Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Yaal Restaurant

No 56 Vaverset Place, Colombo 6


Yaal has stood steady in the same, stoic building down Marine Drive. They've managed to thoroughly maintain their quality of food and service over the years.



Yaal vs Yarl - යාල්ට එදිරිව යාල් (මේ දෙකෙන්ම අදහස් කරන්නේ යාපනයයි.)

අදත් කකුළුවෙක්. අද මම ගියේ මගේ ආදරණීය යාල් ඊට් හවුස්ට වඩා පිරිසිදු, ආලෝකවත්, හොඳින් වාතාශ්‍රය ඇති යාල් අවන්හලට. දැන් මම එච්චර විශ්වාස කරන්නේ නැහැ, ඔය කියන මහලොකු සෞඛ්‍යාරක්ෂිතබව ආහාරවලට එතරම් දෙයක් එකතුකරනවා කියලා. සාමාන්‍ය සෞඛ්‍යාරක්ෂිතබව, ස්ථාවර පාරිභෝගික ඉල්ලුම හා ආහාරවල නැවුම්බව මටනම් ඇති. ඔබට ඕනෑ ඔබේ මේස සුපිරිසුදු වන්නද? ඔබේ වේටර්වරු පිරිසිදු, ප්‍රසන්න හා විනීත වන්නද? කෑම කෙසෙල් කොළය උඩට හලාගෙන කනවා වෙනුවට දිලිසෙන තාලියක තබා කන්නද? එසේනම් යාල් අවන්හල තමයි තැන. එහි යාප‍නයේ කෑම වැල්ලවත්තේදී පිරිනැමෙනවා, හැබැයි යාල් ඊට් හවුස්හි හෝ මයුරිහි ඇති අව්‍යාජත්වයෙන් තොරව.

මෙහි කෑම හොඳයි. සෙට් මෙනුවකට අනුව පිරිනැමෙන එළුමස් දිවා ආහාරය රු. 450යි. ඒත්, එය වැල්ලවත්තේ වෙනත් වීදි කඩයකට වඩා අමුතු හොඳක් නැහැ. මුහුදු දර්ශනය, හොඳ සේවාවන්, මෙනුවේ විවිධත්වය හා පිරිසිදුකම නිසා ඔබ වැඩිපුර ගෙවන මුදල අපතේ යන්නේ නැහැ. ඉස්සන් කරිය ඇත්තෙන්ම ඉතා හොඳයි. ඒත්, නියම පරීක්ෂාව නම් සිදුවෙන්න ඕනෑ කකුළුවන් සම්බන්ධවයි. එය ඇත්තටම යාල් ඊට් හවුස් මට්ටමේ තිබෙනවාද?

සිත්ඇදගන්නා පෙනුමෙන් යුත් කකුළු මාංශ කරියක් උණු උණුවේම මගේ මේසය මතට ආවා. මඳක් නිවුණු සැණින් මම එහි රස බලන්න පටන් ගත්තා. ඇත්තෙන්ම එය රසවත්. එහි පාවිච්ච් කර තිබුණු සෝස් වර්ගය යාල්හි සෝස්වලට වඩා හොඳයි. ඒත්, යාල් ඊට් හවුස්හි හොඳ කකුළුමස් ඇති දිනවල තරම් මේ කකුළුවන් හොඳ නැහැ. ඒ වගේම එහි මාළු බිත්තරත් නැහැ. ඇයි මේ මිනිස්සු මේ රසවත් මාළු බිත්තරවල වටිනාකම තේරුම් නොගන්නේ? මේ කෑම වේල ගරු කටයුතු උත්සාහයක්. ඒත්, යාල් ඊට් හවුස් සමග සන්සන්දනය කර බැලුවාම රු. 450ක් කියන්නේ ඉහළ මිළක්. ඒ වුණාට බත් කන අතරේ දාඩිය දමනඑකනම් අඩුයි. (සමහර දවල් කාලවල යාල් ඊට් හවුස් උණුසුම් වාෂ්පයෙන් සම්බාහනය කරන සෝනා එකක් වගේ.)  ඒ නිසා මම කියන්නේ මෙය කකුළුවන් සමග දිවා ආහාරයකට සුදුසු තැනක්.

අනෙකුත් ආහාරවලත් ගුණය ඉහළයි. ඒ නිසා මම කියන්නේ මෙතන අනිවාර්යයෙන්ම භෝජනයක් සඳහා යන්න හොඳ තැනක්.

TIP

The prawn string-hopper biriyani is fantastic. So are their lunchtime thalis.

Address

No 56 Vaverset Place, Colombo 6

Directions

Vaverset Place is a road just before Delmon Hospital on Galle Road, go down this road to Marine Drive and you'll find Yaal on your right.

Contacts

Report Inaccuracy

This place has closed down

Cuisine

Jaffna

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Crab

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
N
1

2/5

0

Nalaka Fernando

Good place. But not satisfied with the food and cleanliness

F
1

3/5

0

Fawshan

not the exact jaffna flavors ,, but the food is good and the service level is good ,

J
1

1/5

1

Jathu(rootlk)

Stealing the name "Yaal" and giving indian foods :( :( (these guys are the Marrybrown chain, they have set of shops along Marine Drive Eg Chennai restaurant, Indian Spice, Arabian restaurant)

most of tamils who comes from foreign goes for the name and they expect the same taste what there Grandma cooked for them in small age which they dont find here :P :P

typical cheating place with the name (y)
Buriyani in a shop name called Yaal restaurant :P :P

N
1

2/5

0

Nalaka Fernando

Good place. But not satisfied with the food and cleanliness

F
1

3/5

0

Fawshan

not the exact jaffna flavors ,, but the food is good and the service level is good ,

J
1

1/5

1

Jathu(rootlk)

Stealing the name "Yaal" and giving indian foods :( :( (these guys are the Marrybrown chain, they have set of shops along Marine Drive Eg Chennai restaurant, Indian Spice, Arabian restaurant)

most of tamils who comes from foreign goes for the name and they expect the same taste what there Grandma cooked for them in small age which they dont find here :P :P

typical cheating place with the name (y)
Buriyani in a shop name called Yaal restaurant :P :P

H
1

4/5

0

Haja

Very good food absolutely love the flavors

See 18 Comments