Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

5/5

Simply Strawberries By Jagro

131, Vijaya Kumaratunge Mawatha, Colombo 5


This location is closed, their other locations (Kotte, Cotton Collection) are open. Simply Strawberries by Jagro is a great place for sugary, strawberry-centric desserts that are huge in portion size and high in quality.



ජැග්‍රෝ විසින් පවත්වාගෙන යනු ලබන සිම්ප්ලි ස්ට්‍රෝබෙරීස් කියන්නේ මෑතදී පොල්හේන්ගොඩදී විවෘත වූ කුඩා කැෆේ කඩයක්. එය ඔවුන්ගේ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි ගොවිපළවල ඇති කඩ වගේ. කොළඔ ඉන්න ස්ට්‍රෝබෙරි බඩගිනිකාර ජනයාට දැන් ඒවා ළංවෙලා. ජැග්‍රෝගේ මස් පිරුණු දම් පැහැ බෙරි ගෙඩි තමයි, මෙහි පිරිනමන යුෂ වර්ගවල සිට අයිස්ක්‍රීම් හා අතුරුපස වර්ග දක්වා පිරිනැමුම් රැසක ප්‍රධාන අංගය.

මෙහි අසුන් ගස් යට පිහිටුවන ලද කොංක්‍රීට් බංකු තුනකට සීමා වෙලා. කාරය තුළදී කෑම හෝ නිවසට රැගෙන යාමත් හොඳ විකල්ප. අපි කාලා බැලුවා ස්ට්‍රෝබෙරීස් සහ චොකලට් (රු. 400යි) සහ ස්ට්‍රෝබෙරි සන්ඩේ අයිස්ක්‍රීම් (රු. 350යි). ඒවා හොඳයි. ස්ට්‍රෝබෙරීස් සහ චොකලට් කියන්නේ මධ්‍යම මට්ටමේ හා කුඩා ස්‍ට්‍රෝබෙරි ගෙඩි හයක් හතක් හා එය ඔබා කන්න උණුසුම්, උකු චොකලට් දියරයක්.

ස්ට්‍රෝබෙරි සන්ඩේවල අයිස්ක්‍රීම් හැඳි තුනක් හා සීනි දවටන ලද ලොකු ස්ට්‍රෝබෙරි හා චොකලට් සෝස් තිබෙනවා. සියල්ල රසවත්. ජැග්‍රෝ කියන්නේ හොඳ තත්වයේ, නැවුම්, යුෂ පිරි, රසවත් ස්ට්‍රෝබෙරි සඳහා විශ්වාසවන්ත තැනක්.

පලතුරු යුෂ හා අයිස්ක්‍රීම්වලට අමතරව ඔවුන් පිරිනමනවා, චීස්කේක් වැනි අතුරුපස වර්ග රැසක්. සරළ වන්න උවමනානම් ක්‍රීම් සහ ස්ට්‍රෝබෙරි ගන්න. රසා....යි.
All Reviews

Simply Strawberries by Jagro is a great place for sugary, strawberry-centric desserts that are huge in portion size and high in quality.

Simply Strawberries by Jagro is a small cafe/outlet recently opened in Colombo 5. It's essentially like their strawberry farm oulet in Nuwara Eliya brought down for Colombo dwellers, and their luscious strawberries are the main features of all the dishes, ranging from milkshakes to sundaes.

සිංහල ජැග්‍රෝ විසින් පවත්වාගෙන යනු ලබන සිම්ප්ලි ස්ට්‍රෝබෙරීස් කියන්නේ මෑතදී පොල්හේන්ගොඩදී විවෘත වූ කුඩා කැෆේ කඩයක්. එය ඔවුන්ගේ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි ගොවිපළවල ඇති කඩ වගේ. කොළඔ ඉන්න ස්ට්‍රෝබෙරි බඩගිනිකාර ජනයාට දැන් ඒවා ළංවෙලා. ජැග්‍රෝගේ මස් පිරුණු දම් පැහැ බෙරි ගෙඩි තමයි, මෙහි පිරිනමන යුෂ වර්ගවල සිට අයිස්ක්‍රීම් හා අතුරුපස වර්ග දක්වා පිරිනැමුම් රැසක ප්‍රධාන අංගය.

Address

131, Vijaya Kumaratunge Mawatha, Colombo 5

Directions

Heading down Baseline Road (heading south), pass Park Road and the canal. After Petco Car Audio turn left, down Vijaya Kumaratunge Mawatha (Polhengoda Road). Continue for about 150 meters, it's on your left.

Contacts

Website Facebook

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Cakes Waffles Milkshakes

Cuisine

American Bakery

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
U
1

5/5

0

ushanib85

Its not exaggerating… I would say the best place to eat Strawberries in Sri Lanka. I love the both cheese cake and waffle. Best part if the big berries you get around. and Its a lot. Love them. Definitely coming back!!! Great job! Pls keep the quialty as it is!!!

U
1

5/5

0

ushanib85

Its not exaggerating… I would say the best place to eat Strawberries in Sri Lanka. I love the both cheese cake and waffle. Best part if the big berries you get around. and Its a lot. Love them. Definitely coming back!!! Great job! Pls keep the quialty as it is!!!

A
1

4/5

0

Annika

This is my favourite dessert spot so far! Luckily it's only a walk away =D Amazing desserts and their service has improved. They also now offer credit card facilities

See 27 Comments