Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Raja Bojun

Liberty Arcade, 282, R. A. De Mel Mawatha, Colombo 03


Raja Bojun is generally known for good Sri Lankan cuisine. They've moved from their old spot near Galle Face to a new location at the top of Liberty Arcade. The food is still good, so is the spread, though nothing amazing. We loved the seafood best.



නුග ගමට අමතරව කොළඹදී බත් සහ මාළු කන්න පුළුවන් නවීනතම තැන තමයි රජ බොජුන්. එයාලා සම්පුර්ණ බුෆේ එකක් දෙනවා ලොකු ගාණකට. රු. 1,450 (දිවා ආහාරය) සහ රු. 1,650 (රාත්‍රී ආහාරය) ඒක සැබවින්ම බත් පැකට් එකකට වැඩි යමක්. එහෙත් ඔබට විශ්වාස කළ හැකි තැනකින් ශ්‍රී ලාංකික කමවර්ගවල රස බලන්නනම් රජ බොජුන් හොඳ තැනක්.

පිහිටීම

රජ බොජුන් පිහිටා ඇත්තේ සෙලාන් බැංකු ගොඩනැගිල්ලේ (සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ඉදිරිපිට) පසුපස ලොබි එකේ. මුහුදේ දර්ශනයෙන් ටිකකුත් පේනවා. පැරණි වගේ පෙනෙන ගෘහභාණ්ඩත් මෙහෙ තියෙනවා. ගොඩක් අය රජ බොජුන්හි බුෆේ එකට ගියත් අපි කළේ ටේක් අවේ එකක් අරගත්ත එකයි. ඒක බුෆේ එකේ තියෙන කෑම වර්ගම තමයි හැබැයි කල්තියා තෝරපු ඒවා.

තත්ත්වය

බත් සහ මාළු අපේ බලාපොරොත්තු කඩ කළේ නැහැ. බත් සහ ෆ්‍රයිඩ් රයිස් විශිෂ්ටයි. කුකුළුමස් සහ මාළු සහ එළවළු (වට්ටක්කා, පරිප්පු, බෝංචි, පදම් කළ අර්තාපල්) නැවුම් සහ කදිමයි. එයාලා නව සොයාගැනීම් එහෙමත් එකතු කරනවා. ඔලිව් සමග සලාදයක්, කිඩ්නි බීන්ස් සහ කර පාන්. සම්ප්‍රදායික නොවුණත් කෑමත් එක්ක හොඳින් යනවා. බුෆේ එකෙන් කෑවොත් තවත් විකල්ප තියෙනවා. ආප්ප, කොත්තු, මැල්ලුම්, මැලේ අච්චාරු වගේ දේවල්. අපේ කෑම එකේ අතුරුපසට ඇපල් පෙති සහ වටලප්පන් තිබුණා. බුෆේ එකේදී තවත් විකල්ප තියෙනවා. මත්පැන් සහ අරක්කු කොක්ටේල් බාර් එකකුත් තියෙනවා. හැබැයි අමතරව ගෙවන්න ඕනේ.

කෑම රසයි. හොඳ පංගු බෙදලා තිබුණා. හොඳ මාළුත් එක්ක බත් පැකට් අපි මීට ඉස්සරත් කාල තිබුණට රජ බොජුන් එකේ කෑම නිරතුරුවම හොඳයි. ටේක් අවේ පංගුත් බෙදන්නේ වෙනම භාජන වලට. ඒ නිසා ඔබට අවශ්‍ය දේවල් විතරක් මිශ්‍ර කරගන්න පුළුවන්. ඒක නියම බුෆේ එකක්.

වෙනස තමයි කඩේකින් කන බත් පැකට් එකකට වඩා දස ගුණයකින් මෙතන මිල වැඩි වීම. සංචාරකයෝ පිරිසක් සමග යනවනම් මේක හොඳ තැනක් වෙයි. හදිසි කාර්යාලයීය දවල් කෑමකට නම් අපි මෙතන නිර්දේශ කරන්නේ නෑ. විශේෂ අවස්ථාවනට රජ බොජුන් නගරයේ තියෙන හොඳම තැනයි.
All Reviews

Once known for its great Sri Lankan fare, Raja Bojun now disappoints.

Raja Bojun is generally known for good Sri Lankan cuisine. They've moved from their old spot near Galle Face to a new location at the top of Liberty Arcade. The food is still good, so is the spread, though nothing amazing. We loved the seafood best.

Raja Bojun is perhaps the poshest rice and curry you can get in Colombo (besides <a href="http://www.yamu.lk/place/nuga-gama/" title="Nuga Gama">Nuga Gama</a>). They serve a comprehensive and tasty buffet for a heft Rs. 1,450 (lunch) or Rs. 1,650 (dinner). It's certainly more than a buth packet, but if you want a reliable taste of Sri Lankan cuisine, Raja Bojun won't lead you wrong.

සිංහල ලිබර්ටි ආර්කේඩ් එකේ රජ බොජුන් අවන්හලේ ඇත්තටම රජ බොජුන්ද තියෙන්නෙ?

සිංහල නුග ගමට අමතරව කොළඹදී බත් සහ මාළු කන්න පුළුවන් නවීනතම තැන තමයි රජ බොජුන්. එයාලා සම්පුර්ණ බුෆේ එකක් දෙනවා ලොකු ගාණකට. රු. 1,450 (දිවා ආහාරය) සහ රු. 1,650 (රාත්‍රී ආහාරය) ඒක සැබවින්ම බත් පැකට් එකකට වැඩි යමක්. එහෙත් ඔබට විශ්වාස කළ හැකි තැනකින් ශ්‍රී ලාංකික කමවර්ගවල රස බලන්නනම් රජ බොජුන් හොඳ තැනක්.

Address

Liberty Arcade, 282, R. A. De Mel Mawatha, Colombo 03

Directions

Turn towards Premasiri Super Market from the Liberty roundabout - you'll find the Liberty Arcade on your right and the Raja Bojun neon sign on the top is hard to miss. Go in and take the lift to the 4th floor.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

More than Rs.1500

Dish Types

Kottu Rice And Curry

Ratings Breakdown

Overall Rating
1
Quality Rating
1
Service Rating
1
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 8 Comments