Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 - temp
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

3/5

Sen Saal

104, Thimbirigasyaya Road, Colombo 5

Sen Saal is another one of Colombo's quick eat places. LikeFab, they serve short eats, cakes, dessert and lamprais. Sen Saal is also a good example of the Sri Lankan love of making things more difficult than they need to be - ordering and paying is a complicated, painful process here.

සෙන් සාල් ලංකාවේ තවත් ක්ෂණික කෑම අලෙවිහලක්. Fab වගේ ඔවුහු පිරිනමනවා කෙටි කෑම, කේක්, අතුරුපස සහ ලැම්ප්රයිස්. සෙන් සාල්ගේ මෙනුපත ෆැබ්ගේ මෙනුවට වඩා පුළුල් එකක්. ඔවුහු පිරිනමනවා දිවා ආහාරයට බතුත් මේසයටම ගෙනැවිත්. පාන්, වොෆ්ල් කේක් හා සලාද වර්ගත් තිබෙනවා. ඔවුන්ගේ අලෙවිහල් තුනක් තබෙනවා, බත්තරමුල්ලේ, තිඹිරිගස්යායේ හා නාවල. දිවා අහාර වෙලාවට ඒවා සෙනගින් පිරෙනවා.

කෙට් කෑම

ෂෝට් ඊට්ස් වර්ග රැසයි. චිකන් චීස් රොටි හරි ජනප්‍රියයි. මාළු හා බිත්තර බනිස්, හොට් ඩෝග්ස්, කුඩා පීසා, චිකන් පයි ආදියත් තිබෙනවා. ඒවා සාමාන්‍ය කෙටිකෑම. ඒත්, ඔවුන් ටිකක් වැඩියෙන් එහි පාන් පැත්තට අවධානය ‍යොමුකරනවා. ඔවුන්ගේ බොහෝ කෙටිකෑම වර්ග බනිස්. ෆැබ්හි හා පෙරේරා ඇන් සන්ස්හි තරම් පේස්ට්‍රි වර්ග හමුවන්නේ නැහැ.

එක් දෙයකට රු. 100කට වඩා ගෙවන්න වෙන්නේ නැහැ. මිළ රු. 50ත් 80ත් අතර. ඇතැම් එකක බනිස් ගෙඩියේ පිරවුම ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. රස අතින් සාමාන්‍යයි. විශේෂ හොඳක් හෝ නරකක් නැහැ.

බත්

බත් වර්ග හතරක් තිබෙනවා. ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාං, ලැම්ප්රයිස් හා සාමාන්‍ය බත් හා ව්‍යංජන. මිළ හරියටම මතක නැහැ. අප කෑ නාසිගුරාං රු. 350ක් පමණ වුණා. ඔවුන් ඒ සමග ඩෙවිල්ඩ් චිකන්, චිලි පේස්ට් හා බැදපු බිත්තරයක් දෙනවා. මම මීට වඩා හොඳ නාසිගුරාං කාලා තිබෙනවා. (මිලෙනියම් අවන්හල එවැනි තැනක්). සෙන් සාල්හි නාසිගුරාං හොඳයි. ඒත්, මිළ වැඩියි. වඩා හොඳ නාසිගුරාං අඩු මිළට ගන්න පුළුවන් තැන් ඕනෑතරම් තිබෙනවා.

කේක් ආදිය

මෙවර අපි අතුරුපස කිසිවක් කාලා බැලුවේ නැහැ. ඒත් මෙතැන පොපි ඇට මෆින් හොඳ බව මතකයි. ඇතැම් ටාට් වර්ග හා මෆින් වර්ග පෙනුමෙන් රසයි. තව සමහරක් ඒවා පෙනුමෙනුත් කැතයි. නාමපුවරු ඇතැමක අකුරු වෙනස්,  'chocolate daughnut', 'ecliar' වැනි වචන තිබුණා. සමස්තයක් ලෙස කේක් හා අතුරුපස වර්ග විශාල ආකර්ශනයක් ඇතිකරන්නේ නැහැ. මෆින්ස් හොඳයි. කෙසෙල් පාන් විශිෂ්ටයි.

පාන් වර්ග

සාමාන්‍ය කඩ ඇරුණාම පාන් ගන්න කොළඹ තිබෙන තැන් වන්නේ මිළ අධික  BreadTalk සහ විශිෂ්ට Paan Paan. සෙන් සාල් මේ දෙක අතරමැද එකක්. මිළ සාධාරණයි. පාන් හොඳයි.

සල්ලි ගෙවන්න අමාරුයි

පුංචි දෙයක්  උවමනාවට වඩා අමාරු දෙයක් බවට පත් කිරීම සඳහා සෙන් සාල් හොඳ උදාහරණයක්. ඇණවුම් කිරීම හා මුදල් ගෙවීම හරිම කරදරකාරීයි. වෙන වෙනම කවුන්ටරවලට ගොස් අවශ්‍ය දේ බලාගෙන ඇවිත් කැෂියර්ට කියා මුදල් ගෙවා ආපසු බිල් රැගෙන යා යුතුයි බඩු ගන්න.

නිගමනය

සෙන් සාල් හොඳයි. ඒත්, වරදක් නැතත්, මම නම් වෙනමම එතැනට යන්නේ නැහැ. බත් කන්න යනවානම් එතැන මිළ වැඩියි. කෙටි කෑමකට නම් මිළ සාධාරණයි. සේවාව නම් වෙහෙසකාරීයි. දිවා ආහාර විවේකයේ එහි යනවානම් ඒ ගැනත් හිතන්න.

TIP

Avoid any brightly coloured, artificial looking desserts - these are destined to disappoint.

Address

104, Thimbirigasyaya Road, Colombo 5

Contacts

E-Mail Website E-Mail

Report Inaccuracy

Open until 11:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Brownies Cakes

Cuisine

Bakery

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
2

User Reviews
T
1

1/5

1

Thilanga

One of my colleagues found a snail in Chicken fried rice at Sen Saal WTC

Avatar for Vinod Anushka
1

4/5

0

Vinod Anushka

Spicy koththu range is worth to try. But the service of the staff is at a average level.

M
1

1/5

0

Mash packeer

The service is really unsatifying. Today i went and ordered rice and an orange juice. There were no sugar in the juice at all, and when i asked from the lady at the counter, she was like sorry i forgot to put. finished my meal but still i ddnt get the juice. Do i went and asked but No one was bothered. I told them i need a new juice since the cool has gone. And they were still like okay but not bothered. I waited for 20 min. But yet i ddnt get my juice. And then i raised my voice scolding the lady and she was like you ddnt tell me. I got really pissed. Then i requested log book to write a complain and then they soon started to prepare a new juice. Really unsatisfyinh. Sensaal is suck

N
1

1/5

0

Namz

The quality of service has gone to hopeless levels. Went for dinner there last night. They bill the wrong items. The soup is terrible, cant take more than one sip and no bread that is said to come with it. The rice and curry has all rice and no curries. Finally no manager to report the problem to. Won't be going there again !

See 32 Comments