Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

2/5

Spicy Cabin

Narahenpita Road, Nawala

  • Open until 09:00 PM


We heard good things about Spicy Cabin, but our experience simply wasn't that good.



අපි ස්පයිසි කැබින් ගැන බොහෝ හොඳ අසා තිබුනමුත් අපේ ස්පයිසි කැබින්හි අත්දැකීම එතරම් හොඳ වූයේ නැත.

ස්පයිසි කැබින් නාරාහේන්පිට-නාවල පාරේ පිහිටි බත් කඩයකි. බොහෝ අසල්වාසීන් ඔවුන් ගැන ඉහළින් කතා කළත් අපි එහිදී ගත් දවල් ආහාරය නම් එතරම් හොඳ නැති, එහෙත් සාපේක්ෂව මිල වැඩි එකක් බව කිව යුතුය. චිකන් රයිස් සමග කරි පැකට් එකකටත්, චිකන් බුරියානි එකකටත් අපි රුපියල් 610ක් ගෙව්වෙමු. අනෙක් තැන්වල සාමාන්‍ය මිල ගණන් මීට වඩා අඩුය. නමුත් අපිට මෙහිදී අමතරව සලාදයක් ලැබුණි.

කෑම කොහෙත්ම හොඳ නැත. එළවළු තුනක් සමග තෙල් වැඩියෙන් දැමූ චිකන් වල කිසිම අලුත් වෙනසක් නොතිබිණි. කිසිම ගැළපීමක් නැති හොදි කීපයක මිශ්‍රණයක් පමණි. අවංකවම කිව්වොත් හරිම අවුල් ජාලයක් පමණි.

චිකන් බුරියානිවලද ඇති හොඳක් නැත. වෙළුණ චිකන්, කිසිම රසයක් නැති කොළපාට සම්බාරු සමග සාමන්‍ය බත් වල කිසිම වෙනසක් නොතිබිණි. බත් සහ මාළු වලට වඩා තරමක් හොඳ වුවද කාටවත් අනුමත කිරීමට තරමට නොහොඳ ස්ථානයකි.

ස්පයිසි කැබින් උදේ කෑම සහ රාත්‍රී කෑම සඳහා හොඳ බව අපි අසා ඇති බැවින් නැවතත් මෙහි පැමිණීමට අදහස් කරමු. එහෙත් අපගේ පළමු අත්දැකීමට අනුව, මෙය දවල් කෑම සඳහානම් කොහෙත්ම හොඳ තැනක් නොවේ.

ඔවුන් හොඳ පොල් රොටී හදන බව අපි අසා ඇත්තෙමු.

TIP

We've heard they do a good pol roti.

Address

Narahenpita Road, Nawala

Directions

From Baseline Road, turn down the Nawala Road (opposite Kirula) and pass the bridge. It's after the curve, past the El Cardo. From Nawala take what is then called the Narahenpita Road up about 200 meters.

Report Inaccuracy

Open until 09:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
3
Ambience Rating
2

Have you visited this place?

Write your own review!
See 6 Comments