ජනප්‍රිය
මේ සතිය
SUB Station

297 A, Galle Road, 297 Moratuwa, Sri Lanka

ගහට ගහක් මොරටුවේදී මුණගැහෙනවා කියලා කතාවක් තියෙනවනේ. මොරටුවේ බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ඉඳන් කොරළවැල්ල පැත්තට, අලුත් ගාලු පාර දිගේ ඇවිදගෙන යද්දි එක පෙළට දකින්න ලැබෙන ලී වැඩපොළවල් ටිකම ඇති මේ කතාව ඇත්ත කියල හිතෙන්න.

Weekend Wrap (July 22- July 24)

Here are a few plans for over the weekend.

රස්නෙයි නේ! කමුද අයිස් පලමක්?; රස වෑහෙන අයිස් ක්‍රීම් කන්න කියාපු කඩ 9ක්.

ඔය අයිස් ක්‍රීම් කඩ හොයාගෙන යන අතරෙ හමුවෙන තවත් අයිස් ක්‍රීම් කඩ තියෙනව නේ. අන්න ඒ ටික අපිට කමෙන්ට් කරන්න. අපිත් ආසයි අළුත් තැනකින් අයිස් ක්‍රීමක් රස බලන්න.

Hunting A Lion : The Thirsty Quest For A Cold Brew

You don't know what you've got till it's gone.

90 දශකයේ අපි බලපු සිංහල කාටූන් 8ක්

ඉංග්‍රීසි කාටූන් ගැන අපි පළ කරපු ලිපිය ඔයාලට මතක ඇති. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, සිංහලෙන් හඬකවපු කාටූන් තොගයකුත් ඒ කාලේ තිබුණා ඔයාලට මතකද?

ඇහුනත් නැටවෙන බයිලා!; අමරණීය බයිලා ගායකයො 8දෙනෙක් සහ පට්ට සිංදු තොගයක්.

අන්න ඒ නිසාමයි අපේ අමරණීය සිංහල බයිලා ගායකයො ටික දෙනෙක් ගැන ඔයාලට මතක් කරන්න අපි හිතුවෙ. එයාලගෙ සිංදුවලින් එයාලටත් වඩා සල්ලි උපයන කට්ටිය අද අපේ රටේ අනන්තවත් ඉඳිද්දි කාට කාටත් මුල මතක් කරල දෙන එක අපේ යුතුකමනේ.

Beautiful Bunnis

It's all about the buns.

අපි ඒ කාලේ බලපු ඉංග්‍රීසි කාටූන් 16ක්!

මස් මාළු කටේ තියන්නෙ නැති අයට; රු. 300ට අඩුවෙන් එළවළු කොත්තු කන්න නියම කඩ 11ක්.

ඒ වුනාට මස් මාළු පාවිච්චි නොකර, එයාලට හරියන විදියට කෑම හදන කඩ එච්චරටම නැති නිසා YAMU අපි හිතුවා අපේ වෙජිටේරියන් යාළුවන්ට රසම රස වෙජි කොත්තුවක් කන්න පුළුවන් නියම තැන් ටිකක් ගැන කියන්න.

The Barnesbury Express

B204/2, Food Court, Liberty Plaza, Colombo 03

ලංකාවේ මෙච්චර කල් තිබුණු සාමාන්‍ය ෆුඩ් කෝර්ට් සංස්කෘතියෙන් මිදිලා අලුතෙන් යමක් ඒකට එකතු කරන්න තැත්කරන අවන්හලක් විදිහට Barnesbury Express හඳුන්වන්න පුළුවන්.

Randoli Sports Club

88, Kirula Road, Colombo 05

රන්දෝලි වගේ බාර් පිරිල තියෙන්න කියන්නේ අරක්කු, බියර් සුවඳින් විතරක් නෙවෙයි;   නොස්තැල්ජික් මතයනුත් පිරිලා.

ඊට කලින්
ලන්දේසීන්ගෙ ලම්ප්රයිස් ලංකාවෙදි රස බලන්න; රු. 500ට අඩුවෙන් ලම්ප්රයිස් කන්න, නියම කඩ 13ක්

බටු මෝජුවයි, තම්බල බැදපු බිත්තරෙයි, මස් ව්‍යංජනයයි, ලම්ප්රයිස් වලටම ආවේණික කූනිස්සො මැල්ලුමයි හැරුණාම කට්ලට් එකක් තමයි තියෙන්නෙ. හැබැයි ඉතින් හරි ලම්ප්රයිස් එකක් නම් ඒ ටිකත් ඇති කටට දෙකට ගිලල දාන්න.

The Cartoons of the 90's

With everything from SilverHawks to X-Men, Biker Mice to Jem, here's a look back at some of our favourite cartoons from the 90s.

මල් ගන්න එකේ තේරුමක් තියෙනවද?

මල් ගන්න එකේ තේරුමක් තියෙනවද? පොඩ්ඩක් හොයල බලමු

The Weekend Wrap (July 15 - July 17)

If you are looking for things to do this weekend, you've come to the right blog. There's a whole host of events happening this weekend.

තාරුණ්‍යයේ සදාදර විරු දෙපල චේ, බොබ්; ගැන නොදන්න දේවල් 20ක්.

චේ, බොබ් දෙපලට බාල මහළු බේදයක් නැතුව හැමෝම වගේ ආදරය කරන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි, සල්ලි පැත්තකින් තියල මිනිස්සු හම්බකරපු නිසා.

පෝකෙමොන් ගෝ (Pokémon GO)

ලඟකදී ඉඳන් හුඟක් කට්ටිය කථාකරන මාතෘකාවක් තමයි ”පෝකෙමොන් ගෝ ”. පෝකෙමොන් ගැන මෙලෝ දෙයක් දැන ගෙන හිටියෙ නැත්තන් මෙන්න ඔයාලට මේක කියවල පොඩ්ඩක් දැන ගන්න පුළුවන්

අපි බාලේ කියවපු මේ පොත් හත මතකද රාළේ ?

සෝස් දාලා පුච්චපු මස්!; රු. 500ට අඩුවෙන් රස වෑහෙන BBQ කන්න කියාපු කඩ 11ක්

බාබකියු, නම ඇහුනත් ඇති ''කෝ.. කෝ.. කොහෙද බන්?'' කියල අහන්න තරම් අපේ කට්ටිය බාබකියුවලට කෑදරයි. ඒකෙ වැරුද්දකුත් නෑ. මොකද කාපු කෙනෙක්ට අමතක වෙන්නැති රසක්නෙ බාබකියුවල තියෙන්නෙ.

Pokémon GO in Colombo

Here's everything you need to know before you set out to catch 'em all in Colombo.

ඔෂින්: එදා සහ අද

අවුරුදු ගාණක් තිස්සේ අපි ආදරය කල ඔෂින් දෙස පොඩ්ඩක් ආපසු හැරී බලමු. ඔෂින් දැන් කොහෙද කියල හොයමු

ස්පයිස් මස් උඩින් දාපු චීස්; රු. 800ට අඩුවෙන් රස වෑහෙන ලසඤ්ඤා කන්න, මෙන්න නියම කඩ 10ක්.

පොඩියට අඹරල, රස පදමට මිරිස් තුන පහ දාලා පදම් කරල හදපු මස් තට්ටුවට උඩින්, දෙපැත්තෙන් බේරෙන තරමට දාන මෙලෙක් චීස් ටික මතක් වෙද්දි ඉබේටම තොල කට ලෙව කැවෙනව.

ආයෙත් ළමා කාලයට යන්න හිතෙන, මේ ඉංග්‍රීසි වැඩසටහන් ටික මතකද?

බ්‍රවුනි! චොක්ලට් රසට කේක් නමක්; රු. 200ට අඩුවෙන් රස වෑහෙන බ්‍රවුනි කන්න කියාපු තැන් 10ක්

බ්‍රවුනි කියන්නෙ චොකලට් කේක් වගේම හැබැයි ඊට වඩා චොකලට් රසයෙන්, හයිය ගතියෙන් ටිකක් වැඩි කේක් ජාතියක්. අතුරුපස ගැන උනන්දුවක් තියෙන අයට නම් බ්‍රවුනි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.

Sidarang Fresh Fruit Juice

79, St. Micheal's Road, Kollupitiya, Colombo 03

මෙනු එකේ ගොඩක් පළතුරු බීම ජාති පේන්න තිබුණත්, ඒ හැම බීම වර්ගෙම හැමවෙලේම ගන්න නම් නෑ. කොහොම වුණත්, රුපියල් 70 ඉඳන් 150 වගේ වෙනකම් ගණන් වලට පළතුරු බීම වර්ග මෙතනින් ගන්න පුළුවන්. අඹ, දොඩම්, පැෂන් ෆ්රුට්, කාමරංකා, දෙහි, ඩ්‍රැගන් ෆෘට්, දෙළුම් වගේ ගොඩක් බීම වර්ග වගේම, ෆෘට් සැලඩ් පවා මෙයාලගේ මෙනු එකේ තියෙනවා.

Brexit and ETCA

Why should you, an average Sri Lankan, should pay any attention to Brexit in far off Britain? Think of it as a way to learn how to deal with our ETCA problems.