Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Vespa Sports Club

Sea Avenue, Colombo 3


The Vespa is a fantastic dodgy bar a stones throw from the beach in Kollupitiya. Down Sea View Lane, it's an absurdly large property for what is essentially just a crumbling verandah and an expansive, ill-tended lawn/parking lot.



වෙස්පා කියන්නේ කොල්ලුපිටියේ මුහුදු වෙරළේ සිට ගලක් ගැසුවාම වැටෙන දුරින් පිහිටි කදිම සාමාන්‍ය මට්ටමේ බාර් එකක්. සී වීව් පටුමගේ පිහිටි එය සුවිසල් අවකාශයක්. එහි දිරායමින් ඇති බරාඳයකුත් නඩත්තු නොකළ තණනිල්ලක් හා වාහන නවත්වන ස්ථානයකුත් තිබෙනවා.

මෙතැනින් රොක්ලන්ඩ් අරක්කු බෝතලයක් රු.  1240කටත් ටිකක් රස ඩෙවල් කරන ලද ඌරුමස් දීසියක් රු. 380කටත් ගන්න පුළුවන්. එයින් දෙකක් ගත්තාම හතරපස්දෙනෙකුට අර බෝතලයත් සමග එළිමහනේ සන්ධ්‍යාවක් ගතකරන්න පුළුවන්. හැබැයි මතක තබාගන්න මෙතැන බොන්න පටන් ගන්නත් කලින් දහයට වහන තැනක්. ඒත්, ඔවුන් ටිකක් රෑවනතුරුත් ඉන්නවා.

මිළ හා එහි ඇති කටගැස්ම අතින් මෙවැනි සාමාන්‍ය මට්ටමේ බාර් ඉතා හොඳයි. එත්, ඒවායේ වාතාවරණය හා ගනුදෙනුකරුවන් විටෙක එතරම් හොඳ නොවන්න පුළුවන්, විශේෂයෙන්ම ඔබ කාන්තාවන් සමග එහි යනවානම්. වෙස්පාහි සාමාන්‍යයෙන් ඉන්න සෙනගනම් හොඳයි. ඒ වගේම එයතදබද ඇතුළක් නොවෙයි. ඒ නිසා මිනිස්සු එතැනට කැමතියි.

ඉතින් මෙතැන වෙස්පා ක්‍රීඩා සමාජය තමයි, අපේ අලුත්ම, ප්‍රියතම සාමාන්‍ය මට්ටමේ බාර්එක. එහි  රන්දෝලි ක්‍රීඩා සමාජයේ තිබෙන අමුතු තායි මෙනුව නැහැ. ඒත්, පිහිටීම අනුව වෙස්පා ක්‍රීඩා සමාජයට ගහන්න තවත් තැනක් නැහැ. රන්දෝලියේ වගේම වෙස්පාහිත් නැත්තේ ක්‍රීඩා විතරයි.

TIP

Tip; This is on Sea Avenue not Sea View avenue- about the second turning to the left (seaside) after the prominent Colpetty Mc Donalds. Of course 'dodgy bars' often lack late night licenses so the serving stops at about 11, early evenings are good as is from 10-11 on a weekday when its super chilled. The devilled pork is good. The cashew nuts come in a packet, but they're also pretty good. Ample parking.

Address

Sea Avenue, Colombo 3

Contacts

Report Inaccuracy

Open 10 AM to 2 PM, 5 PM to 10 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 13 Comments