3/5

VOC Cafe (Dutch Burgher Union)

114 Reid Avenue Colombo 4


The VOC is a one of the best places in the city to get lamprais, and we've heard their burgers are pretty good too.


ඩච් බර්ගර් ක්ලබ් අපි කැමති තැනක්. එය ලස්සන සමාජශාලාවක් තිබෙනවා. හැමදාම එකවගේ නොවුණත්, ඔවුන්ගේ ලෑම්ප්රයිස් තමයි නගරයේ හොඳම ඒවා.

ඉතින් මේ ජනවාර්ගික සමාජශාලාවේ සාමාජිකයන්ට පමණක් නොවෙයි කාටත් විවෘත අවන්හලක් ආරම්භ කර ඇතිබව ඇසූවිට අපි ගොඩක් සතුටුවුණා. අවසානයේදී සෙනග නොඑන මේ සමාජශාලාව වානිජකරණය කරන්න ඔවුන්ට ඕනෑවෙලා වගේ.

ඩච් බර්ගර් ක්ලබ්හි  කුස්සියේ ඇති රස කුසලතා ගැන බලාපොරොත්තු තබාගෙන අපි අවන්හලට ආවත්, අපේ බලාපොරොත්තු සුන්කරමින් එහි තිබුණේ ක්ෂනික ආහාර විකුණන හතරැස් පෙට්ටියක්. බර්ගර් රසකැවිලි හෝ කරි වර්ග එහි තිබුණේ නැහැ. මෙනූපතේ යම් යම් බර්ගර් ආහාර තිබුණත් එ කිසිවක් ඇත්තෙන්ම එහි තිබුණේ නැහැ. එය හැම්බර්ගර් හා හොට්ඩෝග් විකුණන තැනක් විතරයි. එවැනි තැන් ඕනෑතරම් මේ නගරයේ තිබෙනවා. එහි කෑම හොඳයි. මිළ සාධාරණයි. ඒත් විශේෂයක් නැහැ. රු. 300 - 500 අතර මිළට ලැබෙන මැක්ඩොනල්ඩ් ආහාරවලට වඩා හොඳයි. පැටිස් හොඳයි. ඒත්, සලාද, තක්කාලි හා වෙනත් රස එකතුකරන දේ අඩුයි.  රීඩ් ඇවනියුහි ගාෆීල්ඩ්ස්හි ව‍ගේ යෝධ රසවෑහෙන පැටිස් හෝ සෝස් වගේ නැහැ.

ඩච් බර්ගර් ක්ලබ් වානිජකරණය සඳහා යොදාගත් මේ සංකල්පය තුළ එහි විභවයන්ගේ හෝ උරුමයේ හෝ පිහිටීමේ හෝ වාසිය උකහාගැනීමක් කර ඇත්තේම නැහැ.

එහි හොඳ වාහන නැවතුම් අවකාශයක් තිබෙනවා. තුන්මුල්ල පැත්තෙන් යනවානම් මස් මිශ්‍ර කෙටිකෑමක් කන්න හෝ අරගෙන යන්න මෙතන හොඳ තැනක්. බර්ගර්වරුන් විසින් විකුණනු ලබන බර්ගර්!

TIP

Head there early before 1 PM
All Reviews

A revisit to VOC by DBU.

A lovely colonial building in the heart of Colombo, serving up good Dutch Burgher fare.

VOC at the Dutch Burgher Union is one of the best places in the city for a delicious packet of lamprais, and we've heard their burgers are good too.

We love the DBU. A beautiful clubhouse, an excellent bar and though there are consistency issues on its day their lamprais is the best in the city. So when we heard that our favorite ethnicity based drinking/sporting union had opened a restaurant open to all (ie non members) on its premises we were excited.

ඉතින් මම අද ඔයාලට කියන්න යන්නෙ ඕලන්ද රාජ්‍ය කාලෙන් පස්සෙ ඒ කියන්නෙ 1906 දි විතර ඕලන්ද ජාතික (බර්ගර්) එකමුතුවෙ කට්ටිය හදපු ගොඩනැගිල්ලක තියෙන ඕලන්ද කෑම වර්ග ගොඩක් රස බලන්න පුළුවන් ලාංකික අවන්හලක් ගැන.

ලන්දේසි බර්ගර් සමාජය අපි කැමති තැනක්. එය ලස්සන සමාජශාලාවක් තිබෙනවා. හැමදාම එකවගේ නොවුණත්, ඔවුන්ගේ ලෑම්ප්රයිස් තමයි නගරයේ හොඳම ඒවා. ඉතින් මේ ජනවාර්ගික සමාජශාලාවේ සාමාජිකයන්ට පමණක් නොවෙයි කාටත් විවෘත අවන්හලක් ආරම්භ කර ඇතිබව ඇසූවිට අපි ගොඩක් සතුටුවුණා.

Address

114 Reid Avenue Colombo 4

Directions

The DBU is right at the Thunmulla junction, a little ways from the DBU's big black gate.

Contacts

Website E-Mail

Open 11 AM to 11 PM everyday

Cuisine

Sri Lankan Burgher

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Lamprais Rice And Curry Burgers Hoppers

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3


Latest