Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

The Embazzy

No. 76/1, Flower Road, Colombo 7.

  • Open until 12:00 AM


A cozy bistro serving excellent coffee and multi-cuisine comfort food.



හතු පිපෙනවා වගේ මතු වෙන කොළඹ කැෆේ රැල්ලේ අලුත් ම එක තමයි එම්බසි බිස්ට්‍රෝ එක. තියෙන තැනයි, සයිස් එකයි දැක්ක ගමන් ඕනේ ම කෙනෙක්ට හිතෙන්නේ මේක මේ හෙන සිරා ෆයින් ඩයිනින් ටයිප් එකේ ගණන් තියෙන රෙස්ටෝරන්ට් එකක් කියලා. ඒත් ඒක කොච්චර සැපපහසු, බජට්-ෆ්‍රෙන්ඩ්ලි තැනක්ද කියලා අපට තේරුණේ පහුගිය සුමානේ ඒ පැත්තට ගිය ගමන නිසයි.

තැන

එම්බසි එක තියෙන්නේ ෆ්ලවර් රෝඩ් එකේ. මේක ඇත්තට ම කොලෝනියල් පීරියඩ් එකේ ගෙදරක් රෙස්ටෝරන්ට් එකකට හරවලා වගේ. සෑහෙන්න ඉඩකඩ වගේ ම, හරි ම ගරු ගාම්භීර ගතියක් මෙතැනින් දැකගන්න පුළුවන්.

කෑම බීම

පිටු ගණන් තියෙන ලොකු මෙනුවක් එම්බසි එකේ නැතත්, ඒකෙ තියෙන කෑමවල ලොකු විවිධත්වයක් දැකගන්න ලැබෙනවා. දකුණු අප්‍රිකානු, ජැමෙයිකන්, ඕස්ට්‍රේලියන්, ඉටෑලියන් ආදී වශයෙන් ආර කීපයක කෑම වර්ග මෙතැනින් ගන්න ඇහැකි.

මේ කට්ටියගේ උණුඋණුවේ විකිණෙන ඩිෂ් එක තමයි “එග් බෙනඩික්ට්” (රු.1400) එක. සාමාන්‍යයෙන් මේක එන්නේ චිකන් හැම් පෙත්තක් එක්ක වුණාට, දිනිති වෙජිටේරියන් නිසා අපි මේක ගත්තේ අවකාඩෝ දාලා. මේ එග් බෙනඩික්ට් එකේ බන් එක මාර ම සොෆ්ට්. ලාවට එන ස්වීට් ගතියකුත් දැනුණා. නියම ම තාලෙට පෝච් කරපු බිත්තරෙකුත් උඩින් තියලා. ඒ විතරක්යැ, ඊට උඩින් Hollandaise සෝස් ටිකකුත් වත්කරලා. මේ සෝස් එකෙන් එන බිත්තර කහමද රසයි, ලා ඇඹුල් රසයි එකතු වෙලා එනකොට තවත් මරු.

අපි ගත්ත “වොෆල්” (රු.350) එක ෂේප්. ඒත් පොඩ්ඩක් විතර මේකේ පිටි ගතිය වැඩියි. ක්‍රිස්පි ගතියක් ගෑවිලාවත් නැහැ. හැබැයි අපි මේක ඕඩර් කළේ ස්ට්‍රෝබෙරි (රු.150) සහ මේපල් සිරප් (රු.150) එක්කාසු කරලා නිසා, ලොකු අවුලක් තේරුණේ නැහැ.

එම්බසි එකේ “කොච්චි චීස් ටෝස්ට්” (රු.350) මේ තාක් කාලෙකට මං කාලා තියෙන හොඳ ම චීස් ටෝස්ට් එකක්. හප්පච්චියේ! උණුවට බේරෙන මොස්රෙල්ලා චීස් ටික උඩින් වැටිලා තියෙන කොච්චි මිරිස් ටිකේ සැර දැනෙනකොට පංකාදු පහයි. අනික පාන් පෙති ටිකත් ගානට ටෝස්ට් වෙලානේ.

මේ උදවිය හදන කෝපිත් බොහොම රසයි. “කැෆේ මෝකා” (රු.460) එකේ චොකලට් රසයි, කෝපි රසයි නියම ගානට බැලන්ස් වෙලා තිබුණා. ඇත්ත ම කිව්වොත් මේක බොන්න සීනි බිංදුවක්වත් ඕනේ නැහැ. මොකද චොකලට්වල තියෙන ස්වාභාවික පැණි රස ම ඇති. ඕනේ නම් අපි වගේ විප්ඩ් ක්‍රීම් දාලත් මේක ගන්න ඇහැකි.

මෙයාලගේ “වයිට් හොට් චොකලට්” (රු.490) එකත් ඊට නොදෙවෙනි නැහැ. වයිට් චොකලට්වලට ප්‍රිය කරන කෙනෙක්ට නියමෙට ම හරි යන බීමක් මේක. මොකද සාමාන්‍ය හොට් චොකලට්වලට වඩා මේක පොඩ්ඩක් විතර පැණි රස වැඩියි.

