Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

New Hotel Mayuri

451, Galle Road, Wellawatte


The atmosphere of this restaurant may not be inspiring, but the seafood dishes survive the taste test.



මයුරි කියන්නේ වැල්ලවත්තේ පිහිටි නිර්මාංශ නොවන ආහාර ඇති ප්‍රධාන ස්ථානයක්. එය සම්භාව්‍ය දෙමළ කරි වර්ගවලට, ඒ කියන්නේ මුහුදු ආහාර හා එළුමස් කරිවලට සුවිශේෂයි.

මිළෙන් අඩු සාම්බාරු, බත් හා සමහරවිට දැල්ලන් හොදි කන්න අපි දිවා ආහාරයට ‍නිතර මෙතැන ගොස් තිබෙනවා. මයුරි වැල්ලවත්තේ කකුළු මාංශ පිරිනමන ප්‍රධාන තැනක්. අනෙක් තැන් තමයි, Yarl Eat House, ඔමෙක්ස් හෝටලය හා ටිකක් ඉහළපෙළේ යාල් අවන්හල.

ළඟදී අපි කළ කකුළුවන් සොයා ගිය ගමනේ හෙවත් crab cruise එකේදී මයුරිගේ කකුල් දහයේ සතුන්ගේ පිරිනැමුම වඩා සරු හා රසවත් යාල් ඊට් හවුස්හි කකුළුවන්ට පැරදුණා. ඒත් මයුරිහි කකුළුවාට වඩා වැදගත්කමක් තිබෙනවා.

එහි දැල්ලන් කොත්තු රසවත්. කොහොමත් ඔවුන්ගේ කොත්තු රසයි. එළුමස් කරියත්, පරාටාත් හොඳයි.

මෙහි පිරිනැමෙන දෙමළ අතුරුපසත් ඉතා රසවත්. ආහාර වේලකින් පසු වළඳන්න මෙහි පායාසම් හොඳ අතුරුපසක්.

කකුළුවන් රු. 300ක් පමණ වෙනවා. දෙදෙනෙකුගේ ආහාර රු. 1000ට අඩුයි.

TIP

The Jaffna kool is available on Sundays, and usually runs out by midday. So make sure you get there by noon, or shortly after.

Address

451, Galle Road, Wellawatte

Directions

Right on Galle Road, just a short distance from the Arpico in Wellawatte. The restaurant is across the road from Arpico.

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Jaffna

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Seafood Cuttlefish

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
2

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments