Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

3/5

Silani Flora

442 Dean's Road, Colombo 10


If your goal is to communicate how much money or status you have, this probably isn't the place, but if you're just trying to give a thoughtful gift of flowers, you can't go wrong with plucking your own bouquet down Dean's Road.



අපි සිලනි ෆ්ලෝරා ගැන මෙහි ලියනවා. ඒත් ඩීන්ස් පාරේ ඔඩෙල් වටරවුම ළඟ තවත් මල් කඩ ගණනාවක්ම තියෙනවා. මේ මල් කඩ සම්ප්‍රදායිකව සේවය කරන්නේ අවමංගල්‍යයන්ට. (ලංකාවේ බොහෝ අවමංගල්‍ය අධ්‍යක්ෂ ආයතන හැඳින්වෙන්නේ මල්ශාලා ලෙසයි.) ඒත්, මේත් මල් තමයි. ඒවා මිළ අඩුයි. ඒ විතරක් නොවෙයි. ඉහළ පෙළේ මල් කඩවලට වඩා මේ තැන් නිදහස්.

බැරෑරුම් ලෙස සැලකුවොත් ෂිරෝහනා හෝ බ්ලූම් රූම් ඔබට වඩා සුන්දර මල් සැකසුම් ලබාදෙනවා. ඒත් මිළ ඉහළයි. මල් කළඹ සාමාන්‍යයෙන් ලොකු වැඩියි. හරියට එහි අරමුණ වන්නේ කෙල්ලන්ට ඔවුන් වැසීයන තරම් ලොකු  මල් කළඹ දීලා ඔවුන්ගේ වැඩසටහන් අධෛර්ය කිරීම වගේ.

ඩීන්ස් පාරේ මල්හලකට ගියාම ඔබට ඕකීඩ් මල් කීපයක් හා නිල් හා කහ පිරවුම් මල් හා අතු ටිකක්ද යොදා කම්බියෙන් බැඳ අපූරු කළඹක් හදාගන්න පුළුවන්. මේ සමග තිබෙන පිංතූරයේ තිබෙන කළඹ රු. 500ක් පමණයි.

ඔබේ අරමුණ ඔබට කෙතරම් මුදල් තිබේද යන්න හා ඔබේ තත්වය කුමක්ද යන්න සන්නිවේදනය කිරීම නම් මේ ඒ සඳහා තැන නොවෙයි. ඒත්, ඔබ උත්සාහ කරන්නේ කල්පනාකාරී මල් තිලිණයක් දෙන්න නම්, ඩීන්ස් පාරට ගොස් ඔබේම මල් කළඹක් සකසාගැනීම නරක අදහසක් නොවෙයි.

TIP

Go and pick your own, avoid the pre-selected bunches. Also don't let them drown the flowers in plastic or paper. You have to fight their instinct to help sometimes.

Address

442 Dean's Road, Colombo 10

Contacts

Report Inaccuracy

Open 6:30 AM to 8 PM, daily

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
See 1 Comment