Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

The Havelock Place Bungalow

6-8, Havelock Place, Colombo 05

  • Call 0112585191
  • Open 7 AM to 10 AM (breakfast), 12 Noon to 3 PM (lunch), 3 PM to 6.30 PM (snacks), 7 PM to 10 PM (dinner)

Havelock Place Bungalow has got a charming little restaurant with a Barefoot-esque alfresco and good food. The prices aren't too bad, and their home-made ice cream is great.

හැව්ලොක් ප්ලේස් බංගලාව ලංකාවේ මුලින්ම විවෘත වූ බුටික් හෝටල් අතරින් එකක්. එය දැන් අවුරුදු දහයකටත් වැඩිය කලක් පවතිනවා. එය හෝටලයක්මුත් අවන්හලක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එය උදේ, දිවා, රාත්‍රී ආහාර වේල් තුනටම විවෘතයි. එය ටිකක් නොතකාහළ තැනක්. ගනුදෙනුකරුවෝද අඩුයි. වේටර්වරුන් ‍ඕනැතරම්. ඒත් සේවාවන් ප්‍රමාදයි.

කෑම

අපි ඇණවුම් කළා වළ‍‍ඳේ බදිනන ලද ඌරුමස්, ස්ට්‍රෝබෙරි හා ක්‍රීමි ගාලික් මෑෂ් සමග පිරිනමන ලද බැල්සැමික් ග්ලේස් (රු. 975). පෙනුම හොඳයි. ඒත් රස නැහැ. ඌරුමස් රස හොඳයි. ඒත් එහි පිරිනැමුම හරි නැහැ. අපිලිවෙලලට කැපූ ඒ ඌරුමස් උයලා වැඩියි. මේද කොටස් හයිය වැඩියි, වියලියි. බෝංචිත් හොඳ නැහැ. කෙඳි සහිතයි. කිසි රසක් නැහැ.  මෑෂ්නම් ඉතා හොඳයි. මෘදුයි. සුදුළූනු අවශ්‍ය ප්‍රමාණයට තිබුණා.

බීම

අපි මොජිටෝ එකක්  (රු. 550) සහ උස ලයන් බෝතලයක් (රු. 425) ගත්තා. මොජිටෝ නියමම ස්වරූපයෙන් නොවුණත් එය හොඳයි. ඔවුන් සෝඩා සමග දෙහි මුසුකරනවා. ඒයින් අපූරු නැවුම් ගත්යක් දෙනවා, විශේෂයෙන්ම හවසට. ලයන් නම් නියම සිංහයා. ඒත් රු. 425ක්? හැබැයි අපි ඊයේ රෑ ද ස්ටේෂන් වෙතින් ගත් බෝතලයක් වුණේ රු. 200ක් පමණයි.

අතුරුපස

මේ තමයි අපි මෙතැනට ආ ඇත්ත හේතුව. ගෙදර හැදූ අරක්කු අයිස්ක්‍රීම් (Rs. 350) රසයි. පෙනුමයි. එය පිරිනැමුණේ තුනී විස්කෝතුවක් සමග. මෙහි අයිස්ක්‍රීම් මෙනුපත විශේෂයි. හනිකෝම්බ්, හකුරු, ඉඟුරු, අත්තික්කා හා පැණි ආදිය එහි තිබෙනවා. අරක්කු අයිස්ක්‍රීම් එක තරමටම ඒවාත් රස ඇති. අපි පසු අවස්ථාවක යනවා බලන්න.

Al fresco in Havelock Town

තැන

ඔබට ඇතුළේ සිට හෝ සෙවණ සහිත ගෙඋයනේ සිට කෑමගන්න පුළුවන්.මෙතන හරියට බෙයාෆුට් වගේ. දෙපොළේම එකම ආකාරයේ ජෑස් සංගීතය වාදනය කරනවා. මෙනු තිබෙන්නේ රටහුණු පුවරුවක. ඒ වුණාට බෙයාෆුට්ට හිමි ගනුදෙනුකරුවන් සහ ප්‍රසන්න,සමාජශීලී වටපිටාව මෙහි නැහැ.

මිළ

මිල අධිකයි. මිළ තරම් පිරිනැමුම් හොඳ නැහැ. බීම දෙකක්, එක් ‍ප්‍රධාන ආහාරයක් හා එක් අතුරුපසක් සමග අපේ බිල රු. 2857ක් වුණා. ඔවුන් මෙනුපතේ සඳහන් ගණනට වඩා 235ක් අයකරනවා. 10%ක් සේවාගාස්තු හා 13%ක් බදු. එච්චර ගෙවනවානම් අපට හොඳ සේවාවක් ලැබෙන්න ඕනැනෙ. ඒත්, එහෙම නැහැ. මිළ අධික වුණත් අයිස්ක්‍රීම්නම් හොඳයි.

නිගමනය

හැව්ලොක් ප්ලේස් බංගලාවට හොඳ‍ තැනක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ගොඩනැගිල්ල හා ගෙඋයන සුන්දරයි. ඒත්, ඇතුළ‍ට යනකොටම එතැන නොතකාහැරීම නිසා පිරිහුණු තැනක් බව පෙනෙනවා. අයිස්ක්‍රීම් හොඳයි. සෙනග නැතිතරම්. කම්මැලියි.

TIP

Go there for the ice cream, it's great.

Address

6-8, Havelock Place, Colombo 05

Directions

Havelock Place is the road next to the Laugfs petrol shed. The HPB is right at the end opposite Capello Salon. Walk in, turn left and walk up the wooden walkway to get to the restaurant.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open 7 AM to 10 AM (breakfast), 12 Noon to 3 PM (lunch), 3 PM to 6.30 PM (snacks), 7 PM to 10 PM (dinner)

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
S
3

5/5

0

stanlyya

Great place. Went with my GF and had a great time. Good was great. Specially the BatuMoju curry. (Lunch)

Avatar for Sharmini Shadagopan
2

2/5

0

Sharmini Shadagopan

I made a reservation for two for dinner on13th April 2017. They confirmed that they were open . I went there and a person who works there said they were closed that day. Didn't even apologise. Very disappointed.
Please have the courtesy at least to call back and say we are closed!
Never coming here again

P
2

2/5

0

pebbles001

HPB certainly has lost its charm. we were a group of 5 and were not told that it was byob.
the food was all right, the coconut risotto was exceptionally good -

but as anyone would know HPB is quite popular for their homemade ice cream, except that the "double mint" had Polo peppermint in it. I don't think we needed to have chocolate ice cream with peppermint in it for 300 LKR a scoop.

sad to see its lost its standards

See 14 Comments