හැන්දෑ වරුවක හයි ටී එකකට යමු ද? මෙන්න 2020 කොළඹ අවට හොඳ ම හයි ටී ප්ලේසස්!.

දවල්ට හොඳහැටි බඩ පිරෙන්න කෑවත් මොකද, හැන්දෑ වරුවට එන කම්මැලිකමට, ස්නැක් එකක් ෂෝටීට් එකක් කාලා තේ එකක් නොබිව්වොත් සෑහෙන අඩුවක් දැනෙනව නේ. ඒ තරමට අපි හවස තේ එකට පුරුදු වෙලා. ඔය දවල් කෑමයි රෑ කෑමයි අතරෙ තේ වරුවක් ගත කරන පුරුද්ද අපිට ආවෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ලු නේ. දැන් ඉතින් මේ ‘තේ වෙලාව’ කියන සංකල්පේ අපේ දින චර්යාවේ අනිවාර්ය කොටසක්.

ගෙදර ඉඳන් හරි ඔෆිස් එකේ ඉඳන් හරි හවස තේ වෙලාව ගෙවනවට වැඩිය ටිකක් වෙනස් අත්දැකීමක් ලබන්න පුළුවන්, හැන්දෑවට හයි ටී සර්ව් කරන රෙස්ටෝරන්ට් එකකට හරි හොටෙල් එකකට හරි ගියොත්. කොරෝනා කාලෙ සෑහෙන පසුබෑමකට ලක් වුණ හෝටල්, රෙස්ටොරන්ට් සියල්ල ම වගේ මේ වෙද්දි ඕපන්. ඉතින් අපි හොයල බැලුවා කොළඹ අවට හයි ටීවලට යන්න පුළුවන් තැන්වල අලුත් ම තත්ත්වය මොන වගේ ද කියලා. මේ තියෙන්නෙ අපි ඒ ගැන හොයාගත්ත අලුත් ම විස්තර.

rare at Residence

  • මිල: දෙන්නෙකුට රු. 2400
  • වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
  • විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ.
  • දුරකතන අංක: 0115673000

Tea Avenue

  • මිල: දෙන්නෙකුට රු. 2200
  • වෙලාව: දිනපතා ප.ව. 1.00 – 5.00
  • විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ. දැනට අවේලබල් වන් ගෝල්ෆේස් ටී ඇවනියු අවුට්ලට් එකේ විතරයි.
  • දුරකතන අංක: 0769693577

The Cakery

  • මිල: දෙන්නෙකුට රු. 3500
  • වෙලාව: දිනපතා ප.ව. 1.00 – 5.00
  • විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ.
  • දුරකතන අංක: 0112501344

The Lounge (Cinnamon Lakeside)

  • මිල: දෙන්නෙකුට රු. 1940
  • වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
  • දුරකතන අංක: 0112491000

The Lobby Bar (Galadari)

  • මිල: එක්කෙනෙකුට රු. 1800 (බුෆේ)
  • වෙලාව: දිනපතා ප.ව. 3.30 – 6.00
  • දුරකතන අංක: 0112544544

The Verandah (Galle Face Hotel)

  • මිල: එක්කෙනෙකුට රු. 1864
  • වෙලාව: දිනපතා ප.ව. 4.00 – 6.00
  • දුරකතන අංක: 0112541010/ 0769445830

Churros (The Kingsbury)

  • මිල: එක්කෙනෙකුට රු. 2000
  • වෙලාව: දිනපතා ප.ව. 3.30 – 5.30
  • දුරකතන අංක: 0771087720

Lobby Lounge (Mövenpick Hotel Colombo)

  • මිල: එක්කෙනෙකුට රු. 1950
  • වෙලාව: සිකුරාදා ඉඳන් ඉරිදා වෙනකන් ප.ව. 3.00 – 6.00
  • දුරකතන අංක: 0117450450

Water's Edge

  • මිල: එක්කෙනෙකුට රු. 2400
  • වෙලාව: සෙනසුරාදා සහ ඉරිදා ප.ව. 3.00 – 6.00
  • දුරකතන අංක: 0112863863

Sapphyr Lounge (Shangri-La Colombo)

  • මිල: ආෆ්ටනූන් ටී සෙට්ස් 3ක් අවේලබල්.
  1. ක්ලැසික් වෙස්ටර්න් ටී – දෙන්නෙකුට රු. 3500
  2. ශ්‍රී ලංකන් ටී – දෙන්නෙකුට රු. 3500
  3. ආෆ්ටනූන් හයි ටී – දෙන්නෙකුට රු. 3500
  • වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
  • දුරකතන අංක: 0117888288

Hilton Colombo

  • මිල: Graze Kitchen සහ LAB (Lounge And Bar) දෙකෙන් ම හයි ටී සර්ව් කරනවා.
  1. Graze Kitchen – එක්කෙනෙකුට රු. 3188 (බුෆේ). සෙනසුරාදා, පෝය දිනවල සහ රජයේ නිවාඩු දිනවල ලබාගන්න පුළුවන්.

  2. LAB (Lounge And Bar) – දෙන්නෙකුට රු. 3288 (ප්ලැටර්). ඉරිදා ඉඳන් සිකුරාදා වෙනකන්.

  • වෙලාව:
  1. Graze Kitchen – පළවෙනි සිටිං එක ප.ව. 12.30 – 2.30, දෙවෙනි සිටිං එක ප.ව. 3.00 – 5.00

  2. LAB (Lounge And Bar) – ප.ව. 3.00 – 6.00

  • දුරකතන අංක: 0112492492

Jetwing Colombo 7

  • මිල: එක්කෙනෙකුට රු. 1200 (බුෆේ, බ්‍රහස්පතින්දා විතරයි) දෙන්නෙකුට රු. 1900 (ප්ලැටර්, බ්‍රහස්පතින්දා ඇර සතියේ අනෙක් දිනවල)
  • වෙලාව: ප.ව. 3.30 – 5.30
  • දුරකතන අංක: 0112550200

Tea Lounge (Cinnamon Grand)

  • මිල: එක්කෙනෙකුට රු. 2000
  • වෙලාව: ප.ව. 3.00 – 6.00
  • දුරකතන අංක: 0112437437

Ramada Colombo

  • මිල: හයි ටී පැකේජස් 2ක් අවේලබල්.
  1. රෙගියුලර් හයි ටී – දෙන්නෙකුට රු. 1888 (ගාඩිනියා කොෆී ෂොප් එකෙන්)

  2. ජැපනීස් හයි ටී – දෙන්නෙකුට රු. 2250 (මිසු ජැපනීස් ෆියුෂන් එකෙන්)

  • වෙලාව: ප.ව. 2.30 – 7.00
  • දුරකතන අංක: 0766645507
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Shahi Mughal Dastarkhwan — An aromatic journey to the Mughal Era 

By Shamrina Carim From the Royal Kitchens of the Mughal Empire Chef Asif Qureshi, a

Highlights Kamu

Trending.

A Cup Of Kindness: Brewing Compassion At Courtyard By Marriott Colombo

On September 6th, from 10 AM to 7 PM, Tito’s Café at the Courtyard by

Trending

Soul of Seychelles at The Kingsbury, Colombo

This August, we are thrilled to bring the flavours and music of Seychelles to The

Trending

Radisson Hotels Sri Lanka to Unveil “Nizam’s Feast – A Royal Hyderabadi Banquet” Across Colombo, Galle, and Kandy

Radisson Hotels Sri Lanka is excited to present an exclusive culinary journey, “Nizam’s Feast –

Trending

The Barn House Studio partner with Thema Collection & Control Union to Lead SL’s Low-Carbon Revolution

The Barn House Studio and Sherwood by The Barn, in collaboration with Thema Collection and

Trending

MSI සමාගම MGA 2024 සඳහා මාර්ගගත ලියාපදිංචි වීම එළිදක්වයි. 

ලෝකයේ ප්‍රමුඛතම ගේමිං සන්නාමයක් වන MSI සමාගම හරහා පවත්වනු ලබන, 2010 දී ආරම්භ වූ, MGA

Sinhala Trending

පාරිභෝගික අත්දැකීම පළමුව! ලැප්ටොප් අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ MSI සමාගමේ 20 වසරක සාඩම්බර චාරිකාව!

ලැප්ටොප් අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ MSI සමාගමේ 20 වසරක සාඩම්බර චාරිකාව! පාරිභෝගිකයන් වටහා ගැනීම මත ගොඩ

Sinhala Trending

Yamu Guide.

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide

Celebrate Mother’s Day with Shirohana

by Fathima Rukaiya, Mother's Day, a special occasion to honor mothers and motherhood, is celebrated

Highlights Yamu Guide

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide