Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

3/5

The Barnesbury

91, Barnes Place, Colombo 7


The Barnesbury is another cafe in Colombo. They've got a lovely garden out back, interesting London themed decor and they do an ordinary range of generic Western dishes.



මට පේන්නේ හැම සතියෙම වගේ අළුත් අවන්හලක් හෝ කැෆේ එකක් කොළඹ වීදියකින් මතුවෙනවා. “යමු” ලියන්නෝ කොළඹ සූප ශාස්ත්‍ර කලාව ගැන ලියනවා. බත් කඩවලට වඩා සෞඛ්‍යසම්පන්න කරිමච් අවන්හල තියෙනවා. - ඒක නැතුව කොහොම ඉන්නද කියලා දන්නේ නැහැ. එතකොට ජෙරාඩ් මෙන්ඩිස් චොක්ලටියර් එකේ ආකර්ෂණීය චොක්ලට් තියෙනවා. නිව් බනානා ලීෆ් නැවතත් වැඩ පටන් අරගෙන තියෙනවා.

ටික කලකට පෙර තවත් කැෆේ එකක් පටන් ගත්තා. 2013 අලුතින් පටන් ගත්ත අවන්හල් ගොන්නට මේකත් එකතු වුණා. ඒකෙ නම බාන්ස්බරි. කිංග්ස්බරි එකට කිසිම සම්බන්ධයක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ බ්‍රිතාන්‍ය ක්‍රමයේ අවන්හල් නාමකරණය කිරීමේ නැමියාවක් මෙහෙ තියෙනවා කියලා. බාන්ස්බරි ගැලපෙන්නේ ද බුලවාඩ්, සියෝකනට් නැත්තං චොකෝ ලව් වගේ කැෆේ/අවන්හල්/ලවුන්ජ් වලට. මේවගේ ඔබට විශ්වකෝෂ තරම් ලොකු මෙනූ වලින් තෝරලා ඕනේ වර්ගයක කෑමක් ගන්න පුළුවන්.

මෙහෙ කෑම නරක නැහැ. මේකේ කෑම කොමන්ස් එකේ වගේ මිල ගණන් තමයි තියෙන්නේ. හැබැයි ඒත් කොමන්ස් තරම්ම කෑම හොඳ නැහැ. අපි හොඳ බේක්ඩ් ක්‍රැබ් (රු. 650) කෑවා. ඒක චීස් ගතිය තිබුණ, කොළ වර්ග ඉහලා තිබුණ එකක්. අපි ෆ්‍රෙන්ච් අනියන් සුප් එකකුත් බිව්වා. (රු 575) මරු. හැබැයි ටිකක් විතර ලුණු වැඩියි. ටිකක් තද හොඳට පදම් කළ ජර්ක් චිකන් (රු. 575) එකකුත් කෑවා. මෙහෙ කෑම හොඳයි. ඒත් අපිට ආපු ප්‍රශ්නේ තමයි මේ වගේ තැනක් තියෙන එකේ තේරුම මොකක්ද කියන ඒක. එයාලා කොහොම තැනක් වෙන්නද උත්සාහ කරන්නේ? අපිව නැවත ගෙන්වාගන්න එයාලා මොනවද කරන්නේ?

මම හිතන්නේ ඒක තමයි ප්‍රශ්නේ. බාන්ස්බරි දන්නේ නැහැ එයාලා කොහොම තැනක් වෙන්නද ඕනේ කියලා. කොෆී ෂොප් එකක දොරක් වගේ තියෙන චතුරස්‍රාකාර දොරකින් තමයි මේකට ඇතුල් වෙන්න තියෙන්නේ. කප් කේක් රාක්කත් තියෙනවා. විශාල විදුලි බුබුළු, ලාභ පොත් පිටුවලින් හැදුණ වෝල්පේපර් මෙහෙ තියෙනවා. ඉතුරු ටික ඇවිදගෙන යද්දී මෝස්තරය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. කිසිම රසයක් නැති මෝස්තරවලින් මේ අවන්හලේ ඉතිරි ටික පිරිලා. ආකර්ෂණයක් නැති ස්ටකෝ බිත්ති, ඔප දමපු ටෙරාසෝ ? බිම සහ ගොඩේ වගේ පෙනෙන ඇතුළත වතුර මල වගේ දේවල්වල කිසිම කළා රසයක් පෙනෙන්නේ නැහැ. ගෙවත්ත නම් ලස්සනයි. හොඳට ඉඩ තියෙනවා. හොඳින් ආලෝකමත් කරලා තියෙනවා. ඒ වගේම ආසන පැනවීමත් සිත්ගන්නාසුළුයි.

TIP

The date and honey milkshake is excellent.
All Reviews

The Barnesbury is one of Colombo's oldest cafes.

The Barnesbury is another cafe in Colombo. They've got a nice garden out back, interesting London themed decor, and an ordinary range of genericWestern dishes.

As of about last week, yet another cafe has emerged, adding itself to the ever growing list of 'new in 2013'. The Barnesbury. Completely unrelated to The Kingsbury - although following what I hope isn't a rising trend in random British pub nomenclature - this self-designated restuarant/cafe/lounge is, well, we're not exactly sure what it is.

සිංහල ටික කලකට පෙර තවත් කැෆේ එකක් පටන් ගත්තා. 2013 අලුතින් පටන් ගත්ත අවන්හල් ගොන්නට මේකත් එකතු වුණා. ඒකෙ නම බාන්ස්බරි. කිංග්ස්බරි එකට කිසිම සම්බන්ධයක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ බ්‍රිතාන්‍ය ක්‍රමයේ අවන්හල් නාමකරණය කිරීමේ නැමියාවක් මෙහෙ තියෙනවා කියලා. බාන්ස්බරි ගැලපෙන්නේ ද බුලවාඩ්, සියෝකනට් නැත්තං චොකෝ ලව් වගේ කැෆේ/අවන්හල්/ලවුන්ජ් වලට. මේවගේ ඔබට විශ්වකෝෂ තරම් ලොකු මෙනූ වලින් තෝරලා ඕනේ වර්ගයක කෑමක් ගන්න පුළුවන්.

Address

91, Barnes Place, Colombo 7

Directions

It's on Barnes Place between Wijerama and Kynsey Road junctions.

Contacts

Facebook

Report Inaccuracy

Open until 12:00 AM

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
N
2

3/5

0

Nirma1992

Nice & Quiet place. Their food is good but compared to the similar places like these , the price of the menus are not reasonable

S
1

1/5

0

Savithu

Worst experience, the atmosphere was good but the staff needs to be taught about proper customer service.

I went to this place on 1st of January 2018, and was waiting for almost half and hour to order the food, where the waiting staff was collecting the orders from a customer arrived after me. Utter discrimination of customer relationship.

Hope they would raise the standards of customer service

Avatar for zainabhudha
4

4/5

0

zainabhudha

the food tastes good but it's a bit pricey and the quantity isn't sufficient. the interior and environment are wonderful, so are the staff

N
2

3/5

0

Nirma1992

Nice & Quiet place. Their food is good but compared to the similar places like these , the price of the menus are not reasonable

S
1

1/5

0

Savithu

Worst experience, the atmosphere was good but the staff needs to be taught about proper customer service.

I went to this place on 1st of January 2018, and was waiting for almost half and hour to order the food, where the waiting staff was collecting the orders from a customer arrived after me. Utter discrimination of customer relationship.

Hope they would raise the standards of customer service

Avatar for zainabhudha
4

4/5

0

zainabhudha

the food tastes good but it's a bit pricey and the quantity isn't sufficient. the interior and environment are wonderful, so are the staff

M
8

3/5

0

MrOlympus

Staff is friendly and attentive. But the food need some improvement.

M
8

3/5

0

MrOlympus

Staff is friendly and attentive. But the food need some improvement.

M
2

3/5

0

millennialexplorer

Chilled out place, and the food is decent. But pricing wise, you would expect more in terms of quality and portion size.

Avatar for J
2

1/5

0

J YAMU STAFF

Their customer base makes the whole place seem horrible. Every time I go there, there's a bunch of dudes hogging the shisha and eyeballing everything that moves. Can't even take a bite of food without having a bunch of eyes directed at you.
Food's okay. Unreasonably priced.
Haven't been there in a while and I'm certainly not going to change that anytime soon.

N
1

4/5

0

Namz

Saturday afternoons are a bit less crowded. Nice place to hang out with frnds

S
1

1/5

0

Sandy

We went there last night, and its gonna be the last time too, we are disappointed about the service, but the foods were quite good and its a nice place to hangout, but they have some stupid waiters specially that #dark looking guy…he completely spoiled our happiness.
they don't know how to treat the customers, and they must practice some discipline,
and there is no any responsible person to discuss a problem, waiters are playing the role of the manager… and it was disgusting and funny.

See 74 Comments