යන තැන නොදැන කොළඹ එන “ජනබලය”.

Massive crowd heading to Colombo for a protest organised by former President Rajapaksa’s Party against Govt. Protest to begin at 2 pm and expected go until early tomorrow according to organisers, less traffic reported in Colombo this morning with some private firms closing pic.twitter.com/WGmadQpR59

— Azzam Ameen (@AzzamAmeen) September 5, 2018

UPDATE (13:50): ‌උද්ඝෝෂණය ලේක්හවුස් වටරවුමේ දි පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

(10:00) ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන “ජනබලය කොළඹට” විරෝධතාව අද (05) කොළඹ දි පැවැත්වෙනවා. මේකට ලක්ෂ ගාණක පිරිසක් සහභාගි වෙයි කියල ඒකාබද්ධ විපක්ෂයේ අය බලාපොරොත්තු වෙන්නෙ. මේකෙන් කොළඹ එදිනෙදා කටයුතුවලට බාධාවෙන්න පුළුවන් කියලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියලා තිබුණා. 

විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව වැටලීමේ ඉඩකඩක් ගැන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා කියලා මේ ඉරිදා දිවයින වාර්තා කළා. වැලිකඩ සහ කුරුඳුවත්ත පොලිස් බලප්‍රදේශ තුල උද්ඝෝෂණය කරන එක වලක්වමින් තහනම් නියෝගයක් ගන්න පොලිසිය උත්සාහ කළත් උසාවිය ඊයේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

When i was flying over Colombo sky with my friends i saw this cheap banner how disgusting is this government?? @Rosy_Senanayake @milindarj @SenaniSL #September5th #ජනබලයකොළඹට pic.twitter.com/rGmSTsjk3w

— Tweet Bird SL (@tweetbirdSL) September 5, 2018

කොහෙද යන්නෙ?

මේ  විරෝධතාවයේ විශේෂත්වය තමයි මේක පැවැත්වෙන තැනක් තාමත් කවුරුත් දන්නෙ නැති එක. මුලින් මුදල් ගෙවා වෙන්කරගෙන තිබුණු ගෝල්ෆේස් පිටිය, විහාරමහාදේවි උද්‍යානය, ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය, කැම්බල් පිටිය, ප්‍රයිස්පිටිය කියන තැන්වල බුකිං කැන්සල් කළා කියලා ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළා.

සංවිධායකයො කියන විදියට එයාලා හෙට එළිවෙනකල් කොළඹ නගරයේ ගතකරන්න බලාපොරෙත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියන විදියට රැළියෙන් පස්සෙ අදාළ ස්ථාන ටික පිරිසිදුකිරීමේ වගකීමත් කොළඹ මහ නගර සභාවේ සහ අනිත් නගරසභාවල පොහොට්ටු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ අංශය පොරොන්දු වෙලා තියෙනවා.

Final briefing under way for @YouthSLPP in the hope for a safe, effective & people centered #ජනබලයකොළඹට mass protest in few hours.#lka #September5th pic.twitter.com/K9Dz2xTH5E

— Namal Rajapaksa (@RajapaksaNamal) September 5, 2018

අපි මොකද කරන්නෙ?

මේ ලියන වෙලාව (උදේ 10) වෙනකල් නම් කොළඹ පාරවල්වල ලොකු වෙනසක් දකින්න නෑ. අද හවස වෙද්දි විරෝධතාකරුවො කොළඹට එයි කියල තමයි බලාපොරොත්තු වෙන්නෙ.

සංවිධායකයන් කියන විදියට මේක ආණ්ඩුව පෙරලන්න කරන විරෝධතාවයක්. කොළඹ විවිධ තැන් වටලන්න වගේ ම පොදු ස්ථාන අත්පත් කරගන්නත් එයාලා බලාපොරාත්තු වෙනවා.

ජනජීවිතයට සිද්ධවෙන්න පුළුවන් බලපෑම් ගැනත් ඒ ගොල්ලො කල් ඇතුව ම කියල තිබුණු නිසා, ඉස්කෝල සහ විශේෂයෙන් හවසට ඔෆිස් ඉවරවෙන වෙලාවට මාර්ග තදබදයක් ඇතිවෙන්න ගොඩක් දුරට ඉඩතියෙනවා. උදේඝෝෂණ පැවැත්වෙන නිශ්චිත තැනක් ගැන තාම සඳහන් වෙන්නෙ නැති නිසා, එන පිරිසේ ප්‍රමාණය අනුව ලිප්ටන් වටරවුමේ ඉඳන් ගෝල්ෆේස් දක්වා වැඩිපුර ම තදබදයක් හැදෙන තැනක් තෝරාගනීවි කියල හිතන්න පුළුවන්. ගෝල්ෆේස් එක වගේ ම අරලියගහ මන්දිරෙත් තියෙන නිසා කොල්ලුපිටිය පැත්තෙ පාරවල් අවහිරවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේක නිවාඩු දාලා ගෙදර යන්න හෝ ඉස්කෝලෙ ඉන්න දරුවන්ව තකහනියක් ගෙදර එක්කඑන්න තරම් දරුණු තත්ත්වයක් නෙවෙයි. ඒත් ඔෆිස් ඉවරවෙල වෙලාවට පාරවල් කීපයක් වැහුවත් ඒකෙන් සෑහෙන ලොකු මාර්ග තදබදයක් හැදෙන්න ඉඩතියෙන නිසා ගෙදර යන විකල්ප විදි මොනවද කියල බලන එක වැදගත්.

ලොකු කැරලිකාරි තත්ත්වයක් ඇතිවෙයි කියල හිතන්න බැරිවුණත් කඳුළුගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර පාවිච්චිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේකට මැදිවුණොත් ඒකෙන් බේරෙන විදියත් පොඩ්ඩක් දැනගෙන ඉන්න එක නුවනට හුරුයි.

Cover Photo: Sri Lanka Mirror

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide