ගෙදර ඉඳන් නෙවේ වගේ ගෙදර ඉඳන් වැඩ කරන්න.. අපූරු ටිප්ස්, ට්‍රික්ස් 6ක්.

පහුගිය සැරෙත් මාස ගාණක් ගෙවල් වලටම වෙලා ඉඳලා එපා වෙච්ච උදවියට..

මේ පාර ලොක් ඩවුන් ආවත් නැතත්, ‘වර්කින්ග් ෆ්‍රොම් හෝම්’ එපා නොවෙන්න කරගෙන යන්න..

බලන්න, පොඩි පොඩි වැඩ ඔ්න තරම් තියෙනවනෙ කරන්න!‍‍‍

1. සීල් කාමරය

සිවිලමක් නැත්නම් යාළු පොඩ්ඩක් වැඩේ අමාරුයි. ඒත් අවුලක් නෑ.. යන්න ලෝ බජට් සිවිලිමකට. ඝන ඉටිරෙදි පාවිච්චි කරලා ඔයාට පුලුවන් බිත්ති හතරෙ උඩ දාර දිගේ පොඩි ලී ෆ්‍රේම් එකක් ගහලා ඔ්න හැඩයකට වියාගන්න. ඒකට.. ස්පෙෂලිස්ට්ලත් ඉන්නව. එහෙම කෙනෙක් අල්ල ගත්තොත් ඔයාට නිකම් වියනක් නෙවෙයි, ලස්සන.. ඔයා ආසකරන ඩිසයින්ග් එකකටම වියාගන්න පුලුවන්. එහෙම කරගත්තාම දෙයියනේ කියල දූවිල්ලෙන් තියෙන එක ප්‍රශ්නයක් ඉවරයි. ඊට පස්සෙ ජනේල හැර කාමරේ අනික් විවෘත තැන්, ඔය වා කවුලු වගේ ඒවත් සීල් කරගන්න.

2. කූල් කරන්න

එහෙම කලාට පස්සෙ කාමරේ පට්ට රස්නෙ වෙන්න පුලුවන්නෙ. අන්න ඒකට විසඳුමක් විදියට ඔයාට ෆෑන් එක සහ තෙත රෙද්දක් ඔ්න කරනවා. හරියටම කිව්වොත් මේකෙ DIY ඒසී. එකක් වගේ තමයි.

ම්.. ස්ටෑන්ඩ් ෆෑන් එකක් නම් ඒකට, ඒකෙ රවුමට වඩා අඩියක්වත් ලොකු කොටු හැඩයට හදාගත්ත ලී ෆ්‍රේම් එකක් ඔ්න. හැබැයි ඒ ලී ෆ්‍රේම් එකත් ස්ටෑන්ඩ් එකකට හයි කරලා තමයි හදාගන්න ඔ්න. ඊට පස්සෙ ඒ ලී ෆ්‍රේම් එකට 90% වැඩි කොට්න් තියෙන රෙද්දක් හොඳට ඇදලා ගහලා.. මෙගා බෝතලයක් අරගෙන මූඩිය හිල් කරලා ඒකෙන් මහත නූලක්.. බෝතලේ ඇතුලට එක කොනක්, රෙද්දට සෙට්වෙන්න අනිත් කොන තියෙන්න හයි කරන්න. හයි කරලා බෝතලේට වතුර පුරවලා මූඩිය වහලා හොඳට සීල් කරලා.. රෙද්ද තෙත් වුනාට පස්සෙ ෆෑන් එක දාලා බලන්නකො. ම්.. සීලිං ෆෑන් එකක් වුනත් ඔච්චරම තමයි. අර එකම වෙනස ඒකට ගන්න ෆ්‍රේම් එකේ සයිස් එක ෆෑන් එකට වඩා අඩියක් විතර අඩු වෙන්න ඔ්න එච්චරයි.

3. බිම පිරිසිදුවට

බිම ටයිල් නම් අවුලක් නෑ. හැබැයි සිමෙන්ති නම්.. පුලුවන් උපරිම හොඳ හැටි පිරිසිදු කරලා කාපට් කරගන්න. ඒ කිව්වෙ වූල් හරි මොනව හරි රෙදි මැටිරියල් එකකින්. එහෙම පිරිසිදු කරලා බීන් බෑග් හරි, ලී පැලට් ටිකක් හරි දාලා හදාගන්න ප්ලේස් එකක්.. 

පොඩි නිදිමතක් ආවත්, කෙලින්ම ඇඳට වැටෙන්නෙ නැතුව පොඩ්ඩක් රෙස්ට් කරලා ඒක කඩාගන්න, පුංචි ඇලට් එකක් දාන්න පුලුවන් විදියෙ තැනක් දෙකක්.

4. බඩු අඩු කරන්න

දෙයියනේ කියල පරණ ලට්ට ලොට්ට ඔ්න නැති මගුල් හැම දෙයක්ම මේ පාරවත් අයින් කරන්න. ඒ අතරෙ වටිනා කියන දේවල් තියෙනව නම් සුද්ද පවිත්‍ර කරලා ඔන්ලයින් විකුණන්න දාන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඉතින් නැති බැරි කාට හරි දුන්නත් මොකෝ.. කොහොමහරි කාමරේ පුලුවන් තරම් හිස් ඉඩ වැඩි කරගන්න..

5. රස වින්දනයට තැන

එහෙම වැඩි කරගත්තට පස්සෙ.. ඔයා කැමතිම ආර්ට් එක!

චිත්‍ර නම් බිත්ති ටික, සංගීතය නම් ඔයාට සුවපහසු ඔ්න තැනක්, ෆිල්ම් බලන එක නම් ලැප් එක හරි ඩෙක්ස්ටොප් එක හරි තියාගෙන ෂපාන් එකට වැටිලා ඉන්න පුලුවන් වෙන්න.. අර කලින් කියපු බීන් බෑග්, පැලට් ඩෙක් එහෙමත් ඔය වැඩට කියාපු.

ඔය එකක්වත් නැතුව පොත්පත් කියවන, සිංදු කවි ලියන කෙනෙක් නම්..? 

6. ගහකොළට මුල් තැන

ඒකට හරියන පරිසරයක් කාමරේ තියෙන්න එපැයි. ඒ නිසා හොඳට හොයලා බලලා.. ගෙවල් ඇතුලෙ හදන පොඩි පොඩි පැළෑටි ටිකක් ගෙනැල්ලා, මැටි පෝච්චි හරි ලී පෝච්චි හරි අරගෙන ඒවයින් හතර වටේ හැඩ කරගන්න. ඒ අතරට ඉතින් ඔ්න නම් පොඩි මාලු ටැංකියක්, එහෙමත් නැත්නම් වෙන වෙන ස්වභාවික දේවල් වලින් හැඩතල.. 

කියන්න ඔ්න නෑනෙ නේ. කලාව දන්න කෙනාට ඔ්ක කොහොමත් එකයි!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Kamu Trending

Hidden Spot Worth Finding: The Avenue, Colombo

Located in Colombo, The Avenue is one of those spots that feels comfortable the moment

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Trending.

Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Kamu Trending

Hidden Spot Worth Finding: The Avenue, Colombo

Located in Colombo, The Avenue is one of those spots that feels comfortable the moment

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Father’s Day Festivities Await at Cinnamon Grand Colombo

This Father’s Day, Cinnamon Grand Colombo invites guests to honour Dad with an array of

Trending

Celebrate Sustainability & Community at the POYA Market Mount Lavinia Hotel

The POYA Market returns to Mount Lavinia Hotel on Monday, 10th June 2025, from 10

Trending

Celebrate Dad in Style This Father’s Day at Sheraton Kosgoda

Exclusive Daycation Offers with Special Perks for Super Dads Sheraton Kosgoda Turtle Beach Resort invites

Trending

Yamu Guide.

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide