Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Subway

347, R. A. De Mel Mawatha, Colombo 03


The international franchise Subway has come a long way since they first set up shop here. Our recent visit however, proved that Subway is now sub-par when it comes to their food.



ලංකාවේ තියෙන ෆාස්ට් ෆුඩ් කඩ අතරින් මම කැමති ම එක තමයි සබ්වේ. මෙතන අනිත් ගොඩක් ෆාස්ට් ෆුඩ් කඩවලට වඩා අඩු ගාණට, රසට සහ ටිකක් සෞඛ්‍යසම්පන්න විදියට කන්න පුළුවන්. විශේෂයෙන් එයාලගේ සබ් ඔෆ් ද ඩේ එක පට්ට ලාබයි.

කෑම

සබ්වේ එකේ කෑම ඕඩර්කරන විදිය දැන්නම් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අපි කැමති පාන් වර්ගය තෝරාගෙන ඒකට අපි කැමති මස්, චීස්, එළවළු, සෝස් ජාති දාලා අපි කැමති විදියට හදාගන්න පුළුවන්නෙ. ඉතිං අපි ඕඩර් කළේ එදා සබ් ඔෆ් ද ඩේ එකට තිබුණු රෝස්ට් බීෆ් එකකුයි, සබ්වේ ක්ලබ් එකකුයි. සබ්වේ ක්ලබ් එකට රෝසට් බීෆ්, ටර්කිත් එක්ක ස්මෝකඩ් චිකනුත් එනවා.

මගේ රෝස්ට් බීෆ් සැන්ඩ්විච් එකට මම තෝරාගත්තෙ හනී ඕට්ස් බ්‍රෙඩ් එක. මොසරැල්ලා චීස් එක්ක තක්කාලි, ගෝවා, ඔලිව්, හැලපිනෝස් දාලා, සෝස් හැටියට දැම්මේ ඔලිව් ඔයිලුයි හනී මස්ටඩුයි, බාබකියු සහ ස්විට් චිලි සෝසුයි. මම කොහොමත් සෝස්වලට පෙරේතයිනේ.

අයිෂාගේ ක්ලබ් එකට එයා අරන් තිබුණේ පාමේසන් ඇන්ඩ් ඔරිගානො බ්‍රෙඩ් එක. එයා වැඩිය සැලඩ්‍ කන්න ආසා නැති නිසා හැලපිනෝස්, පික්ල් සහ ඔලිව් විතරයි දාගෙන තිබුණේ.

මම සබ්වේ එකට ගොඩක්ම ආසා මේ විදියට අපට කැමති දේවල් දාගෙන, අකමැති දේවල් අතාරින්න පුළුවන් නිසා. අන්තිමේ දි කොහොම වුණත් අපි දෙන්නගෙම සබ් දෙකම රහට ආවා. මගේ එකේ පැණිරස, ටැන්ජි ගතිය පොඩ්ඩක් වැඩියි (මම ආසා විදිය). අයිෂාගේ එකේ මස්වල රසක් එක්ක ළාවට එළවළුවල රස.

මේ දෙක අපේ බඩ පිරෙන්න හොඳට ම ඇති වුණත් ඔෆිස් එකේ කට්ටියටත් මොනා හරි ගෙනියන්න ඕන නිසා අපි සැලඩ් එකකුත් ගත්තා. සබ්වලට දාන ජාති ටිකම බන් එකක් වෙනුවට පිඟානකට දාලා තමයි සබ්වේ එකේ සැලඩ් හදන්නෙ.හැබැයි සමහර වෙලාවට සබ් එකට වඩා සැලඩ් එක ටිකක් ගණන් (දාන ප්‍රමාණත් ටිකක් වැඩි ඇති).

