Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Yo-Mo

World Trade Centre, Echelon Square, Colombo 1


Yo-Mo is a small stall on the ground floor of the World Trade Centre selling frozen yoghurt - just that. The place is quite new, opening only about six months ago and their stuff is delicious.



අපි ළඟදි ලිව්වනේ Aviraté Caféහි ශීත කළ යෝගට් ගැන. ෆ්‍රෝයෝ හෙවත් ශීත කළ යෝගට් විකුණන තවත් තැනක් කොළඹ ඇති බව අසන්න ලැබී අපි එහි ගියා.

එතැන නම යෝ-මෝ. පිහිටා තිබෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පහත මාලයේ. පොඩි ඉඩක්. විකුණන්නේ ශීත කළ යෝගට් පමණමයි. මේ තැන විවෘත කරලා තවම මාස හයක් විතරයි.ඔවුන් විකුණන ‍ෆ්‍රෝයෝ රසයි. බ්ලූබෙරි, පැෂන්ෆෲට්, ස්ට්‍රෝබෙරි වැනි රස රැසකුත් ඒ මත දමන්න ස්මාර්ටීස්, ඔරියෝ කුක්ස්, අඹකෑලි සහ නැවුම් ස්ට්‍රෝබෙරි වැනි ටොපිංස් රැසකුත් තිබෙනවා. අපි නිර්දේශ කරන්නේ රසනොගැන්වූ ප්ලේන් යෝමෝ ඔබ කැමති පලතුරු සමග.

සාමාන්‍ය කේතුවක් හෙවත් කෝන් එකක් රු. 100යි. වොෆ්ල් කෝන් රු. 150යි. සාමාන්‍ය කෝප්පයක් රු. 200යි. ලොකු එකක් රු. 300යි.

කොහොමද යෝමෝ හා Aviraté අපි සන්සන්දනය කරන්නේ? යෝ-මෝ කැපීපෙනෙනතරම් මිළ අඩුයි. රසත් හොඳයි. ෆ්‍රෝයෝ එන්නේ යන්ත්‍රයකින්. ඉතින් ගුණයේ වෙනසක් නැතුව ඇති.

උණුසුම් මද්දහනක ගත සිත සිසිල් කරගන්න ඒවා කදිමයි. 98%ක්ම මේද රහිතයි. කාලා බලන්න.

TIP

They deliver for free within the Fort Business District (5 Cups or more) and offer 10% off on anything purchased between 11 AM and 3 PM.

Address

World Trade Centre, Echelon Square, Colombo 1

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Dish Types

Froyo

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments