Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

5/5

Mythi’s

9, Station Road, Colombo 4


Mythi's is a small streetside restaurant down Station Road, Bambalapitiya, that serves up some killer rice and curry.



බත් හා ව්‍යංජන පිරිනමන බත් කඩ කොළඹ බහුලය. එහෙත් ඒ දහස් ගණනක් බත් කඩ අතරින් ඔබේ නිවස ආසන්නයේ නොවේ නම් යන්නට තරම් වටිනා තැන් ඇත්තේ අල්පයකි. කොළඹ පහේ වඩා විශ්වාසදායක බත් කඩයකි Mythi’s.

ආගම හෝ ආගම් ප්‍රදර්ශනය හේතුවෙන් ඇතැම් මස් වර්ග පිරිනැමීමක් සිදු නොවන බොජුන්හල් ඇති මේ පුරයෙහි මේ කඩය සුව්ශේෂ වන්නේ ඔවුන් පිරිනමන මස් කරි නිසාය. හොඳම දේශීය මස් කරියැයි තර්ක කළහැකි ඌරු මස් කරියක් හැමවිටම ඔබට 'මිතිස්' වෙතින් ලබා ගත හැකිය. සාමාන්‍ය දවසකදී ඔබට රු. 260ක මිළකට  හොඳ මස් පංගුවක් සහ පරිප්පු, බීට්රූට්, බණ්ඩක්කා, දෙල් වැනි දවසේ එළවළු ව්‍යංජන, පපඩම් හා පොල් සබ්‍ම්බලක් සමග හොඳ බත් පිඟානක් කෑ හැකිය. එය මිළට හා බත් කඩ ප්‍රමිතියට අනුව හොඳ ආහාර වේලකි. 'මිතිස්' පිරිසිදු, හොඳින් වාතාශ්‍රය ඇති තැනකි.

ඔබ මේ ආසන්නයේ සිටියි නම් සේම මඳක් දුරින් සිටියි වුණත් මෙතැන දිවා ආහාරය සඳහා සුදුසු තැනකි.

සටහන: ඔබ තව ටිකක් රාජගිරිය දෙසට යන්නට කැමතිනම්, Heaven's Kitchenහි මීටත් වඩා රස ඌරු මස් කරියක් ඇත.  

TIP

Beef curry is a must.
All Reviews

The new Mythi's doesn't have a lot of seating, but they do have plenty of great curries!

Mythi's is a small streetside restaurant on Fife Road that offers arguably the best black pork curry in Colombo, along with a killer rice and curry.

At Mythis you can always find get a good serving of pork curry- arguably the best local meat curry. For Rs. 260 you get a generous helping of pork, a good splash of the day’s vegetable curries- dhal, beetroot, okra, breadfruit, a papadam and some sambols on a typical day. It’s a good meal for the price and - by the standards of buth kades - Mythis is clean and well ventilated.

සිංහල අවංකයෙන්ම ඒකෙ නම් පුදුම රසක්. ඔය ඕන මසක් මාළුවක් කන යාළුවො නිකමට හරි මිතිස් බීෆ් එක කාලා බලන්නෝනි. මොකද ඒකෙ පාන් පරාටා වගේ දේකට වුණත් ඇර නොතිය වගකියන්න...

සිංහල හොඳම දේශීය මස් කරියැයි තර්ක කළහැකි ඌරු මස් කරියක් හැමවිටම ඔබට 'මිතිස්' වෙතින් ලබා ගත හැකිය. සාමාන්‍ය දවසකදී ඔබට රු. 260ක මිළකට හොඳ මස් පංගුවක් සහ පරිප්පු, බීට්රූට්, බණ්ඩක්කා, දෙල් වැනි දවසේ එළවළු ව්‍යංජන, පපඩම් හා පොල් සබ්‍ම්බලක් සමග හොඳ බත් පිඟානක් කෑ හැකිය. එය මිළට හා බත් කඩ ප්‍රමිතියට අනුව හොඳ ආහාර වේලකි. 'මිතිස්' පිරිසිදු, හොඳින් වාතාශ්‍රය ඇති තැනකි.

Address

9, Station Road, Colombo 4

Directions

The new location is right opposite Majestic City's KFC.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments