Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

4/5

Park Street Mews Restaurant

50/1 Park Street, Colombo 2

Park Street Mews Restaurant is one of those select few that have managed to remain relevant and maintain high standards throughout the years. They haven't changed much at all, but we're fine with that since the food is excellent, the service is fast and the unorthodox setting is still quite chic.

පාක් ස්ට්‍රීට් මිවුස් කියන්නේ කොළඹ ජනප්‍රිය රැල්ලේ සුන්දර තැනක්. සාද, සම්මේලන පවත්වන තැන් බවට පත් කළ පැරණි ගබඩා සංකීර්ණයක් වූ එහි අවන්හලක්ද තිබෙනවා. මෙහි පවත්වන ඕනෑම ප්‍රසිද්ධ උත්සවයක් ජනප්‍රියයි (විශේෂයෙන්ම ජෑස් සන්ධ්‍යාවන්). ඒවා සෙනගින් පිරෙනවා. හේතුව පැහැදිලියි. මෙවැනි තැන් කොළඹ තවත් නැහැ.

විදුලි බුබුළු වැල් එල්ලූ පාම් තුරු පෙළින් ගැවසි, ගල් ඇතිරූ මේ වීදියේ පවත්වන උත්සව හරිම සජීවීයි. ඒවාට ඇදී එන්නේත් හොඳ ගනුදෙනුකරුවෝ.

කොහොමද අවන්හල? පෙනුමෙන් සුන්දර එහි තේමාව මිව්ස්හි පැස්ටල් පාට. නොගැලපෙන ගෘහභාණ්ඩ, බෝංචිමලු ආසන, ලස්සන ලාම්පු එල්ලූ උස් සීලිම ආදිය එතැන අහරක් රසවිඳින්න, කෝපි කෝප්පයක් බොන්න සැහැල්ලු වටපිටාවක් නිර්මානය කරනවා. හැමතිස්සේම එහි ජෑස් සංගීත නාදය ඇසෙනවා. කෑමත් නරක නැහැ. මිළ ගණන් මෙවැනි තැන්වල සාමාන්‍ය මිළ වගෙයි. මිරිස් ඉස්‍සන් පැස්ටාවක් රු. 850යි. චිකන්  කේසඩීයාවක් රු. 550යි. ඌරුමස්  චොප්ස් රු. 1200යි. ඔය වගේ මිළ.

ශාඛමය ආහාරනම් අඩුයි. ‍ඒවා පමණක් කන අයට ප්‍රශ්නයක්. හොඳ පෑන්කේක් වර්ග, වොෆ්ල් සහ අතුරුපස තිබෙනවා. එහිම හැදූ ජින්ජර් බීර කදිමයි.

සමස්තයක් ලෙස මෙහි කෑම හොඳයි. විශේෂයෙන් හොයි කියන්න බැරිවුණාට. තැන තමයි හොඳම. ඔබේ උත්සවවලට, සාදවලට, ප්‍රදර්ශනවලට  වෙන්කරගන්න මෙතැන හොඳම හොඳ තැනක්.

මේ පිංතූර ඔවුන්ගේ වෙබ් අඩවියෙන්

TIP

Explore the shops and cobblestone street nearby. Oh and they actually have a decent WiFi connection.
All Reviews

Park Street Mews Restaurant is one of those select few that have managed to remain relevant and maintain high standards throughout the years. They haven't changed much at all, but we're fine with that since the food is excellent, the service is fast and the unorthodox setting is still quite chic.

Upon re-review, Park Street Mews Restaurant has creative, tasty food with amazing plating in a happening spot. Cool scene.

Park Street Mews Restaurant is one of those select few that have managed to remain relevant and maintain high standards throughout the years. They haven't changed much at all, but we're fine with that since the food is excellent, the service is fast and the unorthodox setting is still quite chic.

සිංහල සමස්තයක් විදියට ගත්තම, පාක් ස්ට්‍රීට් මිව්ස් එකෙන් අපට ලැබුණු අත්දැකීම සෑහෙන්න හොඳයි. කෑම බීමවල මිල ගණන් තරමක් වැඩියි කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ගෙවන මිලට සාධාරණය ඉෂ්ට වෙන වග නම් කිසිම සැකයක් නැතුව කියන්න ම ඕනේ. ඉතින් අතේ මිටේ සල්ලි ටිකක් ගැවසෙන වෙලාවක ඔයාලත් මේ පැත්තේ ගිහින් එන්න.

සිංහල පාක් ස්ට්‍රීට් මිවුස් කියන්නේ කොළඹ ජනප්‍රිය රැල්ලේ සුන්දර තැනක්. සාද, සම්මේලන පවත්වන තැන් බවට පත් කළ පැරණි ගබඩා සංකීර්ණයක් වූ එහි අවන්හලක්ද තිබෙනවා. මෙහි පවත්වන ඕනෑම ප්‍රසිද්ධ උත්සවයක් ජනප්‍රියයි

Address

50/1 Park Street, Colombo 2

Directions

From Vihara Maha Devi (along Dharmapala Mawatha) turn down Park Street. If you go all the way to the roundabout and turn left there's parking.

Contacts

Facebook Website

Report Inaccuracy

Open 8 AM to 11 PM everyday

Cuisine

Western

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
P
1

2/5

0

Patti

No vegetarian mains on the menu. Went there the first time and sent the owner a message. Response from Harpo was, “did you look at the menu?” . So assumed that veg mains had been added but second time too, no veg mains on the menu. To date nothing! Terrible bland food. I guess this place only caters to white foreigners. We were a group of 14 the next time we dined there and the unanimous vote was that the place was awful!

S
1

5/5

1

Sasiru

A cosy place with excellent food and and great service.

See 23 Comments