Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

Trending.

ඔයා ගියපු.. ඇඩ්වෙන්චර් ගමන් මතක් වෙන්න, බලන්න ලස්සන ඇඩ්වෙන්චර් ෆිල්ම් 6ක්

ඒ නිසාමයි යාළු.. හිතල හිතල නිකම් හිත සවුත්තු කරගන්නෙ නැතුව.. ඇඩ්වෙන්චර් ලෙඩේ හොඳ කරගන්න කියල, යටගිය ඇඩ්වෙන්චර් මතක් වෙන්නත් එක්ක.. ටොප් ඇඩ්වෙන්චර් ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කලේ, ගෙදර ඉන්න ගමන් බලන්න.
ඊට පස්සෙනෙ.. දවසට එකක් බැලුව නම්.. හොඳටම ඇති ඈ.. 

Sinhala Trending

ගණන් අඩුම අරක්කු වලින්.. වෙරි පදමට, රස තියෙන්න හදාගන්න කියාපු කොක්ටේල් 5ක්

කිව්වට විශ්වාස කරන්න.. අතේ සල්ලි නැති නිසා අඩු ගාණකට බෝතලයක් ගන්න පුලුවන්. අරගෙන.. ඒක දවසෙන් කෙලල දානව වෙනුවට, රස වෑහෙන කොක්ටේල් හද හද දවස් ගාණක් බොනව.
ඒකත් නිකම් නෙවෙයි, ගෙදර දොරේ නිතර දෙවේලෙ හොයාගන්න තියෙන අඩුම කුඩුම වලින්ම, හ්ම්..!

Sinhala Trending

ඩිස්කවුන්ට් දාලා.. ලබන මාසෙ දිහාවට වනගත නිවාඩුවකට සුන්දර නවාතැන් 6ක්

ඒ නිසාමයි.. ලබන මාසෙ දිහාවටවත් දෙයියනේ කියල ගෙදරින් එළියට බැහැල, කැලේක කොලේක ඇවිදින්න යන්න ලැබෙයි කියල හිතල,
මෙන්න මේ අපූරු වනගත නවාතැන් ටික ඔයාලට කියන්න කල්පනා කලේ..

Sinhala Trending

The Sawan List – Eid Special (2020)

Treat your fam with a flavoursome biriyani this Eid.

Trending

Yamu Guide.