හැන්දෑ වරුවක හයි ටී එකකට යමු ද? මෙන්න 2020 කොළඹ අවට හොඳ ම හයි ටී ප්ලේසස්!.

දවල්ට හොඳහැටි බඩ පිරෙන්න කෑවත් මොකද, හැන්දෑ වරුවට එන කම්මැලිකමට, ස්නැක් එකක් ෂෝටීට් එකක් කාලා තේ එකක් නොබිව්වොත් සෑහෙන අඩුවක් දැනෙනව නේ. ඒ තරමට අපි හවස තේ එකට පුරුදු වෙලා. ඔය දවල් කෑමයි රෑ කෑමයි අතරෙ තේ වරුවක් ගත කරන පුරුද්ද අපිට ආවෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ලු නේ. දැන් ඉතින් මේ ‘තේ වෙලාව’ කියන සංකල්පේ අපේ දින චර්යාවේ අනිවාර්ය කොටසක්.

ගෙදර ඉඳන් හරි ඔෆිස් එකේ ඉඳන් හරි හවස තේ වෙලාව ගෙවනවට වැඩිය ටිකක් වෙනස් අත්දැකීමක් ලබන්න පුළුවන්, හැන්දෑවට හයි ටී සර්ව් කරන රෙස්ටෝරන්ට් එකකට හරි හොටෙල් එකකට හරි ගියොත්. කොරෝනා කාලෙ සෑහෙන පසුබෑමකට ලක් වුණ හෝටල්, රෙස්ටොරන්ට් සියල්ල ම වගේ මේ වෙද්දි ඕපන්. ඉතින් අපි හොයල බැලුවා කොළඹ අවට හයි ටීවලට යන්න පුළුවන් තැන්වල අලුත් ම තත්ත්වය මොන වගේ ද කියලා. මේ තියෙන්නෙ අපි ඒ ගැන හොයාගත්ත අලුත් ම විස්තර.

rare at Residence

  • මිල: දෙන්නෙකුට රු. 2400
  • වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
  • විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ.
  • දුරකතන අංක: 0115673000

Tea Avenue

  • මිල: දෙන්නෙකුට රු. 2200
  • වෙලාව: දිනපතා ප.ව. 1.00 – 5.00
  • විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ. දැනට අවේලබල් වන් ගෝල්ෆේස් ටී ඇවනියු අවුට්ලට් එකේ විතරයි.
  • දුරකතන අංක: 0769693577

The Cakery

  • මිල: දෙන්නෙකුට රු. 3500
  • වෙලාව: දිනපතා ප.ව. 1.00 – 5.00
  • විශේෂ කොන්දේසි: දවසකට කලින් ඕඩර් එක ලබාදෙන්න ඕනේ.
  • දුරකතන අංක: 0112501344

The Lounge (Cinnamon Lakeside)

  • මිල: දෙන්නෙකුට රු. 1940
  • වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
  • දුරකතන අංක: 0112491000

The Lobby Bar (Galadari)

  • මිල: එක්කෙනෙකුට රු. 1800 (බුෆේ)
  • වෙලාව: දිනපතා ප.ව. 3.30 – 6.00
  • දුරකතන අංක: 0112544544

The Verandah (Galle Face Hotel)

  • මිල: එක්කෙනෙකුට රු. 1864
  • වෙලාව: දිනපතා ප.ව. 4.00 – 6.00
  • දුරකතන අංක: 0112541010/ 0769445830

Churros (The Kingsbury)

  • මිල: එක්කෙනෙකුට රු. 2000
  • වෙලාව: දිනපතා ප.ව. 3.30 – 5.30
  • දුරකතන අංක: 0771087720

Lobby Lounge (Mövenpick Hotel Colombo)

  • මිල: එක්කෙනෙකුට රු. 1950
  • වෙලාව: සිකුරාදා ඉඳන් ඉරිදා වෙනකන් ප.ව. 3.00 – 6.00
  • දුරකතන අංක: 0117450450

Water's Edge

  • මිල: එක්කෙනෙකුට රු. 2400
  • වෙලාව: සෙනසුරාදා සහ ඉරිදා ප.ව. 3.00 – 6.00
  • දුරකතන අංක: 0112863863

Sapphyr Lounge (Shangri-La Colombo)

  • මිල: ආෆ්ටනූන් ටී සෙට්ස් 3ක් අවේලබල්.
  1. ක්ලැසික් වෙස්ටර්න් ටී – දෙන්නෙකුට රු. 3500
  2. ශ්‍රී ලංකන් ටී – දෙන්නෙකුට රු. 3500
  3. ආෆ්ටනූන් හයි ටී – දෙන්නෙකුට රු. 3500
  • වෙලාව: දිනපතා ප.ව. 3.00 – 5.00
  • දුරකතන අංක: 0117888288

Hilton Colombo

  • මිල: Graze Kitchen සහ LAB (Lounge And Bar) දෙකෙන් ම හයි ටී සර්ව් කරනවා.
  1. Graze Kitchen – එක්කෙනෙකුට රු. 3188 (බුෆේ). සෙනසුරාදා, පෝය දිනවල සහ රජයේ නිවාඩු දිනවල ලබාගන්න පුළුවන්.

  2. LAB (Lounge And Bar) – දෙන්නෙකුට රු. 3288 (ප්ලැටර්). ඉරිදා ඉඳන් සිකුරාදා වෙනකන්.

  • වෙලාව:
  1. Graze Kitchen – පළවෙනි සිටිං එක ප.ව. 12.30 – 2.30, දෙවෙනි සිටිං එක ප.ව. 3.00 – 5.00

  2. LAB (Lounge And Bar) – ප.ව. 3.00 – 6.00

  • දුරකතන අංක: 0112492492

Jetwing Colombo 7

  • මිල: එක්කෙනෙකුට රු. 1200 (බුෆේ, බ්‍රහස්පතින්දා විතරයි) දෙන්නෙකුට රු. 1900 (ප්ලැටර්, බ්‍රහස්පතින්දා ඇර සතියේ අනෙක් දිනවල)
  • වෙලාව: ප.ව. 3.30 – 5.30
  • දුරකතන අංක: 0112550200

Tea Lounge (Cinnamon Grand)

  • මිල: එක්කෙනෙකුට රු. 2000
  • වෙලාව: ප.ව. 3.00 – 6.00
  • දුරකතන අංක: 0112437437

Ramada Colombo

  • මිල: හයි ටී පැකේජස් 2ක් අවේලබල්.
  1. රෙගියුලර් හයි ටී – දෙන්නෙකුට රු. 1888 (ගාඩිනියා කොෆී ෂොප් එකෙන්)

  2. ජැපනීස් හයි ටී – දෙන්නෙකුට රු. 2250 (මිසු ජැපනීස් ෆියුෂන් එකෙන්)

  • වෙලාව: ප.ව. 2.30 – 7.00
  • දුරකතන අංක: 0766645507
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

7 Cuisines in 7 Days 

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Kamu Trending

Hidden Spot Worth Finding: The Avenue, Colombo

Located in Colombo, The Avenue is one of those spots that feels comfortable the moment

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

7 Cuisines in 7 Days 

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Kamu Trending

Hidden Spot Worth Finding: The Avenue, Colombo

Located in Colombo, The Avenue is one of those spots that feels comfortable the moment

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Father’s Day Festivities Await at Cinnamon Grand Colombo

This Father’s Day, Cinnamon Grand Colombo invites guests to honour Dad with an array of

Trending

Celebrate Sustainability & Community at the POYA Market Mount Lavinia Hotel

The POYA Market returns to Mount Lavinia Hotel on Monday, 10th June 2025, from 10

Trending

Yamu Guide.

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide