චොකලට් කිරි සහ විස්කෝතු වගේම කුඩා යෝගට් කෝප්පත් ලංකාවේ හරිම ජනප්‍රියයි. ඒවා ඕනැ කඩේක තිබෙනවා. ඒ සමග දෙන කුඩා හැන්දෙන් කෙළින්ම කන්නයි මේවා එන්නේ. මෙහි ටිකක් අමුතු කාරණයක් තිබෙනවා. රසකාරක නොයෙදූ ඒවා තමයි වඩාත් ජනප්‍රිය. ඉතින් ඔන්න අපි කාලා බැලුවා යෝගට් වර්ග පහක්ම හොඳ නරක දැනගන්න.


 

හයිලන්ඩ්

හයිලන්ඩ් යෝගට් ටිකක් දිය ගතියයි. මොළොක්. ඒත්, එහි උකුබවහොඳයි. එහි ඇලෙනසුළු ගතියක් නැහැ. ඒත්, එය ටිකක් කම්මැලි යෝගට් එකක්, එහි රසයන් දුබල නිසා. ඒ නිසා අපි විශේෂයෙන් මේවා සොයා යන්නේ නැහැ.

★★☆☆☆ 2.5/5 රු. 30 (ග්‍රෑම් 90)


 

කොත්මලේ

මේ යෝගට් වර්ගය හොඳ නැහැ. එය හරියට අපේ මයිලෝ අභියෝගයේ රිච්ලයිෆ් කිරි වගේ. අපට හිතුණා එය නරක් වෙලාද කියලාත්. එය ඒ තරම්ම ඇඹුලයි. උකු වැඩියි. හයි වෙලා වැඩියි. කොත්මලේට අපි කැමතියි, ඔවුන්ගේ හොඳ චීස් නිසා. ඒත් මේ යෝගට් නම් හොඳ නැහැ.

★☆☆☆☆ 1/5 රු. 30 (ග්‍රෑම් 80)


 

නිව්ඩේල්

නිව්ඩේල් කියන්නේ හොඳ, සෞඛ්‍යාරක්ෂිත සාමාන්‍ය යෝගට් එකක්. උකුබව හොඳයි. අධික තද හෝ ජෙලටින් ගතියක් නැහැ. පුංචි වැනිලා රසකුත් මුසු කරලා. විස්මිත යෝගට් වර්ගයක් නොවුණත් බලාපොරොත්තු සුන්කරන්නේ නැහැ.

★★★☆☆ 3/5 රු.45 (ග්‍රෑම් 80)

 


 

අඹේවෙල

අපි මෙයට කැමතියි. අඹේවෙල යෝගට් විශිෂ්ටයි. අනෙක් වර්ගවලට වඩා ‍ගොඩක් හොඳ නිසා ඒ තමයි පැහැදිලිවම ජයග්‍රාහකයා. එය හොඳට උකුයි. එය මම කැමති අඩු ජෙලි ගතියෙන් යුතුව සවිකරලා. කිරිසාරයි. මෘදුයි. රසත් කදිමයි. පැණිරසත්, ඇඹුල්රසත් ගානට.

★★★★☆ 4.5/5 රු. 30 (ග්‍රෑම් 80)

 


 

ලකි

ලකි යෝගට් එක්ක පුංචි, හුරුබුහුටි පැණිමුලකුත් ලැබුණා. ඒත්, යෝගට්වලින් මට දැනුණේ බාබර් සාප්පු සුවඳක්. එහි අප්‍රසන්න රස වහන්න පැණිමුලටත් බැරිවුණා. .

