Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Savoy Restaurant (Bar)

12 Savoy Building, Galle Road, Colombo 6

  • This place has closed down


The Savoy Restaurant is a pretty good dodgy bar, situated just above the Savoy Cinema. It's a big space and in a relatively non-dodgy neighborhood, but with the same dodgy bar drink and food prices.



සැවෝයි රෙස්ටෝරන්ට් සැවෝයි සිනමා එක උඩ පිහිටි තරමක් හොඳ බාර් එකක්. සාපේක්ෂව අවිශ්වාසදායී නොවන වටපිටාවක පිහිටි කෑම බීම මිල අධික අවිශ්වාසදායි බාර් එකක්.

කෑම බීම

මෙහෙ තියෙන්නේ මූලික ශ්‍රී ලාංකික මිල ගණන්. පළපුරුදු අරක්කු සහ බියර් සමග ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ ඩෙවල් මීට් ගත්තොත් හොඳයි. අවාසනාවට අපිට  මිල ගණන් අමතක වුණා. ඒත් ඒවා අනෙක් වැඩකරන ජනතාවගේ බාර් වල මිල ගණන් වගේ නෙවෙයි. රුපියල් 500කට මෙහෙ හොඳට විනෝද වෙන්න පුළුවන්.

අපි පුරුදු ඕල්ඩ් රිසර්ව් (අරක්කු) සහ සෝඩා ඇණවුම් කළා. අයිස්වල සීතල තියෙනවනම් ඒක නරක වෙන්න හේතුවක් නැහැ. ඇත්තටම ඒවා සීතලට තිබුණා. කටගැස්මට අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගත්තා. ඒවගේ හොඳට මිරිස් සැර තිබුණා. ඒවා හොඳට තිබුණා. අපි ඩෙවල් සොසේජසුත් ගත්තා. එකේ සමහරවිට කීල්ස් සොසේජස් දෙකක් තියෙන්න ඇති. වැඩියෙන්ම තිබුණේ මාළු මිරිසුයි ලූණුයි. ඒ වුණත් ඒක හොඳට තිබුණා.

මෙහෙ අරුමෝසම් දේවල් මොකුත් නැහැ. කොක්ටේල් එකකට කිට්ටුම දේ තමයි කෝක් එකට දෙහි දාන එක. කෑම ටපාස් වගේ නෙවෙයි. ඒත් ඒවා හොඳයි මවා පෑමක් කරන්නේ නැති නිසා.

වාතාවරණය

අපි සැවෝයි බාර් එකට කැමතියි. ඒක තියෙන්නේ සිනමා ශාලාව උඩ. (සිනමා ශාලාවේ දොරටුවට ටිකක් උඩින් තමයි මෙහාට එන්න දොර තියෙන්නේ.) මේකේ තියෙන්නේ හොඳ, දිරාපත් වන ගෘහ නිර්මාණ ශිල්පයක්. සීලිං තියෙන්නේ ගොඩක් උසින්. ලයිට්වල දීප්තිය නැති තරම්. මේස රෙදි පරණ වෙච්ච රතු පාටයි. ඒක එයාලගෙම ක්‍රමේට ලස්සන තැනක්. එහෙ ප්‍රවෘත්ති හෝ ක්‍රිකට් විකාශනය වන TV තියෙනවා. ජනෙල් පහළ ඝෝෂාකාරී වීදිය දෙසටයි තියෙන්නේ. ඒක හොඳ ඉඩකඩක් තියෙන තැනක් නිසා ලොකු පිරිසකට ඉන්න ඉඩ තියෙනවා.

මෙහෙ පාලකයෝ වැඩකරන පංතියේ අය වුණත් මෙහෙට එන සංචාරකයන්ටවත්, ගැහනුන්ටවත් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑ.

ගොඩක් මේ වගේ බාර්වල මෙන්ම මෙහෙත් සේවාව ඉක්මන් සහ විශිෂ්ටයි. මට තේරෙන්නේ නැහැ වැඩකරන පංතියේ බාර් එකක කාර්යමණ්ඩලය මේ තරම් සැලකිලිමත් වෙන්නේ කොහොමද කියලා. මෙයාලා අමුත්තන් ගැන බොහොම සැලකිලිමත් වෙනවා. බීමක් හෝ බිලක් සඳහා කවදාවත් ගොඩක් වෙලා නම් ඉන්න වෙන්නේ නෑ. ඔබට දැනේවි සමහර වෙලාවට කාර්යමණ්ඩලය බොහොම කාර්‍යබහුල වෙන බව.

නිගමනය

මේක මධ්‍යම ප්‍රමාණයේ බාර් එකක්.

TIP

The french fries are good. Stick to simple drinks like arrack and beer.

Address

12 Savoy Building, Galle Road, Colombo 6

Directions

The Savoy is in Wellawatte, just next to the canal. You can access it via Charlemont Rd from Marine Drive, or from the Galle Road. Heading south, it's just past St. Peter's. Heading north it's past the Hameedia's.

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
A
1

4/5

0

ashvincj

Anyone who just wants to come and drink, well this is the right place for you. Service is really consistent and the kadala mix is really really tasty.

B
1

5/5

0

BrianCP

Used to be a frequent patron. Their signature side-dish (bite) is the "garlic-kankung". Have very good memories of this place/joint!!!

J
1

5/5

0

Jathu(rootlk)

Fav place
best is Kadala Kottu
bt remember if you go on Friday, saturday, or before poya day it will be like fish market

if your good with waiters you can get after 11pm also

A
1

4/5

0

ashvincj

Anyone who just wants to come and drink, well this is the right place for you. Service is really consistent and the kadala mix is really really tasty.

B
1

5/5

0

BrianCP

Used to be a frequent patron. Their signature side-dish (bite) is the "garlic-kankung". Have very good memories of this place/joint!!!

J
1

5/5

0

Jathu(rootlk)

Fav place
best is Kadala Kottu
bt remember if you go on Friday, saturday, or before poya day it will be like fish market

if your good with waiters you can get after 11pm also

J
1

5/5

0

JMendis

Yes, and they have more sophisticated drinks, like gin and tonic, or Scotch.

See 14 Comments