Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

VOC Cafe (Dutch Burgher Union)

114 Reid Avenue Colombo 4

The VOC is a one of the best places in the city to get lamprais, and we've heard their burgers are pretty good too.

ඔයාල දන්නවනෙ ලන්දේසි කට්ටිය අපේ රටට ආවෙ 1640 ගණන් වල කියලා. එහෙම ආපු ලන්දේසීන් 1656දි අපේ රටේ පිහිටවපු ලන්දේසි රාජ්‍ය 1796 විතර වෙනකම් තිබුණා. ඒ රාජ්‍ය කාලය අතරෙ කොළඹ, නුවර ඇතුළු නගර ගොඩක එයාලා රජයේ කාර්යාල, ආණ්ඩුකාර නිවාස, විවේකී ස්ථාන වගේ එක එක ගොඩනැගිලි ඉදි කලා. ඒ විතරක් නෙවෙයි ඕලන්ද සංස්කෘතිකාංග, ආහාර වර්ග, තාක්ෂණය වගේ දේවලුත් ලංකාවට දීලා තමයි එයාල අපේ රටෙන් ගියේ.

වාතාවරණය

ඉතින් මම අද ඔයාලට කියන්න යන්නෙ අන්න ඒ විදියට ඕලන්ද රාජ්‍ය කාලෙන් පස්සෙ ඒ කියන්නෙ 1906 දි විතර ඕලන්ද ජාතික (බර්ගර්) එකමුතුවෙ කට්ටිය හදපු ගොඩනැගිල්ලක තියෙන ඕලන්ද කෑම වර්ග ගොඩක් රස බලන්න පුළුවන් ලාංකික අවන්හලක් ගැන. VOC කැෆේ එක පිහිටල තියෙන්නෙ තුම්මුල්ල හන්දියෙන් බම්බලපිටිය පැත්තට යන කොටම දකුණු අත පැත්තෙ. සුදු පාට දිග තාප්පෙ ඉස්සරහ කෙලවරේ තමයි ගේට්ටුව තියෙන්නෙ. හැබැයි කැපිල පේන්න බෝර්ඩ් ගහල නැති නිසා එක පාරටම නම් පාරට පේන්නෙ නෑ. කැෆේ එකේ නම VOC වුණාට ගොඩනැගිල්ලෙ නම නම් Dutch Burgher Union. ගේට්ටුවෙන් ඇතුල් වුන ගමන් තියෙන්න ලොකු වාහන නවත්වන අංගනය. ඒකෙ දකුණු පැත්තෙ තමයි කෑම අරන් යන්න එන අයට කෑම ඇණවුම් කරන්න තියෙන්නෙ. ඒ හැරුණාම කෙටි ආහාර වගේ දේවල් කන්නත් එතන ඉඩ පහසුකම් හදල තියෙනවා. කැෂියර් එකයි ලොකු කළු ලෑල්ලක දාපු මෙනුවකුයිත් මෙතන තියෙන නිසා යන එන අයට කෑම තෝර ගන්නත් හරිම ලේසියි.

එතනට ඇතුල් වෙන්නෙ නැතුව කෙලින්ම ඉස්සරහට ගියාම තමයි භෝජනාගාර දෙක හමුවෙන්නෙ. VOC කැෆේ එකේ ඇතුල් වගේම ලස්සන පිටත භෝජනාගාරෙකුත් තියෙනව. හතර දෙනෙක්ට වාඩිවෙන්න පුළුවන් පරණ තාලයේ ලී මේස ටික දැක්කාම නම් මටත් හිතුණෙ එළිමහනෙ ඉඳන් දවල් කෑම කන්න තිබුණ නම් හොඳයි කියල. ඒත් ඒ හරියට හොඳටම අව්ව වැටිල තිබුණ නිසා මම කෙලින්ම ගියේ ඇතුල් භෝජනාගාරයට. ඒතනට ගියාම නම් මට දැණුනෙ ඇත්තටම පරණ ලන්දේසි ගෙදරකට ආව වගේ. මුළුමනින්ම ලී වලින් හදල තිබුණ මේ ගොඩනැගිල්ලෙ තට්ටු දෙකයි. අනිත් දොරෙන් එළියෙ පොඩි උද්‍යානයකුත් තියෙනවා. බිත්තියෙ ගහල තිබුණ පින්තූර වල නම් හිටියෙ ඒ දවස් වල මේ ගොඩනැගිල්ලෙ ඉඳපු ඕලන්ද ජාතිකයො වෙන්න ඇති. ඒ හැරුණාම පස්සෙ කාලෙ මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරපු අයගෙ නමුත් ඕලන්ද ලාංඡනයත් එක්කම ලොකු ලී පුවරුවක ගහල තිබුණ. 'ටෙරාසෝ' දාල හදපු බිමේ දොරවල් ලඟට වෙන්න ටෙරාසෝ වලින්ම හදපු කැටයම් වගේ ලස්සන චිත්‍ර ටික නම් මගේ හිත ටික වෙලාවකට නතර කර ගත්තෙ ලඟට ආපු සේවක මිත්‍රයාවත් නොදකින තරමට.

ආහාර සහ සේවාව

''සර්, මොනවද ගේන්නෙ'' එයා මගෙන් ඇහුවාම තමයි මම මෙනුව අතට ගත්තෙ. සේවක මිත්‍රයාගෙනුත් කෑම වල රස ගැන අහපු මම Chicken Lamprais (රු. 500) එකකුයි Pulled Pork Sandwich (රු. 450) එකකුයි බොන්න Iced Coffee (රු. 125) එකකුයි ඇණවුම් කලා. මිත්‍රයා කෑම ටික ගේනකම් භෝජනාගාරෙ හැඩ වැඩ ටික බල බල ඉඳපු මම විනාඩි 5ක් විතර යනකොට ඉස්සෙල්ලම මේසෙට ආපු ලම්ප්රයිස් එකට පට පට ගාලා වැඩේ දෙන්න පටන් ගත්තෙ කෙහෙල් කොළේ ඔතල තිබුණ බත් එකෙන් ආපු සුවඳ නිසාමයි. ඒත් හැබැයි සුවඳෙ තරමට රස නම් නෑ. පොඩි කට්ලට් දෙකක්, කුකුල් මස් පොඩියට කපල තුන පහ දාල හදපු ව්‍යංජනයක්, බටු මෝජු ටිකක් එක්ක තුන පහ දාල හදපු පොල් බැදුමකුත් ලම්ප්රයිස් එකේ තිබුණ. ඒත් ඒ එකක්වත් මම බලාපොරොත්තු වුණ රස නම් ගෙනාවෙ නෑ. කට්ලට් වලයි බටු මෝජු වලයි තිබුණෙ සාමාන්‍ය පොදු රසම තමයි. කට්ලට් වල රස නම් ඒ තරම් වත් කියන්න අමාරුයි. පොල් බැදුමෙන් බත් එකට පොඩි වෙනසක් ආවෙත් තුන පහ රසට අපි ආස නිසා වෙන්න ඇති. කුකුල් මස් එකත් පදමට පහේ දාල හදල තිබුණට සැර ගතිය නම් නැති තරම්. කුකුල් මස් ටික ඉවර වෙනකම් බත් ටික කාපු මම වෙලාවට සැන්ඩ්විච් එකකුත් ගේන්න කිව්වෙ කියල හිත හිත තමයි සැන්ඩ්විච් පිඟාන අතට ගත්තෙ.

ටිකක් ඝනකමට කපපු කඩේ පාන් පෙති දෙකක් මැද්දට හීනියට ලියපු රෝස් කරපු ඌරු මස් තට්ටුවක් දාලා තමයි මේ සැන්ඩ්විච් එක හදල තිබුණෙ. සැන්ඩ්විච් එකේ රස නම් ටිකක් හොඳයි. මොකද රෝස් කරපු ඌරු මස් වල රස වැඩිවෙන්න අබ පේස්ට් පොඩ්ඩක් එක්ක බටර් ටිකකුත් එකතු කරල තිබුණ. සැන්ඩ්විච් එකටම එන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලට සෝස් ටිකකුත් දාගෙනම රස බලද්දි නම් ටිකක් නැගලා යනවා. හැබැයි ගෙවපු මුදලට නම් මේ සැන්ඩ්විච් එක ගොඩක්ම පාඩුයි.

මොනව කරන්නද ඉතින්. බඩ පුරව ගන්නනත් එපැයි කියල හිතපු මම අයිස් කෝපි එක රස බලන ගමන් ආයෙත් මෙනුව ගෙන්න ගෙන Southern Fried Chicken Burger (රු. 500) එකකුයි අතුරුපසට වටලප්පමකුයි (රු. 170) බිස්කට් පුඩිමකුයිත් (රු. 150) ඇණවුම් කලා. අවංකව කියනව නම් අයිස් කෝපි එක නම් මරු. හොඳට දැනෙන කෝපි රසයි ලාවට එන කිරි රසයි එක්ක පදම තිබුණ සීතල නිසා මම අයිස් කෝපි එක උගුරට දෙකට බීල ඉවර කලා.

අයිස් කෝපි එක බීල ඉවර වෙද්දි මගේ මේසෙට ඇවිල්ල තිබුණෙ මම ඉල්ලපු Chicken Burger එක. ''ම්ම්... බැලූ බැල්මට නම් හොඳයි වගේ''. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඇති පදමට දාපු පිඟානෙ අයිනට වෙන්න තිබුණ බර්ගර් එකේ මැද තිබුණ ඝනකම් කුකුල් මස් පෙත්ත රතු - දුඹුරු පාටට කැපිල පේනවා. මොනවහරි සෝස් වගයකුත් දාලා සුවඳේ බෑ. තක්කාලි පෙති දෙක තුනකුයි ඔලිව් පෙති ටිකකුයිත් මැද්දට දාලා තිබුණට චීස් පෙති නම් පේන්න තිබුණෙ නෑ. ඒත් රස නම් උපරිමයි. කුකුල් මස් පෙත්ත කොහොම හදලද මන්දා රසම රසයි. නියම පදමට බැදිල තිබුණ ඒකෙ පොඩි සැර ගතියක් එක්ක එන නියම කුකුල් මස් රසයි පේන්න නොතිබුණාට දිවට දැනෙන චීස් රසයි නිසා මට නම් බර්ගර් එක අල්ලලා ගියා.

කොහොම හරි ඔන්න VOC Cafe එකෙන් බඩ පුරව ගන්න මට කෑම දෙක තුනක්ම කාලා බලන්න වුණා. බිස්කට් පුඩිමත් මෙලෝ රහක් නෑ. ඒකට දාලා තිබුණ චොක්ලට් වල පාට විතරයි. ලාවට දැනෙන චොක්ලට් රසට ගොඩක්ම එකතු වෙලා තිබුණෙ අමුතු කිරි රසක්. කොහෙන් ඇවිත්ද දන්නෑ. ඒත් වටලප්පම නම් හොඳයි. කිතුල් හකුරු රස ගොඩක්ම නැති වුණත් පදමට තිබුණා කියන්න පුළුවන්. ඒත් කජු, මුද්දරස්පලම් ටිකකුත් ආව නම් නියමයි.

අනුමිතිය

මම නම් හිතන්නෙ VOC Cafe  එකේ කෑම වල රසත් එක්ක බලද්දි මිල නම් ගොඩක්ම වැඩියි. තැන ලස්සන වුණාට සේවය හොඳ වුණාට වැඩක් නෑ කෑම රස වෙන්න එපැයි නේ?

TIP

Head there early before 1 PM
All Reviews

A lovely colonial building in the heart of Colombo, serving up good Dutch Burgher fare.

VOC at the Dutch Burgher Union is one of the best places in the city for a delicious packet of lamprais, and we've heard their burgers are good too.

We love the DBU. A beautiful clubhouse, an excellent bar and though there are consistency issues on its day their lamprais is the best in the city. So when we heard that our favorite ethnicity based drinking/sporting union had opened a restaurant open to all (ie non members) on its premises we were excited.

සිංහල ඉතින් මම අද ඔයාලට කියන්න යන්නෙ ඕලන්ද රාජ්‍ය කාලෙන් පස්සෙ ඒ කියන්නෙ 1906 දි විතර ඕලන්ද ජාතික (බර්ගර්) එකමුතුවෙ කට්ටිය හදපු ගොඩනැගිල්ලක තියෙන ඕලන්ද කෑම වර්ග ගොඩක් රස බලන්න පුළුවන් ලාංකික අවන්හලක් ගැන.

සිංහල ලන්දේසි බර්ගර් සමාජය අපි කැමති තැනක්. එය ලස්සන සමාජශාලාවක් තිබෙනවා. හැමදාම එකවගේ නොවුණත්, ඔවුන්ගේ ලෑම්ප්රයිස් තමයි නගරයේ හොඳම ඒවා. ඉතින් මේ ජනවාර්ගික සමාජශාලාවේ සාමාජිකයන්ට පමණක් නොවෙයි කාටත් විවෘත අවන්හලක් ආරම්භ කර ඇතිබව ඇසූවිට අපි ගොඩක් සතුටුවුණා.

