Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

The Bread Company (German Artisan Bakers)

461, Thimbirigasyaya Road, Colombo 5

The Bread Company is a great place for freshly baked bread, a wide range of fresh meat cuts, and meals like sandwiches and hotdogs.

තිඹිරිගස්යාය පාරෙ තියෙන ද බ්‍රෙඩ් කොම්පැනිය, ඒ පැත්තෙන් වැඩට එන ගොඩක් අය උදේට උදේට ගොඩවෙන තැනක්. මේකට ඉස්සර කීවේ ජර්මන් ආටිසන් බේකරි කියලා. ඉතිං වෙන ඕන ම බේකරියක වගේ මේකෙත්  පාන්, බනිස් වගේ දේවල් තමයි තියෙන්නෙ.

තැන

බේස්ලයින් පාරේ aat හන්දියෙන් හැරෙන තිඹිරිගස්යාය පාරෙ තමයි මේක තියෙන්නෙ. ඒ පැත්තෙ ඉඳන් එද්දි නම් පාරෙ දකුණු පැත්තෙ. තඩි බෝඩ් එකක් තියෙන නිසා ලේසියෙන් මිස්වෙන්නෙ නෑ. ලොකු ඉඩක් නැතත් මේක ඇතුළ ලස්සනට හදල තියෙනවා. ෆොක්ස්වැගන් කාර්වල එක එක විදියෙ ෆොටෝ හැමතැන ම එල්ලලා; ඉන්න ගමන් කියවන්න ඕන නම් පොඩි පොත් රාක්කෙකුත් තියෙනවා.

කෑම

අපි කන්න ගත්තෙ ස්පයිසි බීෆ් සැලඩ් (රු. 400) එකකුයි බීඑල්ටී සැන්විච් (රු. 500) එකකුයි වැඩිපුර බේකන් (+ රු. 100) දාපු ඔරිජිනල් පෝක් හොට්ඩෝග් (රු. 450) එකකුයි. බොන්න ඔරේජ්න් ජූසුයි (රු. 400) පෙයාස් ඇන්ඩ් ඔරේන්ජ් අයිස් ටීයි (රු. 150).

මේ ස්පයිසි බීෆ් සැලඩ් එක නම් මැරෙන්න කලින් අනිවාර්යයයෙන් කන්න ඕන ජාතියෙ එකක්. මේගොල්ලො ජර්මන් වුණාට මොකද මේක නම් ලංකාවේ අපේ දිවට ම හරියන්න හදල වගේ. නිකමට හිතන්න හොඳට ලුණු ඇඹුල් දාපු පොල් සම්බෝලයක් හරි කට්ට සම්බෝලයක් හරි; ඒක බීෆ්වලින් හැදුවොත් මොන වගේ වෙයිද? මේක හරියට ම ඒ වගේ. හොඳට අමුමිරිස්, ලුණු ඇඹුල් එහෙම වැටිලා. වෙන සැලඩ්වල වගේ සලාද කොළයි, තක්කාලියි නෙවෙයි, මේක තනිකර ම බීෆ්!

බීඑල්ටී එකේ බේකන් ටික කරස් ගාලා හැපෙන ගානට බැදිලා. ෆ්‍රෙෂ් සලාද කොළයි තක්කාලියි එකතුවෙලා එද්දි පට්ට. බන් එක ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ; මේක බේකරියක් නෙ. හරිම ෆ්‍රෙෂ්. අනිත් එක හෝල් ග්‍රේන් බන් එකක් නෙ මේකට එන්නෙ.

හොට්ඩෝග් එකත් මරු. එක්ක හනි මස්ටඩ් පොඩ්ඩකුත් එක්ක පෝක් සොසේජ් එක උඩට කරවුණු බේකන් කෑලි ටිකත් වැටුණම ඉතිං, කියන්න වදන් නෑ!

ඕරේන්ජ් ජූස් එකත් තනිකර ම දොඩම් මිරිකරල ම හදපු එකක්. එක ම අවුල මේක කූල් නැති එක තමයි. අයිස් කැට දෙකතුනක් දාල තිබුණ නම් මරු. අයිස් ටී එකේ නම් ඔරේන්ජ් රහට වඩා ආවේ පෙයාස් රහ. තේ එකත් ගොඩක් කහට නෑ; හරිම ලයිට්. වැඩිය කහට රස නැති එකට මම නම් කැමතියි. මේක මාර රිෆ්‍රෙෂිං.

