Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Tranquil Ultra Lounge

85B Dharmapala Mawatha, Colombo 7

There's a new tea lounge in town, on Dharmapala Mawatha, just up from Mango Tree. It has a good location and they brew a good cup of tea. However, their food (from our basic sampling) is mediocre and the stuff besides tea is so-so. They do have sheesha (Rs. 1,100).

නගරයේ අළුත් තේ අලෙවිහලක් පටන් අරන්. එක තියෙන්නේ ධර්මපාල මාවතේ මැන්ගෝ ට්‍රී එකට එහායින්. ඒක පිහිටලා තියෙන්නේ හොඳ තැනක.මෙහෙ තේත් හරි ෂෝක්. කොහොමහරි එයාලගේ කෑමනම් (අපේ මූලික රස විඳීමෙන් දැනුණ පරිදි) මධ්‍යම ප්‍රමාණයේ. තේවලට අමතරව අනිත් ජාති හොඳත් නැති නරකත් නැති මට්ටමේ ඒවා. එයාලා ළඟ ශීෂා (රු. 1,100) තියෙනවා.

බීම

ට්‍රැන්ක්විල් කියන්නේ තේ අපනයනය කරන සමාගමක්. එයාලා දේශීය තේ හලක් පටන් ගන්න තරම් සාර්ථක වෙලා තියෙනවා. එයාලා තේ වලට විශේෂයි. අපි එයාලගේ විශේෂ තේ එකක් වන අල්ට්‍රා වයලට් තේ එකක් බිලා බැලුවා. ඒක හරි ලස්සන තේ එකක්. බොන්න හරිම විනෝද ජනකයි. ඒත් ඒක සාමාන්‍ය තේ වගේමයි රස දැනුණේ. නිල් පැහැය තේ එකට එන්නේ නිල් කටරොලු (Clitoria ternatea) මල්වලින්.

ඒක හරි ලස්සන දෙයක්. තේ පෝච්චියක් රු. 600යි.

ටී ලවුන්ජස් කොෆී ෂොප් එක්ක තරග වදින එක දකින්න ලැබෙනවා. ඒ නිසා ඒ ගොල්ලන්ට සිද්ධ වෙනවා විවිධ වර්ග වල බීම අත්හදා බලන්න. අපි ස්මූදී එකකුත් බීවා. ඒක රු. 500යි. ඒකෙ තිබුණේ යෝගට් හා තේ සමග ස්ට්‍රෝබෙරි. ඒක වතුර වගේ.

අපි කෑවේ එක දෙයයි. චිකන් ටෝස්ටි (රු. 480යි.) මේක කාලා බලලා යෝජනා/චෝදනා එවන්න. ටෝස්ටි හදලා තියෙන්නේ වියළි සුදු පාන් සහ චිකන් කෑලි. ට්‍රැන්ක්විල් කියන්නේ මිල අධික තැනක්. ඒ වුණාට කෑම නම් බොහොම සාමාන්‍යයි. ස්ලාදෙකුත් ආවා. ලුණු වැඩි ෆ්‍රයිස් ටිකකුත් තිබුණා.

කෑම ගැන කියනවනම්, අපේ සැන්ඩ්විච් එකේ කෙස් ගහක් තිබුණා. අපි ඒක සම්බන්ධව පැමිණිලි කළාම ඒ ගොල්ල ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවා. පළමුවෙන්ම ඒ ගොල්ලෝ සමාව ඉල්ලුවා. ඊට පස්සේ අළුත් සැන්ඩ්විච් එකක් දුන්නා. හොඳ හිත පල කිරීමේ අතුරුපසකුත් නොමිලේ දුන්නා. අපි ඉස්සර කියලා තියෙනවා වගේ හොඳ සේවාවකින් බැහැ ප්‍රශ්න ඔක්කොම විසඳන්න. ප්‍රශ්න සමග වැඩ කරන්න වෙනවා. එයාලා ඒක කළා.

කාර්යමණ්ඩලය හොඳින් පුහුණු කරවලා තියෙනවා. ඇත්තටම හොඳයි. අපි බිල ඉල්ලනකොට එයාලා අතුරුදහන් වුණත් එයාලා උදව් කරනසුලුයි. එයාලා තේ හදන හැටි හොඳයි වගේ පේනවා. ඒත් සැන්ඩ්විච් සහ ෂේක් හදන හැටිනම් එච්චර හොඳ නැහැ.

