Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

4/5

Naniyori

14, Narahenpita Road, Nawala


Naniyori is good value for money. Decent dine-in at Nawala and best sushi delivery in Colombo.



මුල් ලිපිය ලිව්වේ සාවන්.

නනියෝරි කියන්නේ මූලික වශයෙන්ම ස්ටීම්බෝට් අවන්හලේ ජපන් අංශය. මට ස්ටීම්බෝට් අවන්හලේ චීන කෑම නම් එච්චරම රස දැනුණේ නැහැ. ඒත් මිල අඩු ජපන් ආහාර මේ නගරයේ ඇති කියලා හිතාගෙන මම නාරාහේන්පිට පාරට ආවත් දේවල් එච්චරටම හොඳට නැති බව මට තේරුණා. ආකර්ෂණයක් නැති ටේක් අවේ කවුළුවක් නනියෝරි එකේ ඉස්සරහින්ම තිබුණා. ගල් ගුහාවක් වැනි උඩු මහලේ හිස් ආසන ගොඩකුත් කිසිම අවධානයක් නැති කාර්යමණ්ඩලයකුත් හිටියා. අපිට චීන සහ ජපන් මෙනූ දුන්නා. දන්නා එක දෙයක් හරියට කරන්න පුළුවන් වුනානම් වඩා හොඳයි.

අපි කෑම කොහොමද කියලා බලන්නත් එක්ක නිගිරි සුෂී (විනාකිරි ගැල්වූ දිගිටි බත් ගුලි වටේට අමු මාළු) එකක් ඇණවුම් කළා. මගේ පුදුමයට හා සන්තෝෂයට බොහොම ආකර්ෂණීය බත් සහ මාළු (ගුලි 10ක් විතර) විනාඩි කිහිපයකින් මේසයට ආවා. හැම මාළු කෑල්ලක්ම දිලිසෙන බැවින් යුතුව සහ විශාලව තිබුණා. තද රතු ටූනා මාළු සහ දිලිසෙන දැල්ලෝ. ඒවා කොච්චර දිලිසෙනවද කිව්වොත් මම හිතුව ඒවගේ පාට ගාලාවත්දෝ කියලා. කෑම කද්දී මම ඒවා අනෙක් ජපන් අවන්හල් වල කෑම එක්ක සංසන්දනය කරලා බැලුවා. නැවුම්, මෘදු, සෙවල ගතිය නැතුව කදිම සුෂී බත් රසය ආවා. නගරයේ තියෙන මිල අධික සුෂී අවන්හල් වලට වඩා රසයකුත් අනිවාර්යයෙන්ම සකුරා අවන්හලේ සුෂී වලට වඩා රසටත් නනියෝරි සුෂී තිබුණා.

ඒකට පස්සේ අපි ඔෂි සුෂී (නිගිරි තරම් හොඳ නැහැ), බීෆ් කත්සු දොන් එකක් සහ චිකන් තෙරියාකි ඇණවුම් කළා. මේ කෑම හරිම රසයි. ටිකක් විතර ලුණු වැඩියි. සකුරා එකට වඩා ගොඩක් ඉහළින් සහ මිල අනුව බැලුවොත් ගොඩක් උසස් පෙළේ ජපන් අවන්හල් වලට වඩා හොඳයි. නගරයේ නම ගියපු සුෂී අවන්හලක් වෙන්නනම් ස්ටීම්බෝට්/නනියෝරි අවන්හල් වල ඇතුළත මීට වඩා ලස්සන කළ යුතුවාක් මෙන්ම කාර්යමණ්ඩලයට හොඳ පුහුණුවක් දිය යුතුයි. මේක මිල අඩු සුෂී හලක්. අපි තුන් දෙනාටම ගියේ රුපියල් 3,000ක් විතරයි. මගේ බැංකු ඉතිරිය තවත් දවසක් ගෙවා ගන්න ඉතිරි වුණා.

TIP

Try the bento boxes and the katsudon.
All Reviews

Great value for money. Naniyori does close enough Japanese food that's sure to make your tummy happy.

Naniyori does the best sushi/Japanese delivery in Colombo, or around Nawala at least. They're also the only place that does Japanese delivery, as far as we know. As part of the complex that houses Steamboat and Ace Pub, it's also not bad for dining in.

Naniyori is good value for money. Decent dine-in at Nawala and best sushi delivery in Colombo.

සිංහල නනියෝරි කියන්නේ මූලික වශයෙන්ම ස්ටීම්බෝට් අවන්හලේ ජපන් අංශය. මට ස්ටීම්බෝට් අවන්හලේ චීන කෑම නම් එච්චරම රස දැනුණේ නැහැ. ඒත් මිල අඩු ජපන් ආහාර මේ නගරයේ ඇති කියලා හිතාගෙන මම නාරාහේන්පිට පාරට ආවත් දේවල් එච්චරටම හොඳට නැති බව මට තේරුණා. ආකර්ෂණයක් නැති ටේක් අවේ කවුළුවක් නනියෝරි එකේ ඉස්සරහින්ම තිබුණා. ගල් ගුහාවක් වැනි උඩු මහලේ හිස් ආසන ගොඩකුත් කිසිම අවධානයක් නැති කාර්යමණ්ඩලයකුත් හිටියා. අපිට චීන සහ ජපන් මෙනූ දුන්නා. දන්නා එක දෙයක් හරියට කරන්න පුළුවන් වුනානම් වඩා හොඳයි.

Address

14, Narahenpita Road, Nawala

Directions

From Nawala junction, turn onto Narahenpitiya - Nawala Road and it's to your right.

Contacts

Facebook

Report Inaccuracy

Open 11 AM to 3 PM, 6 PM to 11 PM

Cuisine

Japanese

Dish Types

Sushi

Ratings Breakdown

Quality Rating
4
Service Rating
3
Ambience Rating
4

Similar Places

User Reviews
Avatar for indi
21

4/5

0

indi YAMU STAFF

I like the Nehru. I mean bento boxes. Plus it's delivery, nothing beats sushi delivery. Can't comment on the recent dine in experience, but delivery is a win. The packaging is excellent and the food is consistently good.

Avatar for indi
21

4/5

0

indi YAMU STAFF

I like the Nehru. I mean bento boxes. Plus it's delivery, nothing beats sushi delivery. Can't comment on the recent dine in experience, but delivery is a win. The packaging is excellent and the food is consistently good.

See 15 Comments