මේ ටික කාල ඉවරවෙද්දි බඩ හොඳට ම පිරිල තිබුණත් ඩෙසර්ට් එකකුත් නොකා යන්න හිත දුන්නෙ නැති නිසා අපි සිනමන් ටෝස්ට් (රු. 600) එකකුත් ඕඩර් කළා. මේක එන්නෙ කිතුල් පැණිත් එක්ක. ටෝස්ට් කිව්වට මේක නිකං පෑන්කේක් එකක් වගේ. කිතුල් පැණි නැතුව වුණත් කන්න පුළුවන්. කුරුඳු රසත් ගානට. කිතුල් පැණි එක ගොඩක් උකු නැති වුණත් ඒක මේකත් එක්ක ගානට සෙට්වෙනවා.

සර්විස් එක

සර්විස් එක ෆ්‍රෙන්ඩ්ලි. විනාඩි දහයක් පහළොවක් යද්දි අපේ කෑම ටික මේසෙට ආවා.

අවසාන වශයෙන්

උදේට වැඩට දුවන ගමන් මොනව හරි අරන් යන්න වගේ ම දවල්ට, හවසට කන්න වුණත් මෙතන මරු. කොළඹ ගොඩක් තැන්වල දැන් ඇත්ත බේකන් නෑනෙ; චිකන් බේකන් නෙ ගොඩක් තැන්වල තියෙන්නෙ. හැබැයි මේ ගොල්ලො ගාව ඇත්ත බේකන් තියනව විතරක් නෙවෙයි, ක්‍රිස්පි වෙන්න බැදලා ඒක හදනවා ලෙසට ම. ගණනුත් අඩුයි නෙ.

TIP

They technically open at 7 AM but if you want the bread early, they usually open their doors around 6.30 AM.

Address

461, Thimbirigasyaya Road, Colombo 5

Directions

Coming down Thimibirigasyaya Road, past St. Theresa's Church (heading east). It’s about 100m past the church, opposite Ma’s Gourmet (it’s a grocery store with bright orange paint).

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

German Bakery

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Salad

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
G
2

5/5

0

Guruge_H

Awsome sandwitches. In a city where it is so hard to find pork dishes, there is some really really good pork options here. The sausages (chicken and pork) are really good.

B
6

4/5

1

BaileyDar

love their sandwiches! this place has many different names and that confuses me :p I'd give a 4/5.

G
9

4/5

2

GayanP

The signage now says - The Artisan Bread Company - and the name has probably been changed from the above. Found it open after a very long time. I probably visited them on Mondays, Public holidays or after 6 pm when they are closed.

It’s a quaint, relaxed coffee shop. A no frills unhurried place ideal for a catch up with old friends. Its like sitting in your own country kitchen with staff ever ready to bring food and drinks as and when you want.

Its owned and run by a German family and therefore they have Lovely artisan breads and European style fresh sandwiches. Coffee including Cappuccinos and espressos are under Rs 350/- They also serve fresh juices.

When many Colombo restaurants are chickening out of pork, the Bread Company is a Pork lovers Haven. Flock here for quality pork sausages, Real pork bacon and roast pork sandwiches.

Although it is a very small place, many trained chefs work in the kitchen at any time. So service is fast because it is almost overstaffed but that’s to ensure quality and speed.

They open early, at 7 am for breakfast but close by sunset. A hearty breakfast is around Rs. 1,000/- and many breakfast options are available, and whipped up very efficiently. Their mustard sauce is exceptionally good.

Many items are reasonably priced. For instance, Brownie slabs with walnuts are only Rs. 400/- and Bacon and egg Buns are Rs. 200/- and they are big and also the best Bacon and egg Buns in town with real bacon and lots of stuffing. Hefty made to order sandwiches are Rs450/-. However, the cupcakes at Rs 350/- for a small cup cake is far too expensive. Government taxes are included in all the prices but a 10% Service charge is added even on takeaways.

The messy toilet and the lukewarm coffee really need to be improved but the relaxed setting and the food make up for the shortfalls.

Avatar for Imaad
7

5/5

0

Imaad

They've got great value for money when it comes to their breakfast options! The potato omelette with bacon and egg is just too good. Service is prompt and polite.

R
1

5/5

0

rajivbutani

Ended my intense gym session with a "high-octane-recovery" breakfast today at the Bread company: 3-egg-white omelette w/ spinach and mushrooms, cured salmon, bruschetta and granola with dried fruits and some dark roast coffee. Can do the gym session all over again after that nutritious meal ;-)

S
1

5/5

0

ShehanJ

Such a nice place!! Had their gourmet sausage bun with sweet relish onions. It was awesome. The person was very helpful as we tried to go out because we didn't see much food items and he gave us the options. He mentioned that the Bread Company is yet to come (which is there now). The buns were bit pricey. However the place was cozy and good for a bite on the way home after work. :)

See 22 Comments