Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

The Canteen

Independence Walk, Colombo 7

  • This place has closed down


Formerly known as Walkers Cafe, The Canteen hasn't changed much at all but their hoppers are excellent.



නිදහස් චතුරස්‍රයට ආවිට යන්න තැන මෙන්න. ඇත්තෙන්ම එතැන විතරයි තිබෙන්නේත්. නිදහස් සක්මන් මළුවේ පහළ තිබෙනවා ෆැන්ටා, කොකා කෝලා, කෙටිකෑම වැනි මූලික දේ තිබෙන කුඩා ආපනශාලාවක්. උද්‍යානය මැද පිහිටි සාමාන්‍ය කඩයක් වන මෙහි විශේෂ හොඳක් හෝ නරකක් නැහැ.

ඒ කිට්ටුව අංග සම්පූර්ණ චීන අවන්හලක් තිබෙනවා (ෆෝචූන් බෝට්).  Juiceez සහ බර්ගර් බ්ලාස්ට් තිබෙන්නේත් පයින් යන්න එතරම් දුර නැති හරියේ. ඔබට වතුර බෝතලයක්, මාළු බනිස් එකක් උවමනානනම් වෝකර්ස් කැෆේ හොඳ තැනක්.

TIP

Go there after 4 PM when it's cool and the hoppers are available.
All Reviews

The Canteen is basically Walker's Cafe with a different name (literally). Perfect for a post-Independence Square jog.

If you're at Independence Square, then there's a nice little place called Walkers' Cafe to eat at, down the long pathway between the square pools and the back road.

If you're in <a href="http://www.yamu.lk/place/independence-square/" title="Independence Square">Independence Square</a> this is the place to go, ie, the only place. Down the long Independence Walk there's a small cafe which serves the basic stuff, Fanta, Coke, short eats. Literally your usually kade, just in the middle of the park. It's nothing special but nothing bad either, and it's in the middle of a lovely space.

සිංහල ”කැන්ටිම” අඩු මිලට බඩ පිරෙන්න කන්න පුළුවන් තැනක් කියල තමයි අපිට තේරුණේ

සිංහල නිදහස් චතුරස්‍රයට ආවිට යන්න තැන මෙන්න. ඇත්තෙන්ම එතැන විතරයි තිබෙන්නේත්. නිදහස් සක්මන් මළුවේ පහළ තිබෙනවා ෆැන්ටා, කොකා කෝලා, කෙටිකෑම වැනි මූලික දේ තිබෙන කුඩා ආපනශාලාවක්. උද්‍යානය මැද පිහිටි සාමාන්‍ය කඩයක් වන මෙහි විශේෂ හොඳක් හෝ නරකක් නැහැ.

Address

Independence Walk, Colombo 7

Directions

Walk straight down the path from the fountains.

Report Inaccuracy

This place has closed down

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 4 Comments