Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

Nara Thai

No 3, Deal Place, Colombo 03

The food is good, the portions are reasonable for the price, and you don't need to book a plane ticket to savour authentic Thai cuisine.

නාරා තායි කියන්නේ ලංකාවේ ආරම්භයක් තියෙන රෙස්ටෝරන්ට් එකක් නෙමෙයි. තායිලන්තෙන්ම උපත ලැබිල අන්තර්ජාතික වෙන්න තරං සාර්ථක වුන ආපනශාලා ජාලයක අලුත්ම පුරුකක් තමයි කොල්ලුපිටියේ නාරා තායි එක. අපි පහුගියදා මේ පැත්තේ ගියේ දිව පිනවන්න නියම තායි රසක් ලබාගන්න බලාපොරොත්තුවෙන්.

තැන

කොල්ලුපිටියේ ඩීල් මාවතේ තමයි තියෙන්නේ. එහෙම කිව්වට ඩුප්ලිකේෂන් පාරෙමයි. ලිබර්ටි වටරවුමේ ඉඳන් බම්බලපිටිය පැත්තට ඩුප්ලිකේෂන් පාරෙ ආවම ලිබර්ටි ප්ලාසා එක පහුවෙච්ච් ගමන්ම වගේ වම් පැත්තේ නාරා තායි එක පෙනෙයි.
 
ඇතුලේ ලස්සනයි. ඉහල මට්ටමේ රෙස්ටොරන්ට් එකක තියෙන්න ඕනේ මට්ටමට ඇතුලේ ගෘහ අලංකරණය, මේස පුටු ලස්සනට, සැප පහසුවට තියෙනවා. විශේෂයෙන් මැද මිදුලක කොටසක් තියෙනවා උඩු වියනකට යටින් කන්න පුළුවන්. එතන මාරයි. ලාවට තායි හුරුවක් මේ හැම දේකින්ම ඔයාලට දැනෙයි.
 
කෑම

ඉස්සෙල්ලම ආවේ අපි බොන්න ඕඩර් කරපු “අන්චාන්" කියන බීම (රු.390). මේක නියම තායි බීමක් වෙන්නැති. නැවුම් අමුද්‍රව්‍ය වලින් හදල කියලත් තේරෙනවා. ඒ වුණාට රස විස්තර කරන්න පුළුවන් සරලම විදිය තමයි මේක වතුර වැඩියෙන් දාල හදපු රයිබිනා, නැත්තං පොර්ටෙලෝ, බීමක් වගේ කියල කියන එක. තායි ඇත්තෝ ඉන්නවා නං සමාවෙන්න ඕනේ එහෙම කිව්වට. නරක නෑ ඒත් ගාණ ටිකක් වැඩියි වගේ.
 
ඊට පස්සෙ ආවේ “ටොම් කා" කියන සුප් එක (කුඩා බඳුනකට රු.990). මේකෙ පොඩි සයිස් එකෙන් ඉල්ලුවත් එකේ දෙන්නෙක්ට බොන්න වැඩියත් එක්ක තිබුණා. මේක සේර සහ පොල්කිරෙන් හදල, චිකන් හරි බීෆ් හරි එකතු කරන සුප් එකක්. ලංකාවේ අත්දැකීමෙන් කතා කලොත් ඉතින් මේක දිය කිරෙන් හදපු කිරි මාළු හොද්දක් වගේ. හැබැයි මාළු වෙනුවට චිකන්. හොඳට ලුණු මිරිස් නං තිබුණා. මස් කෑලිත් ලොකුයි
 
ගාණට පාඩු වුණේ නැත්තේ ජැස්මින් රයිස් එක (එක බෙදුමක් රු.190). පිච්ච සුවඳ කෙසේ වෙතත් අපි දෙන්නෙකුට බත් ඔර්ඩර් කලාට තුනහමාරකට විතර ඇතිවෙන්න ගාණට තම්බුන රස බත් එකක් විසාල බන්දේසියක අපේ මේසෙට ආවා.
 
ඕක ඉතින් නිකං කන්න බෑනේ. අපි “කැන් කියෙව් වාන්” (රු.1190) කියන කරිය ගත්තා. මේක බීෆ් එකතු කරපු තායි ග්‍රීන් කරියක්. වෙන ග්‍රීන් කරි තරං සැර නං නැහැ හැබැයි. තුන් දෙනෙකුට විතර කන්න තරං මේසෙට ආවා.
 
තව නුඩ්ල්ස් කෑමකුත් අපි අරගත්තා. මේකට කියන්නේ “ෆඩ් ඛිමෝ” කියල (රු.990). සිහින් නුඩ්ල්ස්, එළවලු සහ මස් එක්ක තෙල් දාල වගේ තමයි තේරුණේ. හොඳයි. සුපිරි නැහැ. තෙල්වල රස නුඩ්ල්ස් ඒකෙන් ආපු අතරම මස් ලාංකීය දිවට දැනෙන තරං සැරට තුනපහ පදමක් දීලා තිබුණේ නැහැ. ඒකෙත් හැබැයි තුන් දෙනෙකුට කන්න පුළුවන් තරං එවල තිබුණා.
 
සේවය

සේවය නං උපරිමයි. අපිට කෑම ගේනකන් ටිකක් ඕනවට වැඩිය ඉන්න වෙච්ච එකනං තියෙනවා. (පැය භාගයක් විතර) ඒ වුණාට ඊට පස්සේ හරි සැලකිලි. කෑම ගෙනත් දීල, කෑම පිඟන්වලට බෙදල හොඳට බලාගත්ත, යනකොට තැන්ක් යු කියන්නත් දහ දෙනෙක් විතර හිටියා.
 
අවසානයට

නාරා තායි එක ඇරපු දවසේ ඉඳල ඒක ගැන එක එක ජාතියේ කතා අපිට අහන්න ලැබුණා. හොඳට වැඩිය නරක අහන්න ලැබුණද මන්ද. කෑම හොඳ මදි, සේවය අන්තිමයි කියල. අපි ගිය වෙලාවේ නං එහෙම නරකක් දකින්න ලැබුනේ නැහැ. සේවය උපරිමේට තිබුණා. කෑමත් හොඳයි. හැබැයි ඉතින් ලංකාවේ කෑම වලට වැඩිය වෙනස්. ඒක දැනගෙන යන්න ඕනේ. මේක ඉස්සරහට දිගටම තියෙන සැබෑ වෙනසක් නං තමයි වටින්නේ. නැත්තං ඉතින් ඔය ගෙවපු ලොකු බිලේ ඇති වැඩක් තියෙනවද 

TIP

Reserve your seats before you go in. Also don't order too much because their portions are good for sharing.

Address

No 3, Deal Place, Colombo 03

Directions

It's located right opposite The Manhattan Fish Market down R. A. De Mel Mawatha, Colombo 03.

Contacts

Facebook Website E-Mail

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Thai South-East Asian

Price Range

More than Rs.1500

Dish Types

Noodles Rice And Curry Fried Rice Chicken

Similar Places

User Reviews
R
1

1/5

0

ryoo

Went here on Jan 2018 and the food was lackluster and not well done. First of all, the portion sizes was a joke especially for the exuberant prices.
First, the good: I tried fried rice dishes from my co-eaters and that was acceptable. However, it tasted like a Chinese dish rather than a Thai dish.

The shrimp were overdone with rubbery texture and when I tried to dig in I noticed it had pieces of main vein still attached - meaning they hadn't cleaned the prawns properly. Deep fried Barramundi (with garlic and herbs) was fried to death, so instead of getting flaky texture you get hard dry pieces. It wasn't seasoned well either. I didn't get any garlic or herb flavor from it.

Service and ambience was good - just what you would expect from similarly priced restaurants. The food ill-prepared for the most part and overpriced. I'm not going there again.

M
1

5/5

0

Mirudusha

I went there twice. Both times the food was great. The variety of the food and flavours are just awesome. Will go there again soon. Oh! And the portions were just the right amount. And I'm pretty sure that the head chef is from Thailand.

S
1

2/5

0

sankalpamare

Many favourable reviews enticed us to check this place out.
As reviewed by many ; the place has nice ambience and was already full when we visited. (Had a reservation )
We went for the most favoured selections and the Butterfly Pea tea was delicious, although was a little too sweet. The Iced tea is actually an iced milk tea and was a little on the heavy side combined with the meal.
We went for the famed Tom Yum soup which was as many have reviewed , super.
The right hit with spices and herbs.
We had two types, seafood and beef, equally tasty and succulent portions.

We had the combination of Jasmine rice with green curry. The rice was a sticky white rice and the green curry was actually yellow.
We were wondering whether the cook has changed when we tasted it as it was nothing like what people had reviewed.
It was a bland spiceless mass of thick coconut curry with chicken and fish in it (we had two).
We didnt finish either and left half filled.

The service was prompt but not the kind you expect at a 2500/= + per head resturent.
We had to call for two folks and the napkins came halfway through the soup.

In summery ; not enough value for money.

C
2

5/5

0

chamoo

Great food, clean and neat place! Staff members are also very nice.

M
1

5/5

0

mmvb

Nara Thai has a lovely atmosphere, delicious food and helpful wait staff. Their hostess, Christina, is especially friendly and helpful. Our experience was thoroughly enjoyable.

K
1

5/5

0

kevin mura

came with family , we were sit out side and we ordered yellow curry crab was amazing …the desert mango sticky rice was excellent mouthwatering. This not a fancy place to enjoy , and only the disappointment was no alco

S
1

5/5

0

Sandya

Great food and good service. I will definitely come back with my family and friends again. The Front staff was friendly and the suggested food was really good, specially the yellow curry crab. The front girl named Erandee also helped us alot, i really appreciate her concern on customers. Ambiance was really great. love the deco… you should try their seafood dishes including the crab.

See 34 Comments