතරක් නෙවෙයි, කොල්ලුපිටිය අවට රැකියාව කරන හුඟක් අය අතරේ ප්‍රසිද්ධ අවන්හලක් තමයි මේක. ඔය කාරණා සලකලා බලපු මම මින් හාන් එකට ඇදුණේ ගිය සුමානේ බදාදා දවසේ. තනියම නම් නෙවෙයි, යාළුවෙකුත් එක්ක.
එහෙනම් අහගන්නකෝ, මෙදා සැරේ අපේ මින් හාන් අත්දැකීම කොහොමද කියලා.
“ඒ මේකද රෙස්ටෝරන්ට් එක? මේක නිකන් ගුහාවක් වගේනේ”
රෙස්ටෝරන්ට් එක දැකපු ගමන් අපේ මිත්‍රයාගේ කටෙන් පිටවුණු වචන ටික තමයි ඒ. කතාවේ ඇත්තක් නැත්තෙම නෑ. මොකද ඔය අනිත් චයිනීස් රෙස්ටෝරන්ට්වල වගේ හැඩ කරපු දොරවල්, වැඩ දාපු බිත්ති මේකේ නෑ. කෙළින්ම තියෙන්නේ බිත්තියකට සවිවෙච්ච දොරක් විතරයි. එතැනින් ඇතුල් වුණා ම තියෙන්නේ රෙස්ටෝරන්ට් එක. අමුතුවෙන් විස්තර කරන්න තරම් ඉන්ටීරියර් එකක් මෙතැන නැහැ. ටයිල් කරපු පොළොවයි, චයිනීස් බිත්ති සැරසිලි කීපයක් එල්ලපු සුදු බිත්තියි විතරයි. ප්‍රයිවට් ඩයින්-ඉන් නම් ඒවට හරි යන විදියේ කාමර දෙකකුත් මින් හාන් එකේ තියෙනවා. කොල්ලුපිටිය ඩීන්ස්ටන් පාරේ තමයි මේක පිහිටලා තියෙන්නේ.
සාමාන්‍යයෙන් චයිනීස් රෙස්ටෝරන්ට් එකකට ගියාම සුප් එකක් වගේ ස්ටාටර් එකක් ගන්න එක අපේ සිරිතනේ. ඒ නිසා ම තමයි අපි පරණ පුරුදු “චිකන් ස්වීට් කෝන් සුප්” එකක් ගත්තේ. හැබැයි ඕඩර් කරද්දී තමයි අපි දැනගත්තේ මින් හාන් එකේ සුප් දෙන්නේ ස්ටාටර් විදියට නෙවෙයි කියන එක වග. අවුලක් නෑ ඉතින්. පුළුවන් ටික බීලා ඉතුරු ටික ගෙනියන්න බැරියැ කියලා කල්පනා කරපු අපි සුප් එක ගේන්න කියලා කිව්වා.
හප්පටසිරි! මේක සුප් බූලියක්නේ! අඩු තරමේ හතරදෙනෙක්ටවත් මේක බෙදාගෙන බොන්න ඇහැකි. ඒ තරම් සුප් ගොඩක් තිබුණා. ඔය සමහර තැන්වල වගේ වතුරවලට මැගී සුප් කැට දාලා හදපු චිකන් ස්වීට් කෝන් සුප් නෙවෙයි මේ. හීනියට කපපු චිකන් කෑලි, ස්වීට් කෝන් යහමින් එක්කාසු කරලා උකු ගතියට තියෙන නියම සුප් එකක්. හැබැයි මේකෙ ලුණු ගම්මිරිස් රස නම් අපට හරි යන ගානට තිබුණේ නැහැ. ඒ වගේ ම චිකන් ස්ටොක් රසත් දැනුණේ ලාවට වගේ. හැබැයි ලුණු, ගම්මිරිස් පොඩ්ඩක් වගේ ගළපගත්ත ම ඔය අඩුපාඩුකම් දැනෙන්නෙවත් නැහැ.