Address

114 Reid Avenue Colombo 4

Directions

The DBU is right at the Thunmulla junction, a little ways from the DBU's big black gate.

Contacts

Website E-Mail

Report Inaccuracy

Open 11 AM to 11 PM everyday

Cuisine

Sri Lankan Burgher

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Lamprais Rice And Curry Burgers Hoppers

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

1/5

0

Soni2012

Went therefor lunch today and found the service to be terrible. The waiter took 20 minutes to get to us, the drinks took another 20 minutes, by which time the lamprais had run out and so had the beef curry lunch meal. The food took forever to get to us and they never even bothered to get us cutlery. Really awful service and mediocre food. Such a waste of my time.

G
9

4/5

0

GayanP

Yummy old favourites
This is probably the only place now in Colombo to get old favourites. Some of the very special unique items are: Homemade Ginger Beer, Mixed meat Lumprais, Ghee rice with Chicken, pork or Beef curry, Beef Smore sandwiches made with old fashioned bread and of course the good old Bacon & Egg pastries with real bacon. All of these are now very hard to get anywhere else in Colombo; particularly the pork delicacies, as there is a underground cold war by religious extremists to get pork removed from Sri Lankan menus.

The Café is airconditioned but it has very few seats. So, unless you go early you have to either sit in the garden or on the verandah of the old building. Both can get very hot during the day. The café doesn’t have alcohol but the main building, which is the Club house, serves alcohol.

The Beef Smore sandwich is to die for. For 400 bucks you get 2 plump sandwiches, with a liberal layer of slow cooked and shredded, high quality beef. The bread is the good old-fashioned type and its spread with just the right amount of mustard and butter. Their Bacon and Egg pastry with real bacon is another hit. The pastry is nice and flaky and crispy. In most other places the pastry is either hard, thick or soggy. Although a tad too salty for me, their Bacon and Egg pastry at Rs 200 is a winner. It is large and generously filled with real pork bacon and a half of a boiled egg. They also have Chicken pies, rolls and vegetable Chinese Rolls (Rs 130). But all these sell out very fast and unless you pick them up in the morning, you may not get any.

Another specialty here is the Lumprais. Other than from places that take private orders this is the only place in Colombo where you can now get a mixed meat lumprais which is the original lumprais. Of course they also have the “chicken only” aberration that’s sold everywhere. VOC cafes lumprais however doesn’t go well with me. At Rs 595/- its far more expensive than at most places, is much smaller and not as tasty as the Lumprais at the Green Cabin or the Fab. Except for a roasted cumin flavour there is no other flavour in the rice and the curries aren’t merged with the rice as happens when the entire Banana leaf packet is cooked and baked in an oven. Both the brinjal fry and the Seeni sambal are over fried and far too sweet and there is no other taste or flavour in them except the sweetness. The Blachan was authentic and lovely. Instead of meat Frikkadels they had two small crumbed and fried vegetable balls (called cutlets in Sri Lanka)

A set menu rice and curry lunch is under Rs 600/- but the portion is rather measly. They have a lovely breakfast: choice of meat curry, dhal curry and coconut sambal with pol roti or old fashioned bread. That’s a real yummy breakfast.

They also sell Love cake , by the slab or per piece, Jaggery cake, ginger and date pudding, Christmas cake and some other sweets.

Unlike many other places that add 30% onto the menu prices as tax and Service charge, the VOC café only adds 10% as taxes, and they don’t levy a Service charge from the customers. There is shady parking under trees if you go early.

Avatar for Kinita
22

2/5

0

Kinita

DBU's service has YET AGAIN thwarted me. I keep trying to go here in the mornings for a yum breakfast pastry, but they never have anything ready on time, nor do they open on time. This has happened thrice now. It just seems like they don't care, and honestly, their quality has dropped so much I don't care either.

Avatar for indi
21

4/5

0

indi YAMU STAFF

Update: I had a non-awful service experience here today. Just stopped in for a ghee rice and managed to get out within half an hour, and the rice was good. Lady cut in front of me but that's not the management's fault.

I generally like the lamprais here. Number is wrong though, should be (011) 258 4511

See 37 Comments