Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

NLDB Milk Parlor

No. 40, Nawala Road, Narahenpita


NLDB (National Livestock Development Board) has two, shall we say bigger, parlors selling milk related products.



ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යනු ගොවිපලවල් රාශියක් පවත්වාගෙන යමින් ජාතියට කිරි නිෂ්පාදන සහ තවත් බොහෝ ආහාරමය නිෂ්පාදන රාශියක් රටට දායාද කරන රජයේ ආයතනයකි. ඔවුන්ගේ නාරහේන්පිට නාවලපාරේ මීටර් 100ක් පමණ නාවල දෙසට යනවිට ඇති ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ කිරිහල් දෙකක්ම ඇත. අපි මුලින්ම එයින් එන්. එල්. ඩී. බී. කිරිහළ ගැන කතා කරමු.

මෙය පිරිසිදු, අවශ්‍ය පමණට ඉඩ පහඩු ඇති කිරි නිෂ්පාදන අනුභව කිරීමට හෝ මිළදී ගැනීමට හැකි ස්ථානයකි. මමද මෙහි ශීතකළ කිරි කෝප්පයක රස බැලුවෙමි. ඇත්තටම ඔබට පිරිසිදු සහ ඉක්මන් සේවයක් මෙහිදී ලබාගත හැකිය. නිතර මෙහි සේවයට යොදවා ඇති තරුණ පිරිමි ළමයා එතරම් මිත්‍රශීලී නොවුනත් ඔහුගෙ සේවයනම් කඩිනම්ය.

මෙහි ශීතකළ නැවුම් කිරි ලීටරයක් බෝතලයත් සමගම ගන්නේනම් රුපියල් 125කටත් ඔබගේ භාජනයකට ලබාගන්නේනම් රුපියල් 110කටත් මිළදී ගත හැකිය. ශීතකල මිලිලීටර 250ක කිරි කෝප්පයක් රුපියල් 40කටද කුඩා මිලිලීටර 180ක ප්ලාස්ටික් පැකට්ටුවක් රුපියල් 30කටද මිළදීගත හැක. ලීටරයක මුදවපු කිරි හට්ටියක් රුපියල් 180කි. පාස්චරීකරණය කළ කිරි ලීටරයක පැකට්ටුවක් රුපියල් 145ක මිළට ගත හැක. වෙළඳ පොළේ ඇති අනෙකුත් සියළුම පාස්චරීකරණය කළ කිරි වර්ග මීට වඩා මිළ අධිකය.

TIP

You have to call +94112501701 and they will transfer the call to the counter if you need any information or place a bigger order.

Address

No. 40, Nawala Road, Narahenpita

Contacts

Report Inaccuracy

Open until 07:00 PM

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments