Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

Paradise (Sri Lankan Vegetarian Food Court)

Sri Sambuddhathva Jayanthi Mawatha, Colombo 5


Paradise is a convenient vegetarian rice and curry stop next to the Sri Sambuddhatva Jayanthi Mandira. It's easy on the wallet and they've also got a juice bar.



පැරඩයිස් කියන්නේ තුන්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති ගොඩනැගිල්ල අසල, එහි සෙවණේ පිහිටි නිර්මාංශ ආහාරහලක්. එය අති පිරිසිදු තැනක්. ඔවුන් හොඳ නිර්මාංශ බත් හා ව්‍යංජනත් බිත්තර නැති අතුරුපසත් පිරිනමනවා.

අපි පටන්ගනිමු බත් හා ව්‍යංජනවලින්. ඔවුන්ගේ දිවා ආහාර රු. 150යි. ඒ මිළ නිර්මාංශ ආහාර පැත්තෙන් ගත්තාම ඉහළ මිළක්. ඒත්, ගුණය නම් ඉහළයි. ඔවුන්ගේ පලතුරු යුෂ වර්ගත් මිළෙන් ඉහළයි. නිදසුනක් ලෙස අලිගැටපේර රු. 150යි. එය මේසයට එන්නත් ටිකක් වෙලා යනවා. ඒත්, ඒ තමයි මම ගොඩක් කාලෙකින් බීපු රසම අලිගැටපේර පානය.

ස්ථානයේ තිබෙන ප්‍රධානම ආකර්ශනය තමයි, එහි පිරිසිදුකම. හැමදෙයක්ම පිරිසිදුයි, ප්‍රසන්නයි, සෞම්‍යයයි. සම්බුද්ධ ජයන්ති ගොඩනැගිල්ලේ සෙවණේ තිබියයුතු කැෆේ එකක් ඇත්තෙන්ම විය යුත්තේ මේ වගේ තමයි.

TIP

Go early before 1 or the rice and curry starts thinning out.

Address

Sri Sambuddhathva Jayanthi Mawatha, Colombo 5

Directions

Head towards the Thunmulla junction - the Buddhist Cultural Centre is a big grey building here at the mouth of Lauries Road. The Paradise food court is on its left.

Contacts

Report Inaccuracy

Open 6.30AM to 10.30PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Vegetarian Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 19 Comments