අපි කෑමට ගත්තේ “මින් හාන් ස්පෙෂල් රයිස්” එකත් එක්ක, “ග්‍රීන් බීන්ස් විත් රෙඩ් චිලීස්” සහ “ස්වීට් ඇන්ඩ් සවර් පෝර්ක්” කියන කරි වර්ග දෙක. බීම විදියට මේ කට්ටිය ළඟ කොකාකෝලා, ස්ප්‍රයිට් වගේ ජාති එක්ක බියර් තියෙනවා. හැබැයි අපි කට්ටියටම හෙම්බිරිස්සාව නිසා ඔය එකක්වත් ගන්න වුණේ නැහැ.
මින් හාන් ස්පෙෂල් රයිස් එක සාමාන්‍යයෙන් අපට කන්න ලැබෙන ජාතියේ තෙල් ගතියෙ ෆ්‍රයිඩ් රයිස් එකක් නෙවෙයි. මේක තරමක් තෙතට තියෙන බතක්. කැරට්, බිත්තර, ලීක්ස්, දැල්ලෝ වගේ ජාති මදි නොකියන්න එක්කාසු වෙලා තිබුණු නිසා නියමයි. ලොකුවට සීසනින් වුණු ගතියක් දැනුණේ නැතත්, එකතු කරලා තිබුණු අඩුමකුඩුමවලින් බත් එකේ තියෙන්න ඕනේ රස නියම ගානට ඇවිත් තිබුණා.
ෂහ්! මින් හාන් ස්වීට් ඇන්ඩ් සවර් පෝර්ක් එක මරුනේ! මං හිතන්නේ මෙච්චර කාලෙකට අපි කාලා තියෙන හොඳ ම ස්වීට් ඇන්ඩ් සවර් පෝර්ක් අතරින් එකක් තමයි මේක. එක තෙල් කෑල්ලක්වත් නෑ. තනිකර ම මස් විතරයි. නිකන් මසුත් නෙවෙයි, බැටර් ෆ්‍රයිඩ් කරපුවා. ඒ නිසා ක්‍රිස්පි ගතිය සුපිරියට ම තිබුණා. ඒ විතරක්යැ, මේ ක්‍රිස්පි පෝර්ක් කෑලි ගිලිලා තිබුණු ස්වීට් ඇන්ඩ් සවර් සෝස් එක පංකාදු පහයි! මේක අන්නාසිවලින් එන ඇසිඩික් රසයි, සීනි රසයි හරි ම ගානට බැලන්ස් වෙන්න හදපු සෝස් එකක්. ඇත්තමයි මේ කරියයි බතයි විතරක් තිබුණත් ඇති. ගමකට වුණත් වග කියන්න ඇහැකි තරම් නියම රසක්!
බෝංචි කරියත් අපට නියමෙට ම අල්ලලා ගියා. මේක ඇත්තට ම තෙල් දාපු බෝංචි බැදුමක්. හොඳ ස්පයිසි ගතියට තිබුණා වගේ ම, බෝංචිවල අමු ගතිය සම්පූර්ණයෙන් ම අයින් නොවෙන විදියට තමයි ඒක හදලා තිබුණේ. අතරින් පතර හැපෙන වියළි මිරිස් කෑලිවලින් මේ බැදුම තවත් රසවත් වුණා.
මේකයි කතාව. මුළු මින් හාන් එකට ම ඉන්නේ එක වේටර් කෙනයි. ඒ විජේපාල අංකල්. අවුරුදු 25ක් තිස්සේ මෙතන වැඩ කරන විජේපාල අංකල්ට මෙනුව නොබලා වුණත් මේකේ තියෙන කෑම ගැන විස්තර කරන්න පුළුවන්. ඒක නිසා කෑම ගැන ඕනේ දෙයක් එයාගෙන් අහගන්න ඇහැකි. හැබැයි ඔය ලොකු හිතවත්කම්, මනාපකම් එහෙම එයාගෙන් බලාපොරොත්තු වෙනවා නෙවෙයි ඕං. ඒවට එයාගේ වැඩි නැඹුරුවක් නැහැ. ඒකට මොකෝ කඩියා වගේ වැඩ. මේ ගොඩක් කෑම මේසෙට එන්නේ එවෙලේම පිළියෙල කරලයි. ඒ නිසා සාමාන්‍යයෙන් විනාඩි 15 - 20ක් වගේ යනවා.
ඔරිජිනල් විදියට චයිනීස් කෑම කන්න ඕනේ නම්, මින් හාන් එක තමයි ඒකට තැන. බතකුයි, කරි දෙකකුයි ගත්තත් දෙන්නෙක්ට වියදම් වෙන්නේ රු.2000ක් වගේ. හැබැයි බඩ පැලෙනකන් කන්න ඇහැකි. වෙලාවක ඔය කට්ටියත් ගිහින් බලන්නකෝ. ආයේ කතා දෙකක් නෑ, එක දවසක් මෙතැනට ගොඩ වුණොත් ආයේ සැරයක් එනවා ෂුවර්.
We love Min Han, Ming Han, whatever you want to call it. This humble Chinese restaurant does really tasty and affordable food and is always a fun night out.
Colombo has a bazillion Chinese restaurants, with new ones seemingly popping up every week. Sadly though, hardly any of 'em serve truly authentic Chinese cuisine, with most establishments serving up what has now been named "Sri lankanized Chinese". Min Han, hidden away in a small house on Deanstone place, is one of those rare exceptions. If you want to experience truly authentic Chinese cuisine, we can't think of a better place.
Nestled at the bottom of Deanstone Place it’s little more than a room that serves authentic home-style Chinese food prepared by a couple from Hubei. It's simple tasty food as you wood get in any city in China.
සිංහල යමු එකේ විතරක් නෙවෙයි, කොල්ලුපිටිය අවට රැකියාව කරන හුඟක් අය අතරේ ප්‍රසිද්ධ අවන්හලක් තමයි මේක.
සිංහල මින් හාන් එකට යමු එකේ ඈයෝ කොච්චර ආදරේද කියන්නේ මෙතනට චාටර් කට්ටිය ගෙනිච්චයි කියල ඔෆිස් එකෙන් බැණුම් අහන්න වෙලත් තියෙනවා.
සිංහල අපි පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ චීන කෑම වල බිඳවැටීම ගැන ඉඩක් ලබා දුන්නෙමු. ෆ්ලවර් ඩ්‍රම්, චයිනීස් ඩ්‍රැගන්, ෆ්ලවර් ලවුන්ජ් වැනි අප ආදරය කළ දේශීය චීන අවන්හල්වල බිඳවැටීම හෝ තත්වය පහළ යාම අපි දුටුවෙමු. මට තවදුරටත් චයිනීස් පාර්ක් වීව් අවන්හලවත් සොයාගත නොහැක. (ඒක මරදානට රැගෙන ගොස් කියා ආරංචි විණි..) ෆ්‍රයිඩ් රයිස් සහ ස්වීට් ඇන්ඩ් සවර් පෝර්ක්වල තවදුරටත් ඉස්සර එහි තිබූ ආකර්ෂණය ගෙන එන්නේ නැත.
Address
14, Deanstone Place, Colombo 03
Directions
On Duplication Road, past Manhattan Fish Market, turn right at the first road after Bars Cafe. Min Han is in a tiny house on the left side of the lane.
Contacts
Report Inaccuracy
Closed right now
Cuisine
Price Range
Ratings Breakdown
'O Leaf' is one of the best restaurant in Maharagama…
Navro Beach is one of the most popular restaurants in Panadura…
1/5
Was here a couple of months ago with a friend who wanted to try authentic Chinese cuisine for the first time, couldn't be more frustrated.
We started off with the classic egg sweet corn soup and eventually found out it was the only exception there would be for the night. The mains, mixed sea food rice and noodle both were a complete disaster, waited too long, was served a bit cold and to top it off, though supposedly named seafood there was nothing but fried egg and veges mixed. We actually rechecked whether we had ordered right…
The sides, Ma Po bean curd and kangkung were again both unimpressive and average respectively.
We decided to go with Min Han since all the first hand experiences we heard about were positive, specifically the food. However it is apparent that it isn't the case anymore. Strongly recommend to reevaluate yourselves and reestablish better.
1/5
It's just not the same without Wijepala. Was heartbroken when I went there a little while ago, ordered the usual, only to find that all those dishes had been depreciated in quality. The dumplings have shrunk in size, and they've changed the type of noodles used in the mixed seafood fried noodles. Ugh.
5/5
Taste - 5/5
Price - 800-1000
Ambiance - 2/5
Service - 5/5
Cleanliness - 3/5
For pure Chinese food this is the place but If u r looking for Sri Lankan Chinese this might jt be the one. The overall food experience was great. One small portions of dish is enough for 4 people. The quantity is great fr the price. Since it is pure Chinese it might not be spicy u can ask fr chillie paste from them. My favorite food over there was fried dumpling. Compared to other Chinese restaurants this one is really cheap. Free green tea as well
The service was awesome one of the most friendly Chinese people I have ever met. The ambiance is a bit dull. U don't get a restaurant vibe. But other than that it's a perfect place. I always go there just for fried dumplings. Definitely visit again soon.
1/5
This place has gone to the dogs. New waiter doesn’t know how to get an order right. Prices are now too expensive and quantities are very small. I used to be a regular customer but will never go again. Also the cleanliness is poor because if you have a look at the underside of any of the plates they’re covered in grime.
4/5
අද මමත් ගියා … MIN-HAN Restaurant එකට (2018/03/13) yamu.lk වෙබ් පිටුවේ මග පෙන්වීම මත, ඇත්තටම සරල තැනක් . ලොකු ආටෝප මුකුත් නෑ . කෑවේ ඒ ගොලන්ගේ විශේෂ මික්ස් රයිස් පිඟාන සමග චිලි පේස්ට් එක . ගිය හැටියේම අවේ විජේපාල අංකල් :) මුලින් ටිකක් කලබලෙන් වගේ අහනවා මොනවද ඕනේ කියල ටික වෙලාවකින් සෙනග අඩු උනොත් අංකල් හොඳටම කුළු පග වෙනවා බජට් එකට හරියන විදිහට කෑම ගැන දැනුවත් කරනවා … කෑම ටික නම් රසයි හොඳට අඩුම කෙඩුම දාලා හදපු රසවත් චීන බතක් විජේපාල අංකල් විනාඩි 15 කින් විතර ගෙනත් දෙනවා එතකන් ඉතින් බීම බෝතලයක් කඩාගෙන ඉවසගෙන ඉන්න එක තමයි හොඳ … ඊළඟ සැරේ යන්නේ හොඳ චීන නුඩ්ල්ස් පිඟානක රස බලන්න… :P
4/5
The prices have increased exponentially where it's almost a thousand per small portion. Lunch for 2 with 1 large portion of egg fried rice and 3 small portions of seafood was Rs. 4,400. Interior was still dingy and Wijayapala was missing (apparently Sunday is his off day😀) but I'll still go back since the food is tasty and I do like a difference
5/5
You need to befriend Wijayapala. To do this, you must go there once by yourself at lunch time, by noon. Order a beer and ask him for the menu. Tell him you want one of the more authentic sounding dishes, and he will deny you. Then, ask him to suggest something. Go with it in order to establish trust. Once he knows you trust him, he is more likely to let you get adventurous. Over the years, here are the dishes he's allowed me to try: Beef Noodle Soup, Beansprout and Tofu, Hot Garlic Fish Fillet, Pork Belly with Black Fungus, Seafood Fried Noodles and Pork Dumplings. I'm still waiting for the day he let's me order a whole fish with all the sides their Chinese customers order. Fingers crossed!
1/5
spent almost 2 hours waiting to get our food but people who came after us got food before us. Wijayapala just ignored us 90% of the time. Looks like the review needs to be updated tbh
We haven't tried this place yet, but the Chinese Park View is now located in Maradana (De Saram Place). We went there last week but the price was bit higher compared to other places and we wanted vegetarian cuisine but there were only few vegetarian dishes. so we came back.
Thanks for the review. We love exploring underrated places like Min Han so visited the place today, food was just great. Initially thought they should invest on a few more waiters but their one and only waiter was efficient enough. Thanks again.
After seeing the review went to check this place last week. Food was really yummy and cheap. we will be going there again. I think the location is shown wrong in the map. Thanks for the review.
Went over last week, everything was exactly the way it was describe!, just wanted to update that waiter guy said the place will be closed from 9th Jan- 9th Feb for a major refurbishment.
Nirosh
Their fried rice is a dream come true! Since I've eaten it any other fried rice pales by comparison. And a friend tells me their fried dumplings are a delight too!
Went to check it out but they were closed for some reason. Are they only open for lunch? Btw the location is wrong on the map. It's actually on the opposite lane, Deanstone Place heading towards Galle road.
we are regulars to this place, food is fresh, economical, and even though i havent been to china to try chinese :) i guess it s good chinese food, as for my little knowledge chinese food means, quick on stove time! dumplings is marvellous, and a msut have, we love it! and also a sweet potato leaves dish, a singapore style prawn dish they have are superb! And you would get one person (waiter - wjiepala) who knows sinhala and does a really good job. try out you will love it.
The best place to get some really tasty Cantonese food my friend Chaminda Sithambaram took me for lunch there thanks dude.oh the old Lankiness waiter (rest of the people there are Chinese) is cool just speak in sinhala he will recommend some good dishes.
I have been going to Min Han for few years now, love the place, sometimes hygiene might be a factor, one of my mates had a small encounter, touchwood my experience there has been great, Wijayapala the waiter is always there and very helpful! My recommendation would be to try, seafood fried rice, chillie pepper cuttlefish, hot garlic prawns, chillie pork and the sizzling chicken. The dumplings are average for my liking, Min Han is only reasonable place in Colombo where you could have a chilled beer and good chinease food for Rs.1000 for 2 pax.
since reading ur artical few months ago, I have never visited the same restaurant as this one before….I love crazy Wijayapala and his stories and the food is Amazing…as you said the dumplings are superb, though they have increased to 300 per dish with ten nos. I recommend try everything…its fresh and the food is served so fast, and go there early cos it gets packed later…i felt like we were in a Chinese joint in china…love it!!!
Best place I found thanks to Yamu! Food is proper Chinese without the Sri Lankan blend. Sizzling chicken was super. The friendly Sri Lankan waiter will help you choosing mind you he is like a bee since he is the only waiter. Don't forget to get the chilli oil while you eat.
Agree with Jay, it was so so good…Cant wait to go back. The Chicken Fried Rice was perfect… and the Egg Plant dish too was unexpectedly tasty. cant wait to go back. Thanks Yamu.
Thank you for the reviews.We tried the food today. The best Chinese food i have tasted in Sri Lanka. Egg plant dish was superb.
I tried this place last Sunday. Food was great and lady (I guess the owner) was very polite. Sinhalese waiter was not their on that day, but we managed to order with the help of the lady. Will definitely go there again.
After seeing the review went to check this place today. The egg plant dish and the double cooked chilli pork was really good. We highly recommend this place.
I go to Min Han's at least once a week. The food is exceptional and the prices are so cheap I think this is the best deal in town. Try the cucumber and mushroom salad, the sliced beef tongue and the steamed garouper or the beef hot pot which are unbelievable…
I went there for lunch today. It is an ordinary meal. No good at all.Prices are cheap.
88 is way better than this.
Superb food and Wijaypala, the waiter is a great help in recommending the best dishes. Totally addicted to this food!
Thank Team Yamu! This place was awesome and the sizzling beef was out of this world! Will definitely be going there again…. If you are interested in going off the eaten path also check out Ju Chun Ya next to cargills duplication rd. They have the BEST hot pot…
We live down Walukarama road and remember visiting this place many times when they initialy started in the mid 90's. Should go there once again when I am down. Thanks for the review though its so close to my home we had just completely forgotten about the place.
Had the experience . Beer + Fried rice + battered prawns + Deviled chicken + dumplings + Pepsi = 2700/=.( 2 pax) . Filled the belly. Food was great . Service is good and quick . Not the 5 star quality atmosphere , but ok. Recommend the place.
Checked the place cause of Yamu and worth the visit. Their Min Han rice (mixed rice) was enough for two but we would've loved if had more (may be cause we were super hungry). We ordered a Bean curd dish which we didnt like much but dumplings were way to good. After a full stomach, the final bill with No VAT being charged treats the pocket as well.
Its just an ordinary meal. do not expect much guys…. i dont like the dumplings… and My Rating 5/2.5
Went there today. Not good at all. Tried Mixed fried rice + dumplings + Spicy pork belly because Yamu guys suggested and got a plate of Oyster sauce prawn (didnt remember the name). Nothing is good or amazing. It may be authentic but not tasty and too oily
Went yesterday. Food was good, as chinese as it gets in Colombo i guess. But i think its beter to order take out, as noise and smoke levels are extremely hard to bear. Loved the endless supply of green tea, a fabulous concept! Good to have unpretentious places like this which offer an alternative to the chili and oil soaked chinese food elsewhere.
The food at Min Han is very good! Prices are very reasonable too. Reminds me of the roadside restaraunts in Taipei. Definitely recommend this place!
http://indi.ca/2010/03/min-han-restaurant/
So - director (?) of Yamu says it's expensive, reviewer says reasonable…which one is it?
That review by Indi was written in 2010. So this review would be the more relevant and up to date.
This is a Chowwwwww Hound find , when it comes to the food! I have had about half the menu at this point. They do not handle delivery well, that is a shame. If they did email orders it might help with language issues. The restaurant itself gives us claustophobia. I have a hard time getting my wife to go because of the space. I also wish they did more appetizers. Your description of a plate serving four make me realize I eat too much. I can eat three plates. LOL
Went there today after reading the review here and my experience was disappointing only one dish was ok and others are below average. The rice has to be sent back as the chicken dice was not cooked.
Based on the experience I had just yesterday I would like to call BULLSHIT on this review. Wijayapala acted like he owned the place which although I must admit was initially charming, became quite when he said I should finish the last few strands of kankun and actually shoveled them into my plate himself. This was after he had brought the overcooked seafood fried rice 15 minutes before the pepper cuttlefish, which itself arrived 10 minutes before the soggy chilli pork which, if you believe it, came 10 minutes before the meh kankun dish. Nevertheless I can't hate the guys that opened my eyes to Giovanni's after just one bull review, can I?
I tried this place out sometime last week. Sorry to say I was thoroughly disappointed. The staff kept getting our order mixed up, and one of the dishes we ordered was taken over by a Japanese couple we shared the table with.
What we did end up having was cuttlefish and fried mixed noodles. The cuttlefish was dry and had a very stale look and taste. The noodles was better but still oily and lacked flavour. I don't think I will be going back any time soon!
AGREED… NOT ONLY THE ORDER BUT THE FOOD WAS STALE AND BADLY PREPARED… The washroom was not cleaned probably in weeks … would not recommend to ANY!!!!!!!!!!!!
Excellent! Wijayapala (the waiter) was very helpful and gave his opinion to us to pick a healthy menu! Great choice, great food, great price!
Very Unhygienic!! Went there last week and had terrible food poisoning for a week. The prawns were not cleaned properly and not served as it should be. Would not recommend this place to anyone.
Very True … I agree same thing happened with me … unhygienic and terrible ambiance …
Went to the place for dinner after the positive reviews. It's an absolute disappointment. They took one hour to bring the fried rice and by that time all the other food got cold. We ordered another portion of fried rice and that took another 30 mins. I don't know what the reviewer means by saying the service is good. And if you seriously means the food is tasty, probably it means you have not gone to any other restaurant in your whole life. And I don't know whether it was just our luck but the waiter was very moody.
So we come here for office lunches all the time and it's very quick and good quality. HOWEVER we got take out one night, and it took 1 hour 15 minutes. We could have eaten a 3 course meal there in that time. Also the chili pork was a massive portion of bland yet insanely spicy curry with boiled pork floating in it - AND they'd slopped it into an actual plastic bag, handles and all. Apart from the prawn fried rice, everything else was honestly awful.
Will stick to office lunch when Imaad is there to flirt with Wijaypala.
The food here used to be the best. My wife was in China for over 5 years and according to her Min Han has very authentic Chinese food. This is the best place in Colombo for real Chinese food. We are regulars here and in recent days we have noticed that the quality of the food has little deteriorated. Though it is still good when compared to other Chinese restaurants, it is quite sad to find one of our favorite restaurants losing its grip with the quality. We used to place our order wilh the Chinese lady at the cashier who is very well mannered and friendly. But the old Sri Lankan guy who serves there act very rudely when it is closer to the closing time.
I don't know who ever the person gave 5 out 5 rating for this place. Few times, I have seen that "Wijaypala" has been rude to people. Also, they are adding lots of MSG to foods and I personally found "Dankuda - දන්කුඩ"in their rice. When comparing to place like The Boulevard and Siam House my rating for the quality of foods and service for this place is 2 out of 5.
1/5
Ranjuna7
Was here a couple of months ago with a friend who wanted to try authentic Chinese cuisine for the first time, couldn't be more frustrated.
We started off with the classic egg sweet corn soup and eventually found out it was the only exception there would be for the night. The mains, mixed sea food rice and noodle both were a complete disaster, waited too long, was served a bit cold and to top it off, though supposedly named seafood there was nothing but fried egg and veges mixed. We actually rechecked whether we had ordered right…
The sides, Ma Po bean curd and kangkung were again both unimpressive and average respectively.
We decided to go with Min Han since all the first hand experiences we heard about were positive, specifically the food. However it is apparent that it isn't the case anymore. Strongly recommend to reevaluate yourselves and reestablish better.
1/5
Imaad
It's just not the same without Wijepala. Was heartbroken when I went there a little while ago, ordered the usual, only to find that all those dishes had been depreciated in quality. The dumplings have shrunk in size, and they've changed the type of noodles used in the mixed seafood fried noodles. Ugh.
5/5
Fabian Rukshan
Taste - 5/5
Price - 800-1000
Ambiance - 2/5
Service - 5/5
Cleanliness - 3/5
For pure Chinese food this is the place but If u r looking for Sri Lankan Chinese this might jt be the one. The overall food experience was great. One small portions of dish is enough for 4 people. The quantity is great fr the price. Since it is pure Chinese it might not be spicy u can ask fr chillie paste from them. My favorite food over there was fried dumpling. Compared to other Chinese restaurants this one is really cheap. Free green tea as well
The service was awesome one of the most friendly Chinese people I have ever met. The ambiance is a bit dull. U don't get a restaurant vibe. But other than that it's a perfect place. I always go there just for fried dumplings. Definitely visit again soon.