තැන සහ සර්විස් එක

සර්විස් එකේ කියන්න තරම් වරදක් නැ. කට්ටිය මිත්‍රශීලියි; ටක් ගාලා අපි ඉල්ලන දේවල් දාලා සබ්එක (නැත්නම් සැලඩ් එක) හදලා දෙනවා. ටිකක් පරණ තාලේ බිල්ඩිමක නේ සබ්වේ එක තියෙන්නෙ. ඉතිං එයාලගෙ ඩෙකරේෂන්වලත් පොඩි රෙට්රො ගතියක් තියෙනවා. තැන හරිම පිරිසිදුයි.

අනිත් එක තමයි ඔයාගේ කෝක්, ස්ප්‍රයිට් වගේ සෝඩා එකක් ගත්තොත් ඔයාට ඕන තරම් රීෆිල් කරගෙන බොන්න පුළුවන්! (එහෙම කියල ඉතිං බීලා මැරෙන්න එපා)

අවසාන වශයෙන්

ලංකාවෙ ගොඩක් කෑම කඩ මුල දි හොඳට තිබුණට පහුපහු වෙද්දි කොහුකොහු වෙනවනේ. හැබැයි සබ්වේ එකේ නම් මුල් කාලේ තිබුණ කොලිටිය තාමත් ඒ විදියට ම තියෙනවා. ඉතිං හදිස්සියට බඩගිනි වුණු වෙලාවක ඇඟටත් එච්චර අගුණයක් නැතුව කන්න ඕන නම්, සබ්වේ එක ඒකට හොඳ තැනක්.

 

TIP

Don't go here.

Address

347, R. A. De Mel Mawatha, Colombo 03

Directions

It's just past Mahanama College, on the corner of Walukarama Road and Duplication Road.

Contacts

Website

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Salad Sandwiches Coffee

Ratings Breakdown

Overall Rating
1
Quality Rating
1
Service Rating
2
Ambience Rating
1

Similar Places

User Reviews
A
3

1/5

0

AL2007

Order some items from SUBWAY SRI LANKA - the order included

Smoked Chicken, Egg, and Cheese Sandwich - refer picture at the crap they sent.


Roast Beef Sandwich - ref pic at the crap they sent.

Beef Meatball Marinara Sandwich - NEVER received

I have eaten at many subway outlets across the world and I am well aware of what is served and I know this is NOT what is offered. This is shocking and tarnishes the overall reputation of subway.

T
1

2/5

0

the_liyanageeey

Urgh not Subway again!

P
1

1/5

0

PrasadK

Went there twice, both occasions they did not have any kind of pickles. Subs without pickles is like pizza without cheese!

A
3

1/5

0

AL2007

Order some items from SUBWAY SRI LANKA - the order included

Smoked Chicken, Egg, and Cheese Sandwich - refer picture at the crap they sent.


Roast Beef Sandwich - ref pic at the crap they sent.

Beef Meatball Marinara Sandwich - NEVER received

I have eaten at many subway outlets across the world and I am well aware of what is served and I know this is NOT what is offered. This is shocking and tarnishes the overall reputation of subway.

T
1

2/5

0

the_liyanageeey

Urgh not Subway again!

P
1

1/5

0

PrasadK

Went there twice, both occasions they did not have any kind of pickles. Subs without pickles is like pizza without cheese!

S
2

3/5

0

Shehan Kamil

Tried first time, good food.

C
1

1/5

0

Chamil U

I visited subway recently. All the quality was gone. Inside was hot as hell, flies all over the place, even on the topping, buns etc… and staff do not even care to keep out the files from the sandwich they make. whole scene was disgusting.

A
5

4/5

0

ajlalwani

Consistent and quick service. great value for money

J
1

4/5

0

Jathu(rootlk)

when we went there its crowded, as for the review and comments lets go by this month end and see :P :P

S
1

5/5

0

ShehanJ

Hopped in yesterday. The smell of the food reminded me of my old London days. Staff was helpful and service was quick. Wish this will be same for the days to come as well :)
The location was crowded though maybe it's the first week of opening. All in all, Love the atmosphere, food and service
Kudos to Subway!!

See 51 Comments