දකුණෙ සැරටත්, ජැෆ්නා රහටත්.. රු. 500ට අඩුවෙන් ටොප් රයිස් ඇන්ඩ් කරියක්!.

වැඩේ වුනේ ඇත්තටම ජැෆ්නා රහට රයිස් ඇන්ඩ් කරි හොයන්න ගිහිල්ලා තමයි. හැබැයී.. පාඩු නෑ. මොකද අවසානයෙ, ජැෆ්නා ස්ටයිල් වගේම දකුණෙ රහට පංකාදු රයිස් ඇන්ඩ් කරි ටිකක් රස බලන්නත් මරු ප්ලේස් ටිකක් සෙට්වුනානෙ.

1. Yalaththa

නුවර පාරෙ, කඩවතට පේන දුරින්..

ගැමි විදියට හදපු හරි ලස්සන රෙස්ටුරන්ට් එකක්. කොටින්ම කිව්වොත් මැටි, කොට බිත්ති.. දෙපිල් වහල, ඒකත් ඉලුක් හෙවිලි කරලා. හතර වටේම ඇන්ටික් ශ්‍රී ලංකන් බඩු බාහිරාදිය, ඡායාරූප වලින් පුරවලා.. ඒ විතරක් නම් බැරියැ, අපේ ආදිවාසී සංස්කෘතිය ඉස්මතු වෙන විදියට මැටි බිත්තිවල චිත්‍රත් ඇඳලා. ආයෙ ඉතින්..

ඒ වගේම තමයි එයාලගෙ කෑමත්. ෆුල් ගමේ ටයිප්. ම්.. පෝර්ක් කරියක් එහෙම තියෙනවා.. රතු බතයි, පොල් සම්බෝලයයි එක්ක ගලප ගත්තාම ගමකට කතහැකි. ඊටත්, ඒකටම කියාපු ටොප් පරිප්පුවකුත් තියෙනව. ඔය විදියට ඉතින් එළවළු, මාලු ජාති නම් 8, 10කින්ම 4ක් තෝරගන්න පුලුවන්. කොහොම වුනත් ඔ්න එකක් ගන්න බය නෑ, මොකද හොඳහැටි මිරිස්, තුනපහ, කිරි දාලා හදපුවා. ඒ විදියට හිතේ හැටියට කාලා.. අන්තිමට හකුරු කෑල්ලක් එක්ක පොල් කට්ටෙ, කහට කෝප්පයක් රස බලද්දි කොහොමද?

මතක තියාගන්න මේ සියල්ලම රු. 300-400 අතර හොඳේ.

2. Mayura Hotel

පටන් ගනිද්දිම කියන්න එපැයි. මෙතන පංකාදු පහට ජැෆ්නා ස්ටයිල් රයිස් ඇන්ඩ් කරියක් රස බලන්න ලැබුනට ගාණ ටිකක් වැඩියි. හිතන්නකො ක්‍රැබ් එකක් රු. 750ක් කිව්වාම? ම්.. මට්න්, කරි චිකන් එහෙම රු. 500-600 අතරෙ. හැබැයි ඉතින් මෙහෙමයි.. ඔ්න තරම් අඩුපාඩු ඉල්ලගෙන කන්න පුලුවන්, සත පහක්වත් වැඩිපුර ගන්නෙ නෑ. එළවලු ජාතිත් 4ක් එනවා. ඒකයි රසම්, මෝරු.. අනික බෙදෙන්නෙත් කෙහෙල් කොලේට..!

3. Mr. Gamarala

ඇඹුල්දෙනිය හංදියෙ තියෙන ‘ගමරාල’ගෙත් කෑම හැම එකක්ම වගේ හොඳයි. විශේෂයෙන්ම එයාලගෙ රයිස් ඇන්ඩ් කරි, කහබත් එහෙම. කිව්වට විශ්වාස කරන්න ඇති පදමට මිරිස් තුනපහ, ඉඟූරු සුදුලූණු දාලා හදන බ්ලැක් පෝර්ක් කරියක් තියෙනවා.. ඒකයි එළවළු ජාති 4යි, බැදපු මිරිස් පපඩම් එක්ක බතක්.. රු. 350යි. නැත්නම් චිකන්, මාළු ඇඹුල් තියල්.. ආයෙ ටොප්ම දකුණෙ රහට හොඳද. රු. 250-300න් වගේ යන්නෙ. ඔක්කොමත් හරි මේ ප්ලේස් එක හදල තියෙන්නෙත් මැටි ලුක් එක එන්න බිත්ති තියලා, පොල් අතු හෙවිලි කරපු වහලක් එක්ක..

4. Gedara

පන්නිපිටිය, හයිලෙවල් පාරෙ තියෙන මේ ප්ලේස් එකේ.. රයිස් ඇන්ඩ් කරී ටිකක් කොළඹ රහට. හැබැයි ජාති සියල්ල ගමෙන්. වැඩිය ඔ්න නෑ ගම් කුකුල් මස් එක්ක බත් ගන්න පුලුවන්, එළවලු ජාති 4යි, බැදපු මිරිස්, පපඩම්..

වැඩේ කියන්නෙ ගාණ රු. 550ක්නෙ?

ඒ හැරුනාම පංකාදු ඇඹුල් තියල් එකක් එහෙම තියෙනවා කෙලවල්ලන් දාලා හදපු. ඒකත් රු. 400ක්..

හ්ම්.. ඔ්ක තමයි කේස් එක!

5. Yarl Eat House

වැල්ලවත්තෙ මේ ප්ලේස් එක.. කොළඹට කිට්ටුවෙන්, අතේ තියෙන ගාණට ටොප් ජැෆ්නා ස්ටයිල් රයිස් ඇන්ඩ් කරියක් රස බලන්න කියාපුම. මෙයාලගෙත් කෙහෙලේ කොලේට බෙදෙන තඩි බතක්.. නාඩු හාල් හැබැයි. ක්‍රැබ්, මට්න්, කරි චිකන්, බාබත්, ෆ්‍රයිඩ් ෆිෂ්, කට්ල්ෆිෂ්, ප්‍රෝන්ස්.. ඔ්න ජාතියකින් ගන්න පුලුවන්. ඒ හැරුනාම එළවළුත් 4ක් එනවා. ඒවයි රසම්, මෝරු, බැදපු මිරිස්, පපඩම්, කරවල.. ඔක්කොමත් එක්ක ආ.. රු. 300 ඉඳන් රු. 600 වෙනකම් තමයි ගණන් යන්නෙ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide