Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

The Borella Underpass

Borella Underpass, Colombo 8

  • Open 24 hours


If you're ever at the Borella junction (Baseline and Cotta Road) you'll see the stairs leading down. These steps lead pedestrians under and across the road and have, over time, became home to a fair amount of shops. Here you can get everything from cell phones to 'fancy gift items'. Actually, that's about it.



බොරැල්ල හංදියේදී ඔබට දකින්න ලැබෙනවා උමගකට පඩි පෙළ හංදියේ පාරවල් පහේම, කොටා පාර, බේස්ලයින් පාර වගේ. මේ කාර්යබහුල යටිබිම්මග විසිතුරු පබළු ආභරණවල සිට ජංගම දුරකථනය දක්වා බොහෝ දේ මිළදීගතහැකි කඩවීදියක්.

මෙහි තිබෙන ප්‍රධාන දේ තමයි, ප්ලාස්ටික් කොණ්ඩකටු, ගමන්මලු, විසිතුරු තෑගිභාණ්ඩ, අසුන්ගේ හා යුරෝපීය චිත්‍රවල ත්‍රිමාන රූප ආදිය. මෙහි තිබෙන විසිතුරුබඩු ගොඩක් විසිතුරුත් නැහැ, හොඳත් නැහැ. මෙහි ඇති ජංගම දුරකථන කඩවල අලුත් දුරකථන විකුණනවා වගේම ඒවායේ ඔබේ දුරකථන අගුල්හැරීමත් කරනවා.

දොරටුව අසල ලොතරැයි වෙළෙන්දෝත් බහුලයි. ‍

මෙතැන වෙනමම ගොහින් බලන්න තරම් ‍තැනක් නොවුණාට කොළඹ යටිබිම්මග සංස්කෘතියට එබී බලන්න හොඳ තැනක්.

TIP

Good spot for holographic portraits (mainly of horses and European art).
All Reviews

If you're ever at the Borella junction (Baseline and Cotta Road) you'll see the stairs leading down. These steps lead pedestrians under and across the road and have, over time, became home to a fair amount of shops. Here you can get everything from cell phones to 'fancy gift items'. Actually, that's about it.

සිංහල බොරැල්ල හංදියේදී ඔබට දකින්න ලැබෙනවා උමගකට පඩි පෙළ හංදියේ පාරවල් පහේම, කොටා පාර, බේස්ලයින් පාර වගේ. මේ කාර්යබහුල යටිබිම්මග විසිතුරු පබළු ආභරණවල සිට ජංගම දුරකථනය දක්වා බොහෝ දේ මිළදීගතහැකි කඩවීදියක්.

தமிழ் நீங்கள் எப்போதாவது பொரளை சந்திக்கு சென்றிருந்தால் (பேஸ்லைன் - கொட்டா வீதி சந்திக்குமிடம்) அங்கே பாதசாரிகள் பாதைகளின் ஒரு பக்கத்திலிருந்து மற்ற பக்கத்திற்கு செல்வதற்கான சுரங்க வழிப்பாதைக்கான படிகளை கண்டிருப்பீர்கள். அந்த சுரங்கவழியில் கைத்தொலைபேசி (செல்போன்) முதல் பரிசுப்பொருட்கள் வரை பலவகையான பொருட்களை விற்கும் பல கடைகள் இருக்கின்றன. அவற்றை பற்றித்தான் சொல்லப்போகிறேன்.

Address

Borella Underpass, Colombo 8

Report Inaccuracy

Open 24 hours

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Ambience Rating
2
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment