Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

New Majestic Hotel

25 Galle Road, Bambalapitiya

The New Majestic Hotel is ironically one of the oldest hotels in Colpetty. How have they been doing since our last visit? Not bad, actually. Not good, but not bad.

ගිය සතියේ වැඩ අතරතුර මම මගේ සාමාන්‍ය බත් හා ව්‍යංජන  දිවා ආහාරය වෙනුවට වෙනසක් සොයාගෙන ගියා. මැජස්ටික් සිටි ඉදිරිපිට නව මැජස්ටික් හෝටලයේ බුරියානි හොඳයි කියා බොහෝ අය කියන නිසා මම එහි ගියා.

අවන්හල පිරිසිදුයි. කෑම ලාභයි. කාර්යමණ්ඩලය මිත්‍රශීලීයි. ඒත් මගේ එළවළු බුරියානිය නම් හොඳ නැහැ. හැමෝම හොඳයි කියූ නිසා මම බලාපොරොත්තු වු‍ණ තරමේ එකක් නොවුණ එය සාමාන්‍ය බුරියානියක්. රසයන් හොඳ නැහැ. එහි කුළුබඩුවලින් ආවේ නැවුම් රසක් නොවෙයි. නව මැජස්ටික් ‍ෆ්‍රයිඩ් රයිස්, ඩෙවිල්ඩ් මස් මාළු හා කොත්තු රොටි වැනි වෙනත් කෑමත් පිරිනමනවා. මාත් එක්ක ගිය මගේ යාලුවා කෑ බත් හා ව්‍යංජනත් ඒතරම් හොඳ වුණේ නැහැ.

මෙය හොඳ පාඩමක්. ආයෙනම් අලුත් තැන් සොය සොයා යන ගමනක මම මෙතැනටනම් ගොඩවෙන්නේ නැහැ.

TIP

They've got a Special Iced Milo that's really, REALLY good if you can spare like 1 hour because that's how long they take to make the stuff.

Similar Places

User Reviews
N
1

1/5

0

NatziGirl

ought a large beef koththu. Without doubt the worst I've tried in my life! There weren't any edible pieces of beef; just a few fat pieces and some sort of viscera. Disgusting! The whole koththu tasted unnaturally sweet. It was very dry and didn't have any gravy either.

I was so surprised by the state of the koththu since I bought it after reading the Yamu review. I even double compared the address in the box against the one published in Yamu to make sure I got it from the right place. I will never ever in my life try that disgusting food nor would be recommending it to anyone.

See 6 Comments