අපේ මේ පංකාදු පහේ කෑම වේල තවත් රසවත් විදියට ඉවර කරන්න හිතාගෙන තමයි අපි "පැෂන් ෆෘට් චීස්කේක්" (රු.450) එකක් ඕඩර් කළේ. මේකත් ඉතින් ආයේ කතා දෙකක් නැහැ, මාර ම රසයි. උඩින් තිබුණු පැෂන් ෆෘට් තට්ටුවේ ඇඹුල් රස, චීස්කේක් එකේ කිරි රසත් එක්ක කැපිලා යනවා. 

සර්විස් එක

අපි මේ රෙස්ටෝරන්ට් එකට ගොඩ වුණේ උදේ 11ට වගේ. එතකොටත් තව හත් අට දෙනෙක් ම මෙතැන හිටියා. ඒත් සර්විස් එකේ තියෙන ෆාස්ට් ගතිය හෝ, මිත්‍රශීලී ගතිය පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ස්ටාෆ් එකේ අය ගොඩක් සුහදශීලියි. කෑම සම්බන්ධයෙන් අපේ අදහස් වගේ ම ඒවායේ තියෙන අඩුපාඩු ගැන විස්තර අහන්නත් මේ අය සූදානම්.

අවසාන වශයෙන්

ෆ්ලවර් රෝඩ් එකේ දිගින් දිගට තියෙන කැෆේ තොගයත් එක්ක සලකලා බැලුවා ම, මේ වගේ අඩු ගණන්වලට මෙච්චර හොඳ කෑම බීම දෙක ම ලැබෙන තැනක් හොයාගන්න ලැබුණු එක සෑහෙන්න දෙයක්.


TIP

Their cafe mocha is excellent! Combine it with the Eggs Ben.

Address

No. 76/1, Flower Road, Colombo 7.

Directions

A few feet away from Ladies' College on Flower Road.

Contacts

E-Mail Website Facebook Instagram

Report Inaccuracy

Open until 12:00 AM

Cuisine

Western

Price Range

More than Rs.1500

Dish Types

Kottu Burgers Sandwiches Waffles Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
5
Similar Places

User Reviews
B
2

5/5

0

Bruh

Love the ambiance and the total concept. Pretty good architecture.loved it

I
4

5/5

0

Induni Wickramasinghe

My favourite place to hangout. Amazing food and reasonable prices.

N
2

5/5

0

northstrider

This place rocks. I would sound like a fanboy if Is started to say why. Tasty food, great service, lots and lots of space, nice decor, ample parking, kid-friendly, reasonable, taxes included in the price, and did I mention tasty food? See, I sound like a fan boy.

B
2

5/5

0

Bruh

Love the ambiance and the total concept. Pretty good architecture.loved it

I
4

5/5

0

Induni Wickramasinghe

My favourite place to hangout. Amazing food and reasonable prices.

N
2

5/5

0

northstrider

This place rocks. I would sound like a fanboy if Is started to say why. Tasty food, great service, lots and lots of space, nice decor, ample parking, kid-friendly, reasonable, taxes included in the price, and did I mention tasty food? See, I sound like a fan boy.

D
1

5/5

0

Dinusha99

Superior place I have seen……

G
9

3/5

0

GayanP

Super location. Beautiful and cozy ground floor. There is gaming upstairs and its basically a place for kids. There is no alcohol and you aren't allowed to bring your own alcohol. There is no Pork either. The Embazzy adds one more pork-less restaurant to Flower road which already had the Commons, Cricket Club and Mainland China which had already kicked out pork. Therefore the Embazzzy's hyped up Egg benedict comes with fake bacon. But the little thing with grilled chicken spam costs around 1,300/-
You have to queue up at the cashier to order your food. That's OK for kids but that's quite embarrassing and very inconvenient if you take guests there.

They have some interesting smoothies, mocktails and fruit drinks around 500/- each. Food such as burgers, fish and chips, Nasi Goreng etc priced around 1,000/- upwards. Coffee is around 400/- a cup. The food is served hot and is generally palatable but the Burgers are overpoweringly spiced with herbs and the patties appear to be boiled rather than grilled and the bun is limp betraying its lack of freshness. The Nasi Gorengs and the fish and chips are certainly not worth coming back for.
The eclairs at the counter come with almond flakes but they are dry - meaning not fresh. Waffles come with all the addons charged for separately. The coffees are good and goes well with the reasonably priced Choretos which aren’t on the menu.

The prices on the menu are absolutely honest. What you pay is what you see on the menu. No taxes or service charges are added on later. There isn’t much service to speak of anyway. The Stewards basically find your table and drop the food. Hard to draw their attention and paper serviettes etc. aren’t freely available and difficult to get. The crockery is creative and modern but uncoordinated just like the hodgepodge décor that is at odds with the old style building.

K
2

4/5

0

K

Everything about this place was great! Especially the ambience

A
1

5/5

0

Amenthi

The Chicken Parma was delish - massive portions. Brownie and nutella shake very tasty too. What trumped it all was the great service - Charuka and team; very well done. A new bar has been set!

T
1

5/5

0

T_Y

I LOVE THIS PLACE!

V
1

5/5

1

vsrzone

Good food great place!

See 13 Comments