Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

2/5

Moon River

140, Thimbirigasyaya Road, Colombo 05,


Besides one dish, Moon River gave us nothing to be happy about. We honestly cannot recommend it with all the new alternatives in Colombo.



මුල් ලිපිය ලිව්වේ සාවන්.

ඒක වෙලාවකට හිතෙනවා කොළඹ කොච්චර චීන අවන්හල් තියෙනවද කියලා. වායුසමීකරණය කරන ලද වාඩිවෙලා ආහාර ගන්න පුළුවන් අවන්හල් ගණන් කරලා බැලුවොත් චීන අවන්හල් තමයි අනිත් ඒවාට වඩා වැඩි වෙන්නේ. ශ්‍රී ලාංකික අවන්හල් වලටත් වඩා චීන අවන්හල් තියේවි. මම හරියාකාර සංගණනයක් කරලා නැහැ. ඒත් අඩුම තරමේ චීන අවන්හල් 100ක්වත් කොළඹ නගරයේ ඇති.හොට් බටර් කට්ල්ෆිෂ් පිඟන් මිලියනයක් කාලා බැලුවට පස්සෙවත් හිතෙන්නේ නැද්ද ඇයි ඔබ වෙනස් තැනකට නොයන්නේ කියලා? අපිට තායි අවන්හල් තව ටිකක් තිබුණොත් කොහොමද? කියුබන් අවන්හල් කොහොමද? මයන්මාර් නැත්නම් සෙනෙගාල් අවන්හල් කොහොමට ඇද්ද? ඒත් කොළඹ ජනගහනයෙන් විශාල කොටසකට චීන අහාර තමයි හුරුපුරුදු.

පුදුම දේ තමයි මෙච්චර චීන අවන්හල් තිබුණත් මූන් රිවර් චීන අවන්හලට ගියොත් ඔබට අළුත් අත්දැකීමක් එකතු කරගන්නට හැකිවීම. අපි 88 අවන්හලේදී කෑම කාලා තිබුණ නිසා මූන් රිවර් ගැන ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. මූන් රිවර් තිඹිරිගස්යායේ තියෙන විශාල චීන අවන්හලක්. මේක නගරයේ තියෙන ලොකුම චීන අවන්හල වෙන්න ඕනේ. මෙහි නිතරම චීනයෙන් පැමිණි චීන ජාතිකයන් කෑම කනවා දකින්න පුළුවන්. මෙනූ එක චීනයේදී හමුවෙන මෙනූ එකක් වගේම තමයි. නියම චීන ප්‍රධාන කෑම වර්ග ගණනාවක්ම මේ මෙනූ එකේ තියෙනවා. හොන් ශාවෝ රෝවූ, ඩම්ප්ලින්, ඩි සාන් ක්ෂියාන් සහ කුකුල් අඩි, ජෙලි ෆිෂ් සහ අවුරුදු 1000 බිත්තර වැනි චීනයටම උරුමවූ කෑම මෙහෙ තියෙනවා. ඒ වගේම ලංකාවට ගැලපෙන ලෙස හොට් බටර් කට්ල් ෆිෂ් සහ ඉන්දුනීසියානු ආහාරත් මෙහෙ තියෙනවා.

නියම චීන ආහාර සමග දේශීය සහ අග්නිදිග ආසියාවේ කෑම උපක්‍රමය සාර්ථක බවයි පෙනෙන්නේ. මෙතන හවසට චීන ජාතිකයන්ගේනුත් රෑ වෙනකොට දේශීය වැසියන්ගෙනුත් පිරිලා යනවා. ඇතුළත සැරසිලි විශේෂ නොවුණත් අනිත් චීන අවන්හල් එක්ක බැලුවම උසස් මට්ටමෙන් තියෙනවා. ගොඩක් දීප්තිමත් විදුලි පහන්, සාපේක්ෂව පිරිසිදු මේස රෙදි, පුද්ගලික කාමර, දිලිසෙන ඇඳුම් ඇඳගත් වෙටර්වරුන් සහ චීන රාජ්‍ය රුපවාහිනී නාලිකාව පෙන්වන තිරයක්ද මෙහි තියෙනවා.

CCTV, චීන අයිතිකරුවන්, චීන අනුමත කරන්නන් ඔක්කොම හොඳයි. ඒත් අන්තිමේදී හදන කෑම හොඳයිද කියලත් බලන්න වෙනවා. කෑම හරි හොඳයි. සේචුවාන් චිලී චිකන් (රු. 900) නියම චීන කෑමක්. ඒක හරි රසයි වගේම ඇති වෙන්න බෙදලත් තිබුණා. ඒ වගේම දිව හිරි වැටෙන සේචුවාන් පෙපර් කෝනුත් තිබුණා. රසවත් බිම්මල් අතුරපු යුක්ෂියාන් පෝර්ක් අති විශිෂ්ටයි. (රු. 800) දියවෙන සුළු ෂැන්හයි බෝංචි කර්ඩ්, යන්තම් නිල්පාට වුණ චීස් රස එන අවුරුදු 1000 බිත්තර (රු. 800) හරි රසයි. හොට් බටර් කට්ල් ෆිෂ් එකත් හොඳට හදලා තිබුණා. ඒක 88 අවන්හලේ වගේ තෙල් වැඩි නැහැ. ෆ්ලවර් ඩ්‍රම් එකේ වගේ දියාරුත් නැහැ. ලකී ස්ටාර් එකේ වගේ නීරසත් නැහැ. මිරිසුයි කුළුබඩුයි හොඳට දාලා තිබ්බා. දේශීය රසයන්ට ගැලපෙන සහ චීන රසයන්ට හොඳට සමබර කරපු කෑම තිබුණා.

සේවාවනම් ටිකක් විතර අසන්විධානත්මකයි. අවන්හල ගනුදෙනුකරුවන්ගෙන් පිරිලා තිබුණේ. ඒගොල්ලෝ මූලික දේවල් හරියට කළා. කෑම ඉක්මනට මේසෙට ආවා. කිසිම දෙයක් අනෙක් අයගේ ඇණවුම් එක්ක කලවම් වුණේ නැහැ. ඒ ගොල්ලෝ අපි වෙනුවෙන් මේසයක් පිරිසිදු කළා. ගොඩක් අවන්හල්වල  සතියක මැදදී අවන්හලක මේසයක් බලාපොරොත්තුවෙන් පෝලිමේ ඉන්න වෙන්නේ නැහැ. හැබැයි මෙතනනම් පෝලිමේ ඉන්න වෙයි. ඒ තරමට සෙනග. ඒත් මූන් රිවර් එකේ කවිච්චියේ විනාඩි 10ක් ඉඳගෙන බලාගෙන හිටියත් පාඩු නැහැ මොකද හොඳ චීන කෑම වේලක් කන්න පුළුවන් නිසා. මම රෙකමදාරු කරනවා මෙතන.

TIP

They should have chicken feet on the menu, if you're adventurous.
All Reviews

Besides one dish, Moon River gave us nothing to be happy about. We honestly cannot recommend it with all the new alternatives in Colombo.

Besides one dish, Moon River gave us nothing to be happy about. We honestly cannot recommend it with all the new alternatives in Colombo.

සිංහල ඒක වෙලාවකට හිතෙනවා කොළඹ කොච්චර චීන අවන්හල් තියෙනවද කියලා. වායුසමීකරණය කරන ලද වාඩිවෙලා ආහාර ගන්න පුළුවන් අවන්හල් ගණන් කරලා බැලුවොත් චීන අවන්හල් තමයි අනිත් ඒවාට වඩා වැඩි වෙන්නේ. ශ්‍රී ලාංකික අවන්හල් වලටත් වඩා චීන අවන්හල් තියේවි. මම හරියාකාර සංගණනයක් කරලා නැහැ. ඒත් අඩුම තරමේ චීන අවන්හල් 100ක්වත් කොළඹ නගරයේ ඇති.හොට් බටර් කට්ල්ෆිෂ් පිඟන් මිලියනයක් කාලා බැලුවට පස්සෙවත් හිතෙන්නේ නැද්ද ඇයි ඔබ වෙනස් තැනකට නොයන්නේ කියලා? අපිට තායි අවන්හල් තව ටිකක් තිබුණොත් කොහොමද? කියුබන් අවන්හල් කොහොමද? මයන්මාර් නැත්නම් සෙනෙගාල් අවන්හල් කොහොමට ඇද්ද? ඒත් කොළඹ ජනගහනයෙන් විශාල කොටසකට චීන අහාර තමයි හුරුපුරුදු.

Address

140, Thimbirigasyaya Road, Colombo 05,

Directions

Head down Thimbirigasyaya Road, pass Sen Saal, its on your right before the turning to Fife road.

Contacts

Report Inaccuracy

Open 11.00 AM-3.00 PM & 6.00PM -11.00 pm

Cuisine

Chinese Sri Lankan Chinese

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
3
Service Rating
2
Ambience Rating
2

Similar Places

User Reviews
S
1

5/5

0

shadow

Very tasty, relatively less oily.
There are some very good dishes here, you have to be a bit adventurous to try :)

I was surprised to find this rated so low because leaving aside other things, the food is pretty good hence the place is pretty crowded mostly by Chinese tourists.

S
1

1/5

0

Shaxrina

If you wanna kill your tastebuds or if they are already dead, this is the best place to have your food. Chicken doesn't taste like chicken and there's no flavor in any of the dishes we ordered. Don't bother spending your cash here.

S
1

5/5

0

shadow

Very tasty, relatively less oily.
There are some very good dishes here, you have to be a bit adventurous to try :)

I was surprised to find this rated so low because leaving aside other things, the food is pretty good hence the place is pretty crowded mostly by Chinese tourists.

S
1

1/5

0

Shaxrina

If you wanna kill your tastebuds or if they are already dead, this is the best place to have your food. Chicken doesn't taste like chicken and there's no flavor in any of the dishes we ordered. Don't bother spending your cash here.

Avatar for apricotjam
3

2/5

0

apricotjam

I've been here twice before, ages ago. On the most recent visit the food was very bland (fried rice, a veg dish and a supposed spicy chicken dish), one of the dishes had peanuts in it but this was not mentioned on the menu (given it's a commonly allergy-inducing food, that's crazy), the service was poor too as we were not served water till we had finished the meal and there was no welcome or warmth.

Somehow this place is consistently packed for dinner service though, but it seems to mostly cater to the tourist crowd.

N
1

3/5

0

Namz

Decent little place, btw the phone number is 259-6885, 2596882 is the fax.

See 22 Comments