හවස් වරුවේ ගොඩ වෙන්න.. 2021 කොළඹ හොඳ ම හයි ටී තියන තැන්.

සැන්ඩ්විච් එකක්, කේක් කෑල්ලක්, රසකැවිල්ලක් හපන ගමන් උණු උණු රස තේ කෝප්පයක් තොල ගාන්න.. ඒ ගමන් යාළුවෙක් දෙන්නෙක් එක්ක පොඩි කයිවාරුවක් ගහන්න.. හොඳම ක්‍රමේ තමා හැන්දෑ වරුවක හයි ටී එකකට එළියට යන්න වෙලාවක් හොයාගන්න එක. කොහොමටත් හැන්දෑ වරුවක් කියන්නෙ තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක් නේ. ඔය හවස තේ පුරුද්ද අපිට ආවෙ බ්‍රිතාන්‍යයන්ගෙන් ලු. දැන් ඉතින් ඒ පුරුද්ද, ඒ කියන්නෙ හවස ‘තේ පුරුද්ද’, අපෙත් ජීවිතේම කොටසක්.

කොලොම්පුරේ හවසට හයි ටී සර්ව් කරන හොඳම තැන්වල ලිස්ට් එකක් අපි හැදුවා. මේ තියෙන්නෙ ඒ ගැන විස්තර.

Hilton Colombo

  • මිල:

  1. දෙන්නෙකුට හයි ටී ප්ලැටර් එක: රු. 3288.  L.A.B. එකේ හැමදාම
  2. එන්ඩ්ලස් හයි ටී බුෆේ: එක්කෙනෙකුට රු. 3188. Graze Kitchen එකේ හැම ඉරිදාම
  • වෙලාව: ප.ව. 12.30 – ප.ව. 2.30 / ප.ව. 3.00 – ප.ව. 5.00

  • වෙන් කරවගන්න: 0112492492

Jetwing Colombo 7

  • මිල:

  1. හයි ටී බුෆේ: එක්කෙනෙකුට රු. 1500. හැම බ්‍රහස්පතින්දාම
  2. දෙන්නෙකුට හයි ටී ප්ලැටර් එක: රු. 1900. බ්‍රහස්පතින්දා හැර හැමදාම
  • වෙලාව: ප.ව. 3.30 – ප.ව. 5.30 (ප්ලැටර්) / ප.ව. 12.00 – ප.ව. 6.00 (බුෆේ) 

  • වෙන් කරවගන්න: 0112550200

rare Bar + Kitchen

  • මිල: එක්කෙනෙකුට රු. 2420

  • වෙලාව: ප.ව. 3.00 සිට

  • වෙන් කරවගන්න: 0766205675

The Lounge (Cinnamon Lakeside)

  • මිල: එක්කෙනෙකුට රු. 2300 (බුෆේ)

  • වෙලාව: ප.ව. 3.00 – ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0112491956

The Lobby Bar (Galadari)

  • මිල: එක්කෙනෙකුට රු. 1800 (බුෆේ)

  • වෙලාව: ප.ව. 3.30 – ප.ව. 6.00 (බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා)

  • දුරකතන අංක: 0112544544

Tea Avenue

  • මිල:

  1. රෙගියුලර් හයි ටී මෙනු: ප්ලැටර් එකක් රු. 2650
  2. වීගන් හයි ටී මෙනු: ප්ලැටර් එකක් රු. 2650
  • වෙලාව: හැමදාම ප.ව. 12.00 – ප.ව. 6.00 වන් ගෝල්ෆේස් අවුට්ලට් එකේ

  • වෙන් කරවගන්න: 0769693577

The Gardenia Coffee Shop (Ramada)

  • මිල:

  1. රෙගියුලර් ඉංග්ලිෂ් හයි ටී: ප්ලැටර් එකක් රු. 1888
  2. මෝගල් හයි ටී: ප්ලැටර් එකක් රු. 1999
  3. ජැපනීස් හයි ටී: ප්ලැටර් එකක් රු. 2250
  • වෙලාව: ප.ව. 3.00 – ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0112422001

Tea Lounge (Cinnamon Grand)

  • මිල: ප්ලැටර් එකක් රු. 2500

  • වෙලාව: ප.ව. 3.00 – ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0112497380, 0772001726

The Verandah (Galle Face Hotel)

  • මිල:

  1. එක්කෙනෙකුට රු. 1400: බුෆේ හෝ Three-tier stand. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා
  2. එක්කෙනෙකුට රු. 1864: බුෆේ හෝ Three-tier stand. සිකුරාදා සිට ඉරිදා දක්වා
  • රු. 1000කට අමතරව වයින් වීදුරු දෙකක් ලබාගන්න පුළුවන්

  • වෙලාව: ප.ව. 4.00 – ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0769445830, 0112541010

Churros The Kingsbury Hotel

  • මිල: එක්කෙනෙකුට ප්ලැටර් එකක් රු. 2000

  • වෙලාව: ප.ව. 3.00 – ප.ව. 4.30 / ප.ව. 4.30 – ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0771087720

Water's Edge

  • මිල:

  1. KOBE එකේ ජැපනීස් හයි ටී බුෆේ: වැඩිහිටියෙකුට රු. 3500. කුඩා දරුවෙකුට රු. 1850. හැම මාසෙම අන්තිම ඉරිදාට
  2. රෙගියුලර් හයි ටී බුෆේ: එක්කෙනෙකුට රු. 2400. හැම සතිඅන්තයකම
  • වෙලාව: ප.ව. 3.00 – ප.ව. 6.30

  • වෙන් කරවගන්න: 0777448534, 0775249725, 0773587419

Sapphyr Lounge (Shangri-La Colombo)

  • මිල: 

  1. ආෆ්ටනූන් හයි ටී: ප්ලැටර් එකක් රු. 1950
  2. ශ්‍රී ලංකන් ටී: ප්ලැටර් එකක් රු. 1750
  • වෙලාව: හැමදාම ප.ව. 3.00 – ප.ව. 5.00

  • වෙන් කරවගන්න: 0117888288

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

Trending.

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide