Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Rizwan's Wade Cart (Trinco)

Dockyards Road, Trincomalee

  • Open Best in the evening


On the corner of Dockyard's and St. Mary's (depending) Rizwan runs a good wade cart. He's got manioc chips, fried garlic, and those little wade balls. He's a nice guy, the food is fresh and just different enough from Colombo stuff to be interesting.



ඩොක්යාර්ඩ් සහ සෙන්ට් මේරි’ස් එකේ කොනේ රිස්zවාන් හොඳ වඩේ කරත්තයක් කරගෙන යනවා. එයා ළඟ තියෙනවා හොඳ මඤ්ඤොක්කා චිප්ස්, බැදපු සුදුළූණු සහ පුංචි වඩේ බෝල. මිනිහා හොඳ හාදයෙක්. කෑම අළුත් කොළඹ කෑම වලට වඩා වෙනස් වගේම සිත්ගන්නාසුළුයි.

රිස්zවාන්ගේ වඩේ අනෙක් අයගේ වඩේ වලට වඩා ටිකක් වෙනස්. එයාගේ වඩේ (මූලිකව පිටි, පරිප්පු සහ කුළුබඩු) රවුම් සහ ගෝලාකාරයි. සමතලා නැහැ. පුංචි පොප් කෝන් බෝල වගේ. එයා ළඟ වෙනස් වඩේත් තියෙනවා. සමහර වඩේ හදලා තියෙන්නේ මිරිස් කරලක් මැදි කරලා.

අනෙත් ඒවානම් සාමාන්‍යයි. මඤ්ඤොක්කා චිප්ස් අනිත් තැන්වලත් තිබුණත් මෙයාගේ මඤ්ඤොක්කා චිප්ස් ලාබයි. ඒත් ඒවා අල පෙති තරම්ම හොඳ නෑ.

අපි කාපු අනිත් දෙයනම් බැදපු/රෝස්ට් කරපු සුදුලූනු. පදම් කරලා උයලා තියෙනවා දිව හාරවන තරම් පරිපූර්ණව.

පිහිටි තැන/සේවාව

රිස්zවාන් කරත්තයක් තියෙන හාදයෙක්. සේවාව අනර්ඝයි. වීදිය කොනේ තැනනම් යන්න පහසු වුණත් කන්න හොඳ තැනක් නෙවෙයි. අපි නිර්දේශ කරන්නේ වඩේ පත්තර කොළේක ඔතාගෙන ගිහිං වෙරළේදී කන්න කියලයි.

නිගමනය

වඩේ හොඳයි. මේවයි ස්වෛරී කොත්තුයි එකට කනවනම් හොඳම ලෝකල් බයිට් කනවා කියලා හිතෙයි.

TIP

Get extra chili and seasoning, which he offers anyways.

Address

Dockyards Road, Trincomalee

Report Inaccuracy

Open Best in the evening

Cuisine

Street Food Fast Food

Price Range

Less than 200

Dish Types

Short Eats

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment