Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

4/5

Palmyrah (Hotel Renuka)

328, Hotel Renuka, Galle Road, Colombo 3

Palmyrah has long been one of the best places in the city for Sri Lankan food. They've expanded well into Western and Indian too, the food is great, and it's also a comfy, quiet, chilled space to dine at.

කොළඹ පුරවරයේ හොඳම දේශීය ආහාර පිරිනමන තැනක් කලක පටන් පිහිටා තිබෙනවා කොල්ලුපිටියේ රේනුකා හෝටලයේ. ඒ තමයි, පැල්මයිරා. දේශීය ආහාර පිරිනමන කෑමකඩ කොළඹ ඕනෑතරම් තිබෙනවා. ඒත්, ගැටලුව තිබෙන්නේ දේශීය ආහාර පිරිනමන හොඳ මට්ටමේ අවන්හල් නැතිකමයි.

හැමදාමත් විශ්වසනීය ග්‍රීන් කැබින් හා එතරම් විශ්වසනීය නැති රජ බොජුන්ද, කැෆේ ඔන් ද ෆි‍ෆ්ත් හා ඉහළ පෙළේ නුග සෙවණත්, හිල්ටන්හි කරි ලීෆුත් තිබෙනවා.

කොළඹ තිබෙන මේ සුළු ස්ථාන සංඛ්‍යාව අතරින් පැල්මයිරා විශේෂයි. එහි උතුරේ යාපන ආහාරත් තිබෙනවා. යාපන අර්ධද්වීපයේ සම්භවය සහිත වඩා සැර, සංකීර්ණ, සරු ආහාර. ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, තෝසේ ආදී දේශීය ආහාර වර්ග රැසකුත් එහි පිරිනමනවා.

යාපන ආහාරවල සුවිශේෂ ලක්ෂණ තිබෙනවා. මාදුරු වැඩිපුර යෙදීම, ටිකක් අඳුරු පැහැ හොදි, පොල්කිරි අඩුවෙන් යෙදීම හා මුහුදු ආහාර සුලබවීම ඒ විශේෂ ලක්ෂණ අතර තිබෙනවා. කාලා බලන්නකෝ මාළු පිට්ටු. ලාංකික ආහාර අතරින් යාපනයේ ආහාර තමයි වැඩිපුරම ඉල්ලුමක් තිබෙන ආහාර. යාපනයට යන්නට දුෂ්කර වූ පසුගිය කාලයේ බොහෝ දෙනෙක් යාපන ආහාර සොයා ගිය තැනක් තමයි පැල්මයිරා අවන්හල.

අවන්හල ඇතුළත පිරිසිදුයි. ටිකක් දීප්තියෙන් වැඩියි. එයනම් එතරම් ආකර්ශනීය නැහැ. පැල්මයිරා ආහාර හැමවිටම විශේෂයි. කර කර ගා හැපෙන ආප්ප, එළු හා කුකුළු මස් මිශ්‍ර මස්හොදි, ව්‍යංජන වර්ග හා යාපන කකුළුවෝ හා ඉස්සෝත් එහි තිබෙනවා. බොහෝ අලුත් තැන් කොළඹ තිබියදීත් මෑතදී මම රේනුකා හෝටලයට  ගොඩ වී බැලුවේ රේනුකා හෝටලයේ තත්වය. එහි කෑම තවමත් හොඳ තත්වයේ තිබෙනවා.

ඇතුළත තරමක් නවීකරණය කර තිබුණත්, එහි තිබුණු නීරස ව්‍යාපාරික හෝටල් ගතිය තවමත් එහෙමම තිබෙනවා. එහි තිබෙන යාපනයේ සුන්දර චිත්‍රවලට ලැබිය යුතු ප්‍රමුඛත්වය ලැබී නැහැ. සේවාවනුත් හොඳ මට්ටමේ තිබුණා. අපි ඇණවුම් කළා රාල් වරයි,  එළුමස් හොදි, කකුළු ව්‍යංජන, ඉස්සන් රුලං හා ආප්ප ගොඩක්. එළුමස් හොද්ද එතරම් රස නැහැ. එය අධික ලෙස කුළුබඩු යොදලා. ඒ හැර අන් සියල්ලම හොඳයි. පුංචි දේවල් වන ආරම්භක රසම් හා සම්බල වැනි දේත් විශිෂ්ටයි. වරයි කියන්නේ ඉස්සන් පදනම් කරගෙන සැකසූ සම්බලක්. එහි කුළුබඩු රස අඩුයි. ඉස්සන් රසයි. මට හිතෙනවා මේ තමයි ලාංකික සම්බල් වර්ග අතර රජු කියලා. බිත්තර සමග පිසින ලද කුළුබඩු යෙදූ ඉස්සන් කැබලිවලින් සැදුම්ලත් රුලංද කදිමයි. කකුළු ව්‍යංජනය සරුසාරයි, පැණිරසයි. වැදගත්ම කාරණයක් තමයි ආප්පවල තිබුණු සැහැල්ලුව. ඒවා රසට හැපුණා. බිත්තර ආප්පවලනම් මැද ටිකක් දියර ගතියයි.

එය රසවත් ආහාර වේලක්. ඒත්, ඉස්සරට වඩා මේ ආහාරවල රසයන් මුල් යාපන ගුණයෙන් අඩු වෙලා කියා හිතෙනවා. ඒත්, තවමත් ඒවා හොඳයි. එක්කෙනෙකුට රු. 1000 ගණනේ වටිනවා. ව්‍යංජන ආහාරයක් ගන්න කොළඹ තිබෙන හොඳම තැන තමයි මේ. අලංකරණය වෙනස් කළානම් මෙතැන තව ජනප්‍රිය වන්න ඉඩ තිබෙනවා.

Address

328, Hotel Renuka, Galle Road, Colombo 3

Directions

Right on the Galle Road in Kollupitiya, on the corner of Sellamuttu Avenue, almost opposite Burger King. Once you walk into the Hotel, go straight in and take the staircase to the basement.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy

Similar Places

User Reviews
S
1

2/5

0

SavithJ

Today my family and I went to The Palmyrah restaurant at Hotel Renuka. There was no one to usher us in to the restaurant. Nobody showed us to a table although there were plenty of staff around. We were there for a good 10 mins before we recieved menus although I was gesturing and calling the staff throughout. They blatantly ignored us. When we finally gave our orders we waited for almost an hour for us to get our food. I got the fillet steak. Boy, was it one of the worst steaks I've ever had. It was like chewing beef soup flavoured rubber. Fortunately my family's dishes were alright. To make matters worse we were only given glasses and water after we received the food. The napkins we had to tale from another table. Absolutely, absurd. Terrible service and sub par food. I used to recommend this place highly. There was barely anyone today and still they messed it up right royally.

M
3

4/5

0

Mystica

Very authentic flavours. Excellent service staff. Complimentary rasam is wonderful. Kool, hoppers all accompaniments very good.

A
5

4/5

0

ajlalwani

Great for their hoppers. Slightly on the higher side price wise compared to cafe on the 5th.

Avatar for indi
21

4/5

0

indi YAMU STAFF

This place is expensive but the jam for quality Sri Lankan.

See 12 Comments