ප්‍රීතිමත් පැය (Happy Hour). මේ නමට හේතුවක් තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල බොහෝ බාර්වල, පබ්වල ප්‍රීතිමත් පැය කියන්නේ අඩු මිළට බීම සපයන දවසේ තරමක් අසාමාන්‍ය කාලපරිච්ඡේද වුණත් කොළඹදී නම් ප්‍රීතිමත් පැය ක්‍රියාත්මක වන්නේ හොඳම කාල පරිච්ඡේදවලයි. මහ දවල් කන්තෝරුවෙන් ලිස්සලා ගිහින් දෙකක් දාගෙන එන්න ඕනැ නැහැ. අපේ ප්‍රීතිමත් පැය කාර්යාල වේලාවෙන් පසුව සවස පහේ සිට ඇරඹෙනවා. බ්‍රීස් බාර්හි නම් සෑම සිකුරාදාවකම සවස 7 සිට 10 දක්වා. කැසාහි සවස 6 සිට 8 දක්වා. ලොෆ්ට්හි 5.30 සිට 7.30 දක්වා. මේ නම් හොඳ ගනුදෙනු සහිත හොඳම වෙලාවන්.

ඉතින් බාර් ගොඩයි. වෙලාවන් වෙනස්. කොහොමද තෝරාගන්නේ? කලබල වෙන්න එපා. ඔන්න අපි සකස් කළා ලැයිස්තුවක් හා වගුවක්. වේලාව අනුව යන්න සුදුසු තැන තෝරාගන්න. ඒත්, අපේ අවවාදය නම් බීමත්ව රිය පදවන්න එපා යන්නයි. රෑට නැනෝ ටැක්සියක් කුලියට අරන් ඔබ වෙනුවෙන් රඳවා තබාගන්න.

ප්‍රීතිමත් පැය (සඳුදා සිට සිකුරාදා දක්වා)

Fort WiP Cheers 7 In Loft Breeze Zaza Echelon
4:00 1.
4:30 2.
5:00 3.
5:30 4.
6:00 5.
6:30 6.
7:00 7.
7:30 8.
8:00
8:30
9:00
  • Skky Barහි ප්‍රීතිමත් පැය මුළු සඳුදා දවස පුරාම
  • Breeze Bar ප්‍රීතිමත් පැය සිකුරාදා සවස 7-10
  • Zaza ප්‍රීතිමත් පැය බ්‍රහස්පතින්දා සවස 6-9

මේ බොහෝ තැන්වල සතිඅන්ත ප්‍රීතිමත් පැයත් තිබෙනවා. පහත සටහන් බලන්න. 


1. කලම්බු ෆෝට් කැෆේ

තැනින් තැනට යනවානම් හාපෝගේ කලම්බු ෆෝට් කැෆේ පිහිටි ලන්දේසි රෝහලෙන් පටන් අරගන්න.
පැය: සඳුදා සිට සිකුරාදා දක්වා සවස 4-7, සෙනසුරාදා හා ඉරිදා සවස 11-2
වාසි:

  • කාල්ස්බර්ග් උස් බඳුනක් + කටගැස්ම = රු. 1600
  • සොල් බීර 3 = රු. 700
  • 19″” පීසා + බීර කෙණ්ඩියක් = රු. 3500
  • ලම්ප්රයිස්is + බීර කෙණ්ඩියක් = රු. 1500 (සෙනසුරාදා, ඉරිදා පමණයි)

2. වර්ක් ඉන් ප්‍රෝ‍ග්‍රස් (ලන්දේසි රෝහලl)

ලන්දේසි රෝහලේම ෆෝට් කැෆේ ඉදිරිපිට පිහිටි WiP වෙත සවස 4.30ට පමණ යන්න.
පැය: සෑම දිනකම සවස 4.30-6.30
වාසි: තෝරාගත් බීමසඳහා 50%ක් මිළ අඩුයි


3. 7 ඩිග්‍රීස් නෝර්ත්

ලන්දේසි රෝහලෙන් පිටවෙලා ලේක්හවුස් පසුකර කොම්පඤ්ඤවීදිය පැත්තෙන් ඔබට යන්න පුළුවන් සිනමන් ලේක්සයිඩ් වෙත. අංශක හතක් උතුරෙන් කියන තේරුම දෙන මේ බාර්එක තිබෙන්නේ හෝටලය පිටුපසයි.
පැය: සඳුදා සිට සිකුරාදා දක්වා සවස 5-7, ඉරිදා සවස 3-5
වාසි: වාසිදායක ගනුදෙනු හතරක් තිබෙනවා

  • Spicy 1: කාල්ස්බර්ග් උස් බඳුනක් + කටගැස්ම හතරක් = රු. 3600
  • Spicy 2: කාල්ස්බර්ග් කෙණ්ඩියක් + කටගැස්ම තුනක් = රු. 1500
  • Spicy 3: කොක්ටේල් කෙණ්ඩියක් + කටගැස්ම හතරක් = රු. 3300
  • Spicy 4: කොක්ටේල් දෙකක් + කටගැස්ම දෙකක් =  රු. 1550

4. ඉන් ඔන් ද ග්‍රීන්

සිනමන් ලේක්සයිඩ් එකෙන් පිට වූ පසු කොම්පඤ්ඤවීදියපසුකර ගාලුමුවදොර පැත්තට යන්න. ඉන් ඔන් ද ග්‍රීන් තිබෙන්නේ ගාලුමුවදොර හෝටලයට අනුබද්ධවයි
පැය: හැමදාම සවස 5.30-7.30
වාසි: දේශීය ස්ප්‍රීතු හා බීර වෙනුවෙන් 50%ක මිළ අඩු කිරීමක්


5. චියර්ස් පබ්

ඉන් ඔන් ද ග්‍රීන්හි සිට ගාලු පාර දිගේ යන්න පුළුවන් අනෙක් සිනමන් එකට. ඒ කියන්නේ සිනමන් ග්‍රෑන්ඩ්. චියර්ස් පබ්එක තිබෙන්නේ එහි පහතමාලයේ.
පැය: සඳුදා සිට සිකුරාදා දක්වා සවස 5-7.30
වාසි: පීප්පයෙන් ගන්නා බීර සඳහා සහ සමහර ස්ප්‍රීතු සඳහා 50% ක් මිළ අඩුයි


6. බ්‍රීස් බාර්

බ්‍රීස් බාර් පිහිටා තිබෙන්නේත් සිනමන් ග්‍රෑන්ඩ්හියි. සවස හයට ටාඕ හරහා මේ එළිමහන්, තටාකය අද්දර බාර්එක වෙත යන්න.
පැය: සිකුරාදා හැර සතියේ සෑම දිනකම සවස 6-8 සහ සිකුරාදා සවස 7-10
වාසි: විවිධ කොක්ටේල් වර්ග 32ක් සඳහා සිකුරාදාට 50% ක් මිළ අඩුයි. තෝරාගත් ස්ප්‍රීතු වර්ග සඳහා සිකුරාදා හැර සතියේ අනෙක් දිනවල 30% ක් මිළ අඩුයි.


7. ද‍ ලොෆ්ට් බාර් (කලම්බු කෝට්යාඩ්)

බ්‍රීස්හි සිට ඩුප්ලිකේෂන් පාර දිගේ යන්න බම්බලපිටිය හන්දියේ කලම්බු කෝට්යාඩ් වෙත.
පැය: සෑම දිනකම සවස 5.30-7.30
වාසි: අඩි, කොක්ටේල් හා මොක්ටේල් සඳහා 50%ක් මිළ අඩුයි


සැසා බාර් (කැසා කලම්බු)

දැන් ඩුප්ලිකේෂන් පාරේ දකුණු දෙසට ගිහින් හවුස් ඔෆ් ෆැෂන් පසුකර ගාලු පාර දෙසට හැරෙන්න. බයිසිකල් කඩයකට යාව ඔන්න තිබෙනවා, කැසා කලම්බු.
පැය: හැමදාම සවස 6-8, බ්‍රහස්පතින්දා සවස 6-9
වාසි: බෝතල් හැර සියලු බීම සඳහා 50%ක් මිළ අඩුයි


එචිලන් පබ්

ආපහු හිල්ටන් වෙත යනවානම් ඔන්න තිබෙනවා එචිලන්. තැනින් තැනට යන ගමනක නොවේනම් වෙනම යන්න එහි.
පැය: සෑම දිනකම සවස 6.30-8
වාසි: සියලු බීමවලට 50%ක මිළ අඩුකිරීමක්


ස්කයි (Skky) බාර්

පැය: සඳුදා මුළු දවස පුරාම රැයත් සමග
වාසි: තෝරාගත් කොක්ටේල් එකක් ගත්විට තව එකක් නොමිළේ


මේ පරිසමාප්ත ලැයිස්තුවක් නොවෙයි. ඒ නිසා ඔබ දන්නවානම් තවත් මෙවැනි ප්‍රීතිමත් පැය ඇති තැන් ගැන කමෙන්ටු හරහා ඒ ගැන අපට දන්වන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A flavorful journey to the North East by Paadum Meen

An ecstatically beautiful place located down Frankfort place, Bambalapitiya has caught a significant eye for

Highlights Kamu

Hummus Festival 2022 – Graze Kitchen by Hilton

By Shamrina Carim The stunning atmosphere Walking into this masterpiece designed by an excellent interior

Kamu

A Luxury European Dining experience at 1864 Limited Edition

Ambience Intimate dining area for couples and friends Comfy lounge areas to sit and catch

Highlights Kamu

Pizza Hut – My Box Birizza Fever- review

By Sumaiya Jaleel Hurrah! Welcome back to your scrumptious feast. Pizza Hut has brought back

Highlights Kamu

The Hottest Food Fest of the Year: Eat Street Colombo

By Janani Vithanage After a 2 year (Covid induced break), Sri Lanka’s biggest, best food

Highlights Kamu

A Chocolate fantasy with Zeez Treatz

By MI The Yamu team was in for a massive sugar rush and sweet indulgence

Kamu

Trending.

Cinnamon Lakeside Colombo’s ColomBar moves to newly refurbished location

04 May2022, Colombo: Colombo’s iconic and stylish destination bar, ColomBar, has been re-located to its

Trending

Spreading Mother’s Day Love with Ramada Colombo

Treat your Mother to lavish lunch, and high tea buffets, sweet treats, and plush stays. 

Trending

Eid Staycation at Sheraton Kosgoda TurtleBeach Resort

By Janani Vithanage Heralded by the first sighting of the crescent moon, Eid-al-fitr, which translates

Trending

Eid Staycation at Weligama Bay Marriott Resort & Spa

By Janani Vithanage Heralded by the first sighting of the crescent moon, Eid-al-fitr, which translates

Trending

Order your Ifthar Dinner via PickMe Food

By Hiruni Herath As Ramadan is a time of introspection and prayer, you can devote

Trending

7 Things you Should Know about Gotagogama

By Janani Vithanage Sri Lanka, internationally known as the Pearl of the Indian Ocean, is

Highlights Trending

Yamu Guide.

The Embazzy – a relaxing luncheon spot

By Hiruni Herath Service and Ambience Stepping into The Embazzy, it’s clear that the restaurant

Highlights Yamu Guide

What to expect at a Yala National Park Safari

Covering an extensive area of Southern and Uva Provinces, Yala is the second largest national

Yamu Guide

Everything you need at Online Kade

Located in the heart of Rajagiriya Online Kade also has a branch in Colombo 04

Yamu Guide

5 Co-working spaces in Colombo

By Tashia Ranasinghe Here are some more interesting places for all the digital nomads out

Highlights Yamu Guide

7 Buffets to Indulge In this Easter 2022

By Janani Vithanage As the youth of our nation make their voices heard, the birth

Yamu Guide

5 occasions to celebrate with Shirohana

By Rahma Rifkhar Okay, so, first question: Are you the colour-coordinated bullet journaling typa person

Highlights Yamu Guide