Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

3/5

Rama's Tea House (RIP)

935 Kotte Road, Ethul Kotte


Closed now. Rama's Tea House is a new... something in Battaramulla, near the Kotte Road turn-off. I saw something because it's a weird and not entirely satisfying mix of tea house and English pub.



රාමාස් ටී හවුස් බත්තරමුල්ලේ කෝටටේ පාරට හැරෙන හරියේ පිහිටි අලුත් තැනක්. එය තේහලකත්, ඉංග්‍රීසි පන්නයේ සමාජ ශාලාවකත් අතර අමුතු යමක්. මම නම් ඒ ගැන ඒ තරම් ම තෘප්තිමත් නැහැ. එහෙත්, තේ පදනම් කර ගත් එහි ඇති බීම මිළෙන් සාධාරණයි. ඒ ව‍ගේම සමහර ඒවා විශිෂ්ට නව නිර්මාන.  හැබැයි එහි ඇති මාළු හා අල තීරු, බැදපු සොසේජස්, කුකුළු තටු වැනි ආහාර නම්, විශේෂ හොඳක් නැති තැනටත් අදාළ නැති ඒවා. සැරසිලිත් අමුතුයි. ඒවා බීමහලක, බෝල මේස කාමරයක හා තේ කොළ අලෙවිහලක අමුතු සම්මිශ්‍රණයක්.

Boulder Garden සහ Rainforest Edge අවන්හල් මෙන්ම තේ වත්තකද හිමිකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන රාමාස් ටී හවුස් යනු තේහල් සඳහා වෙළඳපොළේ ඇති ඉඩ නිවැරදිව දැකීමක්. එහෙත්, තේහල් හා සමාජ ශාලා සම්මිශ්‍රණය හොඳ සංකල්යක්දැයි මට නම් විශ්වාස නැහැ. අප තේ පානය කළ පරිසරය අඳුරු එකක්. එය හරියට ගැලපුණේ නැහැ. තේ පෙට්ටි සහිත බාර් එකක් අප පිටුපසින් තිබුණු අතර, ආලෝක පහන් එල්ලෙන තේ පෝච්චි වගේ සකසා තිබිණි. ඒවා හොඳයි; ඒත් ගැලපුණේ නැහැ.

Rama's Tea House ඇත්තෙන්ම ඔබ ඒ පැත්තේ යනවා නම් ගොඩ වෙන්න හොඳ තැනක්. එහි ඇති රසවත් පාන වර්ග හොඳයි; ඒ ගේම මිළත් ඉහළ නැහැ. එකක් රු. 200යි. එහෙත්, එය 'තේහල්' වෙළඳපොල සංකල්පයට ගැලපීමේදී නම් ටිකක් විකාරයි.

කියවන්න Sunday Timesහි පළ වූ විචාරය.

TIP

Try the Tream Soda. It's like a cream soda, if you like that sort of sweetness.
All Reviews

Rama's Teahouse prides itself on serving Butterbeer and Fish and Chips.

Rama's Tea House is a what-cha-ma-call-it that serves up some creative and tasty dishes. Though our guess is as good as yours as to what the place actually is.

Rama's Tea House is a new... something in Battaramulla, near the Kotte Road turn-off. I saw something because it's a weird and not entirely satisfying mix of tea house and English pub.

සිංහල රාමගේ තේ කඩේ හරියටම මොකද්ද කියල බැලු බැල්මට කියන්න ටිකක් අමාරුයි. මෙතන ටිකක් ප්‍රසිද්ධ වුණේ “හැරී පොටර්" පොත්වල තියෙන “බටර් බියර්" බීම මෙතන තියෙනවයි කියල.

සිංහල රාමාස් ටී හවුස් බත්තරමුල්ලේ කෝටටේ පාරට හැරෙන හරියේ පිහිටි අලුත් තැනක්.එය තේහලකත්, ඉංග්‍රීසි පන්නයේ සමාජ ශාලාවකත් අතර අමුතු යමක්. මම නම් ඒ ගැන ඒ තරම් ම තෘප්තිමත් නැහැ.

தமிழ் ராமாஸ் டீ ஹவுஸ், இலங்கையில் மிக புதினமான புதிய முயற்சியாகும். இது ஆங்கிலேயர்களின் பப் மற்றும் ஒரு தேநீர்ச்சாலை ஆகியவற்றின் கலவையாக மைக்கப்பட்டிருக்கின்றது. இது பத்தரமுல்லையில் கோட்டே வீதியில் அமைந்துள்ளது.

Address

935 Kotte Road, Ethul Kotte

Directions

Go down Parliament Road. It's at the Kotte Road junction.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Fish And Chips Tea

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
Avatar for Malinthe
21

2/5

0

Malinthe

The place was filled with a repulsive smell which they tried to drown with air fresheners and it made the whole thing worse. Couldn't breathe after a while and we had to sit outside. Got a butterbeer which was fine but the overall experience was not great. Everything felt gloomy. I feel like they need a revamp. Also, stay away from the deep fried Mars bar.

Avatar for Malinthe
21

2/5

0

Malinthe

The place was filled with a repulsive smell which they tried to drown with air fresheners and it made the whole thing worse. Couldn't breathe after a while and we had to sit outside. Got a butterbeer which was fine but the overall experience was not great. Everything felt gloomy. I feel like they need a revamp. Also, stay away from the deep fried Mars bar.

See 20 Comments