ට්‍රැන්ක්විල් කියන්නේ සිත්ගන්නාසුළු තැනක්. ඒක තියෙන්නේ විහාර මහා දේවි උද්‍යානය පටන් ගන්නා තැන සම්පත් සුපර් බ්‍රාන්ච් එක කිට්ටුව. එතන වාහන නැවැත්වීමේ පහසුකම් තියෙනවා වගේම ඇතුළේ ආසන පනවලා තියෙනවා. අර්ධ පුද්ගලික කෑම කන ප්‍රදේශයකුත් තියෙනවා. ආසන සුවපහසුයි. හොඳින් ආලෝකය තියෙනවා. විදුරු ජනේලවලින් බලද්දී එළියේ ගස් තියෙනවා. එළිමහන් ආසන විශාලයි වගේම ප්‍රසන්නයි. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ කූඹි. ඉහතින් කියූ පරිදිම මෙහෙ ශිෂා තියෙනවා.

ප්‍රශ්නෙකට තියෙන්නේ රේඩියෝ එකෙන් යන්නේ ක්ලබ් ට්‍රැක්ස්. ඒ හින්දා තියෙන නිසංසල බව බිඳෙනවා.

අපේ බිල දෙන්නෙකුට රු. 1,700කට ටිකක් වැඩියි. ගත්තේ එක කෑම වේලයි දෙන්නටම. ඒ කියන්නේ මෙතන මිල අධිකයි. HSBC වට්ටමක් නිසා බිල 1,300කට අඩු වුණත් තවමත් බිල වැඩියි. කෑම ගොඩාක්ම හොඳ නැහැ. ස්මූදී තරමක් හොඳයි. අපි අල්ට්‍රා වයලට් නිර්දේශ කරන්නේ විනෝදෙට ගන්න කැමති අයට. මේ තේ හල ටිකක් මහන්සි වෙන්න ඕනේ ඩිල්මා වගේ තැන් එක්ක තරග කරන්න.

TIP

They have sheesha outdoors, Rs. 1,100.

Address

85B Dharmapala Mawatha, Colombo 7

Directions

From Liberty Plaza, go up Dharmapala Mawatha, past the Mango Tree junction. Tranquil is on your left, before the NDB and Sampath banks.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Tea

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

1/5

0

SuviWijayaratna

We are a MBA study group (few top executives) who wanted to book the place for a week, (for tea and dinner) their private dining area for 10 of us (to use the place from 5:30 to 8pm). We went there on the first day and experienced a nice warm welcome. (Food was ok level – not so great but the place was very convenient for all of is as we were in close vicinity of this lounge) Second day it was ok. they had few people around. Not many customers. Place looks empty.

But on the third day the person who manages the place came and straight away at 6:30pm while we were having our tea, told us that there is a booking at 7pm for a dinner at the same area and for us to vacate. Very disappointed to say that, the word "SORRY" was in his vocabulary. I’m a consultant for hospitality management (BlizAgency) and was shocked the way he wanted us to leave.

Later on a long discussion we found out that THERE WAS NO DINNER BOOKING, but the owner simply didn’t wanted us to spend that much time in the lounge (5:30pm-8:00pm) that I would think is very reasonable for Tea & Dinner for 10 people.

This is one of the owner’s big mistakes, as we were planning to have our monthly meetings and meet up clients at this same location in future. The word of mouth – would have worked for him a lot, as the place was empty both the day’s. We could have used the place every week at least 2-3 times for our entire MBA period. (at least 8-9 months more)

I would not recommend this place for anyone who is expecting the nice hospitality, warm welcome, continues relationship. If you are planning to have nice time spending bit longer - this is not the place to be. (They do not like people who stay and have chitchat over the dinner) They want the clients to have food and GET OUT – That’s the attitude that they showed all of us.

Food is ok, below the average comparing to the price they charge. Tea was ok, not so great though.

I
1

2/5

0

ihds6778

I dont know about the above comment or somebody paid you to give super reviews but i totally agree with Yamu description. Mediocare food with expensive price tag. Yes the atmosphere is good. But what the point if you are not bit satisfied. I got something like club sandwitch and my friend got the same. Drank some tea and our Bill was Rs 2200. I would rather go to Manhattan Fish Market and get the lunch promotion

See 24 Comments