★★☆☆☆ 2/5 රු. 35 (ග්‍රෑම් 80)

 

මිළ

වර්ගය මිළ රු.
ප්‍රමාණය ග්‍රෑම්
ග්‍රෑම් මිළg
හයිලන්ඩ් 30 90 0.33
කොත්මලේ 30 80 0.58
නිව්ඩේල් 30 80 0.58
අඹේවෙල 30 80 0.58
ලකී 35 80 0.44

 

නිගමනය

1.අඹේවෙල

2.නිව්ඩේල්

3.හයිලන්ඩ්

4.ලකී

5.කොත්මලේ

විස්කෝතු අභියෝගයේදී ව‍ගේ නොවෙයි. මේ යෝගට් අතර වෙනස කියන්න හරි ලේසියි. උකු ගතියේත්, රසයේත් පැහැදිලි වෙනස්කම් තිබුණා. අඹේවෙල පහසු ජයග්‍රාහකයෙක්. නිව්ඩේල් සහ හයිලන්ඩ් වුණත් නරක නැහැ. ඒත්, ලකී හා කොත්මලේ නම් අපි නිර්දේශ කරන්නේම නැහැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Marine Spice: Colombo’s Global Fusion Gem

Indulge in a culinary journey at Marine Spice, Colombo's latest Indian-inspired restaurant. Open daily from

Kamu Trending

Oktoberfest 2023 at Hilton Colombo

The oldest and by far, the most authentic of the Oktoberfest is back with a

Highlights Kamu Trending

“Delightful Vegan Feast: Savor the Flavors of Compassion and Health”

Indulge in an expertly crafted meal featuring an amazing array of fresh healthy and delicious

Highlights Kamu

Sri Lankan flavors with a Mexican Twist at Taco Shack

See here Tacos but make it Lankan? A legacy that began in the humble confines

Kamu Test

Keells : Your one-stop destination for quick meals and more

By Shamrina C In the fast-paced world we live in today, convenience is key, especially

Highlights Kamu

Exploring rich Italian Pasta and Pizza at Penne

By Sahasni Gamage Ambiance Penne Colombo offers a captivating aesthetic ambiance with soft, ambient lighting

Highlights Kamu

Trending.

Courtyard by Marriott Colombo partners with Magzter to become Sri Lanka’s first Smart Reading Hotel

With sustainability increasingly taking centre stage in the hospitality industry, hotel chains worldwide are implementing

Trending

Mount Lavinia Hotel hosted the grand Christmas tree lighting ceremony

Mount Lavinia Hotel hosted the grand Christmas tree lighting ceremony on 26th November 2023. Dignitaries,

Trending

Gary Mehigan: Celebrity Chef and Former MasterChef Australia Judge is finally here in Sri Lanka

Internationally acclaimed Celebrity Chef and former MasterChef Australia judge, Gary Mehigan, has officially arrived in

Trending

Quick Chat with Celebrity Chef Gary Mehigan

Former MasterChef Australia Judge talks about the Culinary Extravaganza awaiting in Sri Lanka! Colombo, 21st

Trending

Unveil the Enchantment of the Tropics: Festive Luxury with Minor Hotels Sri Lanka

An unparalleled host of festive celebrations and getaways await you with Minor Hotels Sri Lanka,

Trending

The most inspired Christmas Tea Gifts from t-Lounge by Dilmah.

Embracing the festive season, and just in time for your Christmas shopping, t-Lounge by Dilmah's

Highlights Trending

Yamu Guide.

“Deck the Halls: Christmas Decor Roundup”

“Top 5 Destinations for Your Christmas Shopping Spree.”   Edys.lk: Unwrap the Magic Edys.lk is

Yamu Guide

11 Reasons not to miss Daraz’s 11.11 Mega Sale!

By Shamrina Carim Are you ready for a shopping extravaganza like no other? Daraz's 11.11

Highlights Yamu Guide

Yaal Virindu – Jaffna Food Festival: A Culinary Journey of Joy

In collaboration with My Sister’s Kitchen by Thushara & Danu Innasithamby By Shamrina C Sri

Highlights Yamu Guide

Where to buy the iPhone 15 in Colombo

By Shamrina Carim If you're on the hunt for the latest iPhone 15 in Colombo,

Highlights Yamu Guide

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide