මේ තිබෙන්නේ කොළඹ හා අවට තිබෙන අපේ ප්‍රියතම නිර්මාංශ අවන්හල්වල ලැයිස්තුවක්. අපට මගහැරුණු තැන් තිබෙනවානම් කියන්න.

මූලිකවම බෞද්ධ රටක් වුණත්, ශ්‍රී ලංකාවේ තනිකරම නිර්මාංශ ආහාර පිරිනමන තැන් හරි විරලයි. ලංකාවේ ඇතැම්විට කරවල සැලකෙන්නේ එළවළුවක් ලෙසයි. නිර්මාංශ ආහාර ඉල්ලා සිටියාම සමහරවිට ඔබට මාළු හොදි එහෙමත් පිරිනමන තැන් තිබෙනවා. නිර්මාංශ භෝජන කලාව ගැන ලංකාවේ මිනිසුන්ට අත්දැකීම් අඩුයි.

කොහොමවුණත් හොඳ තැන් කීපයක් තිබෙනවා.

1. දුන්හිඳ


දුන්හිඳ තිබෙන්නේ දෙහිවලත්, අත්තිඩියත් අතර කොළඹට ටිකක් දුරින්. එය බොහොම පරිස්සමෙන් වවන ලද කැළෑවක සැඟවිලායි තිබෙන්නේ. එතැන බලන්න යන්න වටින තැනක්. ගැඹුරු සංස්කෘතික හේතු මත නිර්මාංශ වුණත්, දුන්හිඳ කොළඹ හොඳම බත්, ව්‍යංජන පිරනමන තැනක්.

එහි පිරිනමනවා පැරණි තාලේ බත්හා ව්‍යංජන, කොළකැඳ, හොඳ කැවුම් ආදිය. කොළකැඳ කෝප්පයක් බොන්නනම් හොඳම තැන දුන්හිඳහි වීදිය අද්දර කැඳ කඩය.
වැඩිදුර කියවන්න

2. මිල්ක් ඇන්ඩ් හනි – Milk & Honey

නවීන පන්නයේ නිර්මාංශාහාර වේලක් සඳහා බාන්ස් පෙදෙසේ  Milk & Honey Cafe තමයි හොඳම තැන. පැරණි යටත් විජිත සමයේ ගොඩනැඟිල්ලක පිහිටි එහි ශ්‍රේෂ්ඨ නිර්මාංශ කටගැස්ම හා කේක් ආදිය පිරිනමනවා. එළවළු හා පලතුරු යුෂ පාන වර්ග රැසක්ද එහි තිබෙනවා.

පොත් හා සෙල්ලම් බඩු ආදිය තිබෙන ළමයින්ගේ කඩයකුත් එයට යාබදයි.
වැඩිදුර විස්තර කියවන්න

3. ෂන්මුගාස්


හොඳම නිර්මාංශාහාර දකුණු ඉන්දියාවේ ඒවායි. වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණ පාරේ පහළ පිහිටි ෂන්මුගාස් ලංකාවේ දකුණු ඉන්දීය අවන්හල් අතරින් ප්‍රමුඛයි. හොඳ දිවා ආහාර තාලි හා සවස 6න් පසු චාට් ද එහි තිබෙනවා. උතුරු ඉන්දීය ආහාරත් තිබුණත් එහි වඩාත් හොඳ දකුණු ඉන්දීය ආහාරයි. කළු පරිප්පු ව්‍යංජනය කාලා බලන්න.
වැඩිදුර විස්තර කියවන්න

4. මථුරා


හැව්ලොක් පාරේ මථුරාහි ඉතා හොඳ තක්කාලි සුප් හා පනීර් තිබෙනවා. ඔවුහු ඉතා හොඳ දකුණු ඉන්දියන් ආහාර පිරිනමනවා.
වැඩිදුර විස්තර කියවන්න

5. ඇම්රෝ නිර්මාංශ කැෆේ – Amro Vegetarian Cafe


නැන්දලා කී‍පදෙනෙක් එක්ව රසට ගුණට කෑම පිස පිරිනමන මේ ආකර්ශනීය නිර්මාංශාහාරහල පිහිටා තිබෙන්නේනම් එතරම් ආකර්ශනීය නැති නුගේගොඩයි. (ලැයිස්තුවේ පහළට යනවිට සාරාංශ කෙටි වෙනවා වගේ.)
වැඩිදුර විස්තර කියවන්න


මේ අපේ ප්‍රියතම තැන් පහක්. අපට යමක් මගහැරුණාද? ඇත්තෙන්ම ඔව්. සම්භාව්‍ය  ග්‍රීන්ලන්ඩ්ස් හා වැල්ලවත්තේ සරස්වතී තිබෙනවා. වැල්ලවත්ත එවැනි තව කඩ බොහොමයක් පිහිටා තිබෙන තැනක්. තුන්මුල්ලේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති ගොඩනැඟිල්ලේ අලුත් පැරඩයිස් ගැනත් කිව යුතුයි. තවත් තැන් දන්නවානම් අපට කියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Trending.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide