Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Spice & Ice (Omega Regency Hotel)

324, Galle Road, Wellawatte, Colombo 6


With promos all week, you can get a good deal on biriyani and nasi goreng.



අත්තම්මාගේ ක්‍රමයේ ශ්‍රී ලාංකික කෑම හෝ ෂෝර්ට් ඊට්ස් කන්න පුළුවන් හොඳම හොඳ තැනක්.

වැල්ලවත්ත හරහා වාහනය පදවාගෙන යන ගමන් මම කෑම කන්න හොඳ තැනක් හොයාගන්න ගොඩක් මහන්සි වෙන අතරෙදි මම දැක්කා ‘ස්පයිස් ඇන්ඩ් අයිස්’ කියලා ගහලා තිබුණ පුංචි සලකුණක් ආකර්ෂණීය ගොඩනැගිල්ලකින් එල්ලිලා තියෙනවා. - ඔමේගා රීජන්සි හොටෙල්. එළියේ ලස්සනට තිබුණට හෝටලේ ඇතුල් පැත්ත තරමක් පරණ පාටයි. ඒත් ඒක ෂෝර්ට් ඊට්ස් ටිකක් කන්න නැත්නම් බීමක් බොන්න හොඳ සුවපහසු පුංචි තැනක්. එයාලා දවල්ට ෆ්‍රයිඩ් රයිසුයි හොඳ රයිස් ඇන්ඩ් කරියි හදනවා.

මම ඇතුළට යනකොට දවල් කෑම වෙලාව හින්දා මගේ ශ්‍රී ලාංකික ජාන කිව්වේ මම රයිස් ඇන්ඩ් කරි (රුපියල් 150යි) කන්න යනවා කියලයි. අවංකවම ඒවා හොඳයි. මට දුක හිතුණා මම එයාලගේ ෂෝර්ට් ඊට්ස් කාපු නැති එක ගැන.

මම බත් එක කාර්‍යාලයට ගෙනවිත් පිඟානට දැම්මට පස්සේ කෑම එක එච්චර රසයි කියලා හිතුණේ නැහැ. ඒත් එක කටක් කෑවට පස්සේ තමයි දැනුණේ එක කොච්චර රසයිද කියලා. ලොකු චිකන් කෑල්ලකුයි, පරිප්පුයි, කොහිල මාළුවකුයි (හරිම රසයි), බතලයි, ඔක්කොම එකතු කරන්න රසවත් පිපිඤ්ඤා සලාදයකුයි තිබුණා. සෞඛ්‍යසම්පන්න රසවත් දිවා ආහාරයක්. මුළු සවස් කාලයම ඔබව අපහසු කරවන බඩ පුරවා දැම්මාක් මෙන් දැනෙන තෙල් කෑම වලින් යුතු අවුල් ජාලාවක් නෙවෙයි ඒක.

මේ පුංචි අවන්හලේ පුංචි කෑම කමරයකුත් තියෙනවා. මේස කිහිපයකුයි පුටු කිහිපයකුයි තිබුණත් කෑම වෙලාවට ඇවිත් යන්න තරම් සුව පහසු තැනක් නම් නෙවෙයි මේක. කෑම එක මෙහෙන් අරගෙන ගිහින් ඔබට පහසු තැනක ඉඳන් කන එක තමයි හොඳම දේ.

මිල ගණන් සාධාරණයි. කෑම හොඳයි. සේවාව ඉක්මන්.

TIP

Good rice and curry
All Reviews

If you're in Wellawatte and you're looking for lunch, here's a spot that won't break bank but won't make you break a smile, either.

Whilst driving through Wellawatte struggling to find a decent place to eat, I came across a little sign that read “Spice & Ice,” hanging from an attractive looking building - The Omega Regency Hotel. The inside of the restaurant is a bit run down compared to the lovely look from the outside but it is a convenient little place to grab some short eats and a drink. They also do fried rice and a pretty good rice and curry for lunch.

සිංහල වැල්ලවත්ත හරහා වාහනය පදවාගෙන යන ගමන් මම කෑම කන්න හොඳ තැනක් හොයාගන්න ගොඩක් මහන්සි වෙන අතරෙදි මම දැක්කා ‘ස්පයිස් ඇන්ඩ් අයිස්’ කියලා ගහලා තිබුණ පුංචි සලකුණක් ආකර්ෂණීය ගොඩනැගිල්ලකින් එල්ලිලා තියෙනවා. - ඔමේගා රීජන්සි හොටෙල්. එළියේ ලස්සනට තිබුණට හෝටලේ ඇතුල් පැත්ත තරමක් පරණ පාටයි. ඒත් ඒක ෂෝර්ට් ඊට්ස් ටිකක් කන්න නැත්නම් බීමක් බොන්න හොඳ සුවපහසු පුංචි තැනක්. එයාලා දවල්ට ෆ්‍රයිඩ් රයිසුයි හොඳ රයිස් ඇන්ඩ් කරියි හදනවා.

Address

324, Galle Road, Wellawatte, Colombo 6

Contacts

E-Mail Website

Report Inaccuracy

This place has closed down

Price Range

Less than 200

Dish Types

Rice And Curry Short Eats

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
2

Similar Places

User Reviews
N
1

2/5

0

Nayani

I went to 'Spice and ice' in Wellawatta to take lunch with my fiancé, today at 3.00 pm .We both were so hungry as it was too late. We ordered Nasi goreng with a dish of cuttlefish. And asked for a soft drink but there were nothing.I was waiting to taste the meal as i have seen a good review about the restaurant and this was my first time I visited there.But I was realy disappointed with the service given. We were waiting for more than hour for our order but we couldn't get it. Finally we cancelled the order and left without taking meal. Very disappointed ! I will never step to 'Spice and ice' again.

N
1

2/5

0

Nayani

I went to 'Spice and ice' in Wellawatta to take lunch with my fiancé, today at 3.00 pm .We both were so hungry as it was too late. We ordered Nasi goreng with a dish of cuttlefish. And asked for a soft drink but there were nothing.I was waiting to taste the meal as i have seen a good review about the restaurant and this was my first time I visited there.But I was realy disappointed with the service given. We were waiting for more than hour for our order but we couldn't get it. Finally we cancelled the order and left without taking meal. Very disappointed ! I will never step to 'Spice and ice' again.

See 10 Comments