කොළඹ කියන්නේ පෙම්වතුන්ට කැමති පුරයක් නොවෙයි. හැබැයි, ගොඩක් මුදල් තිබෙනවානම් තත්වය වෙනස්. පොදු මෙන්ම ප්‍රසිද්ධ ස්ථානත් රැසක් එළිපිටම පෙම්වතුන් අධෛර්යය කරනවා. විහාරමහාදේවි උද්‍යානය හා ක්‍රෙස්කැට් නිදසුන්. විහාරමහාදේවිය ඇතැම් වේලාවන්හිදී පෙම්වතුන්ට පමණක් නොවෙයි විවාහක යුවලට මෙන්ම මිශ්‍ර ලිංගික මිත්‍ර කණ්ඩායම්වලටත් වහලා. ක්‍රෙස්කැට් මාල්එක පෙම්වතුන්ට සිය බංකුවල වාඩිවී ඉන්න දෙන්නේ නැහැ.  පෙම්වතුන්ට කැමැත්තක් දක්වන්නේ වඩා ඉහළපෙළේ අවන්හල්. සරස්වතී ලොජ්එක පෙම්වතුන්ට හොඳ තැනක් නොවෙයි. වායුසමනය කළ සිය සෙවණ තුළ සිටිනවාට කැෆේ සැලකියයුතු මුදලක් අයකරනවා‍.

ආදරය අව්‍යාජවුණත්, නැතත්, මොකටද මේ පාරිශුද්ධවාදී අදහස්වලින් එය මැඩපවත්වන්නේ. කොළඹ කියන්නේ ශ්‍රේෂ්ඨ පුරයක්. වෙනත් ඕනෑම එවැනි පුරවරයක් වගේම කොළඹත් පෙම්වතුන්ට අතිනත පටලාගෙන රහස් මුමුණමින් ඇවිදින්න, දෑසට දෑස බලාගෙන ඉන්න නිදහස ඇති අහුමුළු, සක්මන් මළු, මුහුදු වෙරළ ආදිය සපයනවා, සතයක්වත් අයකරන්නේ නැතිව.

විකල්ප ස්ථාන පහක්

ගාලුමුවදොර නිල්ල
මේ අලුත් ප්‍රවෘත්තියක් නොවෙයි. ඒත්, උතුරින් පිහිටි ප්‍රදීපාගාරය පැත්ත පෙම්වතුන්ට වඩා නිදහස් ලෝකයක්. පඩිපෙළින් නැග ගියාම හමුවන බටහිර විලාසිතාවේ චතුරස්‍රාකාර ප්‍රදීපාගාර අංගනය පුළුල්, සොඳුරු තැනක්. නිදහස් චතුරස්‍රයේ වගේ මෙතැනත් සෙල්මුවා සිංහරූප තිබෙනවා. සෙනගත් එතරම් නැහැ. නිල්පාට සයුරුතලයේ මනස්කාන්ත දර්ශනයක් ඔබේ නෙත් ඉදිරිපිට. හැන්දෑවක අතිනත අල්ලාගෙන ඇවිදින්න, රහස් කොඳුරන්න ඉතා හොඳ තැනක්. වියදම් වන්නේ ඔබ සිටින තැන සිට කොටුවට එන්න බස් ගාස්තුව පමණයි.
කෑම බීම සඳහා අපේ නිර්දේශය: යන්න Colombo City Hotel වෙත. මිළත් අඩුයි. සුන්දර දර්ශනත් බලන්න පුළුවන්. බීර බොන්නත් පුළුවන්.

විහාරමහාදේවි උද්‍යානය
මෙතැනත් ජෝඩුවල ප්‍රියතම තිප්පලක්. ඒවුණත් විහාරමහාදේවි මේ දිනවල පෙම්වතුන් ප්‍රියකරන්නේ නැහැ. ඒත්, අවට තිබෙනවා, ඒ වගේම හොඳ එතරම් දෙනා නොයන තැන්. අපි යෝජනා කරනවා, කටුගෙය. මේ සුන්දර තැනට යන්න ඔබට වැයවන්නේ රු. 25ක් පමණයි. සතියේ දිනක සවස 3 සිට සිට එය වසන වේලාව වන සවස 6 දක්වා සෙනගින් තොර මේ පෞරාණික භාණ්ඩ සහිත ඉතාලියානු නිවර්තන ගොඩනැඟිල්ල ඔබේමයි.

ශෘංගාරාත්මක දේ බැහැ. පිටියේ, හිස් අංගනවල ඇවිදින්න. දැවැන්ත නුගගස යට නිදහසේ කතාකරන්න. ඇතුළේ තිබෙන වසර 3000ක් දක්වා පැරණි දේ ඔබට කතා කරන්න ඕනෑතරම් මාතෘකා හදාදේවි.

වියදම: රු. 25යි.

කෑම බීම සඳහා නිර්දේශ: යමක් කන්න, බොන්න මිළ අඩු කැන්ටිමක් තිබෙනවා. නැතිනම් යන්න සමර් ගාඩන් වෙත. මිළ අඩුවට බීර හා කටගැස්ම ඒ සුන්දර ස්ථානයේ තිබෙනවා.

නිදහස් චතුරස්‍රය
ඉතා සුන්දර තැනක්. අමතර විකල්පයක් සඳහා ග්‍රහලෝකාගාරයේ සවස 2.30 දර්ශනය බලන්න යන්න. ප්‍රක්ෂේපිත තරු වියනක් යට අඩ අඳුරේ  ඇලකරගතහැකි පුටුවක දිගාවී පැයක් ගෙවන්න වැයවන්නේ රු. 25ක් පමණයි. අන්ධකාරයේ ඔබේ තැන්පත්බව නැති කරගන්න එපා. සාමාන්‍යයෙන් මෙහි ළමයින් ඉන්නවා. දර්ශනයෙන් පසුව ග්‍රහලෝකාගාර වත්තේ හෝ කොළම විශ්වවිද්‍යාල භූමියේ හෝ මඳ වෙලාවක් ගතකරන්නත් පුළුවන්.

වියදම: රු. 25යි

නිර්දේශිත කනබොනතැන්: විශ්වවිද්‍යාලය අවට විකුණන ලාභ දිවාආහාර පාර්සල් ඉතා හොඳයි.  වෝකර්ස් කැ‍ෆේ කිබෙනවා අසලම.

 

වෙරළ
කොළඹ මුහුදු වෙරළ නැතිව මොන ආදරයක්ද? යුවලක් විදියට ගල්කිස්ස මුහුදු වෙරළේ හැන්දෑවක ඇවිදලා නැතිනම් ඇත්තටම ඒ ආදර ජීවිතෙන් වැඩක් නැහැ. එතැන හුරුපුරුදු වැඩි වගේනම් දෙහිවල වෙරළට ගොස් බලන්න. පුළුල් රන්වන් වැල්ල. නිල් පලසක් වැනි සයුරු තලාව. හිරු බසින නිමේෂයේ එතැන දෙව්ලොව වර්ණයෙන් යුක්තයි. ශෘංගාරය 101ටම. මේ හරියේ ඔබට ප්‍රයෝජනවත් තැන් රැසක්මත් තිබෙනවා. මැරීන් ඩ්‍රයිව්හි මුහුද අද්දරම R and R කදිම ෆ්‍රයිඩ් රයිස් (රු. 300යි) පිරිනමන මේස, පුටු ඇති තැනක්.
වියදම: මුහුදු වෙරළ නොමිළේ. R and Rහි ආසන සමග දෙදෙනෙකුට ඇති ෆ්‍රයිඩ් රයිස් රු. 300යි.

දියවන්නාඔය සක්මන් මළුව
මේ තමයි කොළඹ නවරැල්ලේ පොදු අවකාශය. සුන්දර, සන්සුන් දියවන්නාඔයබඩ අලුතෙන් සකසන ලද එහි සැතපුම් ගණන් දිග පදික මාර්ග තිබෙනවා. වාතයත් කොළඹ නගරයට වඩා නැවුම්. හරිත තුරුලතා බොහොමයි. නියම ශංගාරාත්මක තැනක්.

සම්පූර්ණ ශෘංගාරාත්මක ගවේශනයක් සඳහා   සොයායන්න. ඒ තමයි දැන් ශ්‍රී ජයවර්ධනපුර උපනාගරික ප්‍රදේශවල සැඟවුණු 14වන සියවසේ පැරණි කෝට්ටේ රාජධානියේ නටබුන්. ඇතුල්කෝට්ටේ කොළඹින් මිනිත්තු 30ක් ඔබ්බෙන් පිහිටි සාමකාමී අතීත ලෝකයක්. කුඩා ස්ථූප දෙකක් සහිත අක්කරයක් විවෘත අවකාශයක් වූ එය ඇත්තෙන්ම සොහොන්ගැබක්. පාර්ලිමේන්තු විලට ඉහළින් සුන්දර දර්ශනයක්.
ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිළේ

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Indulge in Japanese Culinary Bliss at Minori Restaurant

By Sahasni Gamage Nestled within the luxurious Granbell Hotel, Minori Japanese Restaurant offers an unparalleled

Highlights Kamu

Experience flavorful Singaporean delights with a modern twist at Shiok!

By Sahasni Gamage We recently had the pleasure of dining at Shiok Singaporean Restaurant, which

Highlights Kamu

7 Fantastic Pizza Places to Try in Colombo

By Shamrina Carim Colombo, the vibrant capital city of Sri Lanka, is a haven for

Highlights Kamu

High Tea Guide for 2023

You and your friends decide to meet up after your last farewell, get together or

Highlights Kamu

Excel World Legacy Food Court launches Indi-Arabia Menu

By Hashini Pathirana https://www.tiktok.com/@yamusrilanka/video/7252917491427511560 Experience a culinary journey like no other at Excel World's launches

Kamu

A Taste of Jaffna at Flavoured by Cinnamon Red

By Hiruni Herath Flavoured at Cinnamon Red is enclosed by stunning views of the Colombo

Highlights Kamu Uncategorized

Trending.

Radisson Blu Resort Galle recently organized a delightful wine-tasting occasion

Radisson Blu Resort Galle recently hosted a delightful wine-tasting event on September 17th, showcasing an

Trending

Hilton Sri Lanka Collaborates with VOICE Area Federation to Enhance Community Resilience and Combat Hunger

For a brighter and secure Sri Lanka, fostering sustainability via community farms and kitchen programs.

Trending

Galle Face Hotel Presents ‘Yaalpana Santhai’ – A Gastronomic Journey into Jaffna Cuisine

Colombo, Sri Lanka – The Galle Face Hotel, an iconic landmark in Sri Lanka's hospitality

Trending

The Latest MSI Limited-Edition Stealth 16 Mercedes-AMG Motorsport is Available Now

MSI, the world-leading laptop brand, proudly unveiled its latest limited-edition laptop, the Stealth 16 Mercedes-AMG

Highlights Trending

Türkiye Food Festival Unveiled at Courtyard by Marriott Colombo

Colombo, September 4, 2023 - Courtyard by Marriott Colombo, an esteemed member of the Marriott

Trending

A Pho-Nomenal Vietnamese Feast at Cinnamon Grand Colombo

Vietnamese food has made its mark on the global culinary map with favourites such as

Trending

Yamu Guide.

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide

6 Things to Do at One Galle Face

Set against the panoramic backdrop of the Indian Ocean "Colombo’s first prestigious shopping mall is

Highlights Yamu Guide

7 Things to do at Colombo City Center

By Shanali Fernando 1. Shop till you drop A stunning integrated lifestyle destination set in

Highlights Yamu Guide

Wedding Venue List 2023

By Shanali Fernando When envisioning your wedding day, you may find yourself torn between various

Highlights Trending Yamu Guide

8 Places to get an Eid Sawan this Hajj Festival

The Muslims celebrate Hajj globally on the 29th of June, 2023. No doubt, along with

Highlights Yamu Guide