තනිකඩයන්ට වැලන්ටයින් සමරන්න, නියම බූට් සින්දු ටිකක් මෙන්න!.

වැලන්ටයින් දිනේ ළඟ ළඟ ම එනවා. පෙම්වතුන්ට මේක මඟ බල බලා ඇඟිලි ගැන ගැන ඉන්න සුබ දිනයක් වුණාට තනිකඩයින්ට වැලන්ටයින් දවස කියන්නෙ මහ අඳුරු මූසල දවසක්. ඉතිං ඒ අඳුරු මූසල දවසෙ තනියම හූල්ල හූල්ල ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නං, ඒකට උදව් කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ…

කෙටියෙන් කිව්වොත්, වැලන්ටයින් දවසට තනිකඩ ඔයාට දැනෙන දුක වේදනාවට බෙහෙතක් වගේ බූට් සින්දු ටිකක් තෑගි කරන්නයි අපි මේ හදන්නෙ! මේ ලිස්ට් එකේ අනුපිළිවෙලක් එහෙම නෑ. ඒ වගේ ම අපිට මිස් වුණ බූට් සින්දු නහුතයක් ඇති. ඒව කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ඕං.

1 කියාගන්න බැරි වූ ප්‍රේමේ!

ආදරේ කියාගන්නත් කලින් ගෑනු ළමයව වෙන කෙනෙක් බඳිනව ලු! මොනා කරන්න ද ඉතින්…

‘නෙලාගන්න බැරි වූ කුසුමේ – පෝච්චිය පිටින් ම එහා වත්තේ!’

අඩෝවැඩියාවක් වුණත් ලස්සනට කියන්නෙ කොහොමද කියල මේ සින්දුවෙන් බලාගන්න පුළුවන්. මේකෙ වීඩියො එකේ වුණත් සාමාන්‍යයෙන් මේ දවස්වල හැදෙන බූට් සින්දුවක විෂුවල් එකට වඩා ගතියක් තියනව.

2 මිස්ඩ් කෝල්

මේක ආවෙ මීට අවුරුදු බර ගාණකට උඩ දි. මෙහෙම සින්දු කරපු අය දැන් ආපහු මේව ප්ලේ කරල බලනකොට මොනව හිතෙනවද මන්ද. එක අතකට දැන් දැන් එන සිංදුවල හැටියට මේව මොනවද කියලත් හිතෙනව. අනේ මන්ද ඉතිං මෙව්ව කියලත් බෑ නොකියත් බෑ. 

3 කට්ට කාල දාගත්ත

ළඟදි වැඩිවිය පත් වුණ පොඩි ළමයි නං මේව අහලත් නැතුව ඇති. අනූව දශකෙ ඉපදුණු අයගෙ ටීනේජ් එකට නං සෑහෙන සෙට් වුණ සින්දු මේවා. 

‘එයා ගියා කියල අපි හඬන්නෙ නෑ – වෙන කෙල්ලක් සෙට් වුණාම තනිය නෑ!’

බලන්න කොච්චර ධනාත්මක ද කියල. දැන් තියන නහයෙන් අඬන බයිලා වගේ ද?

4 තනිකම හුරු දෙනෙත පුරා

බූට් කාල දිරවගන්න බැරුව ඉන්න අයට දුක ඩබල් වෙන්න, මේක අහන්න. පොඩි ආතල් එකක් නැත්තෙමත් නෑ.

5 හදවත ගැහෙනා

ඒක් විලන් හින්දි ෆිල්ම් එකේ ගලියාන් සින්දුවේ මෙලඩියට සිංහල වචන දාල. වීඩියෝ එක හෙන දිග ජීවිත කතාවක්.

6 වැරදි කරලා ඔයා සැමදා

ත්‍රාසය භීතිය ශෝකය කුතුහලය සියල්ල එක ම තැනකින්.

7 ලෝකයෙන් යමු

ඔන්න අපි හැරෙනව මෑතකදි ආපු සින්දු දිහාවට. යූටියුබ් එකේ සින්දුව බලල ඉවර වෙලා මතක ඇතුව කමෙන්ට්ස් කියවන්න. ආතල් කෝටියයි.

8 හයිය මගේ හිත

බූට් සින්දුවක් වෙලත් මේ ගායකය හිනා වෙවී සින්දුව කියන එක නං අගේ කරන්න ඕනි.

9 වෙඩි වරුසා

සින්දුවෙ නං කියන්නෙ කාටහරි බොරු කරන කතාවක්. අනේ මන්ද වීඩියෝ එකේ නං තියෙන්නෙ වෙන මොකද්ද කතාවක්.

10 මතක අමතකයි ලු

අම්මෝ බයත් හිතෙනව. හෙන තර්ජනාත්මකයි නේ. එපා නං යන්න ලු, තව බලන් ඉන්නෙ මොනවද කියලත් අහනව. කවදහරි තේරෙයි ලු. කාගෙ දරුවො ද අප්පා මේව ලියන්නෙ.

11 ආයෙත් රැවටෙන්නෑ

සින්දුවක් ම නෙමෙයි පොඩි රචනාවක් වගේ. අවුලක් ම නෑ ඉතින්. අපි හිත හදාගන්න කියල සින්දුවක් ඇහුවම ගායකය අපිට වඩා අඬනව.

දැන් හොඳ ළමයි වගේ කඳුළු පිහදගෙන අන්තිම බූට් සින්දුවත් අහමු. මේක තමයි මේ ලිස්ට් එකෙන් වැඩියෙන් ම දුක හිතෙන සින්දුව.

12 …………..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Lakeside’s delicious High Tea spread- 2022

Cinnamon Lakeside has made an exotic appearance at the main lounge, serving a range of

Kamu

Cooking with the Silvermill Coconut Culinary Range

As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted

Highlights Kamu

Cheers to The Great Indian Roast at Bombay Borough

By Hashini Pathirana We are all here for a short time and definitely for a

Highlights Kamu

Get Fuel’d with Street Burger’s All New Lunch Menu!

By Shamrina Carim Street Burger has launched an exciting, affordable, and a simple lunch menu

Highlights Kamu

Fine Dining with a Sri Lankan twist

Black Coral at Jetwing Beach, Negombo By Shanali Fdo Bringing the luxury of fine dining

Kamu

An epic Saturday brunch at Uga Residence

By Shamrina Carim Rare bar + Kitchen is a quintessential significant historical home that is

Highlights Kamu

Trending.

A Silver Lining at Cinnamon Hotels & Resorts Colombo

Seasonal celebrations centered around Resilience of the Nation   Colombo, Wednesday 30th November 2022: Resilience, a

Trending

Kingsbury Colombo launches a “Christmas Carriage of Hope”

The Kingsbury Colombo launched their “Christmas Carriage of Hope”, a festive icon that represents the

Trending

PickMe celebrates the launch of PickMe Pass!

PickMe had an exciting event where they celebrated the launch of their new initiative PickMe

Trending

Shangri-La Colombo Toasts to Five Years of Celebrating the Colorful Joys of Life

Shangri-La Colombo toasts to five years of celebrating the colourful joys of life here in

Trending

Don’t miss these 11 Daraz Deals on Electronic Appliances

Daraz 11.11 Biggest Sale! Daraz, the leading e-commerce platform in Sri Lanka, is all prepped

Trending

A Cabin Immersed in Nature

The Latest Addition to Hanthana Eco Lodge Delivers a Transcending Experience Inspired by the wonders

Trending

Yamu Guide.

5 Places to watch the FIFA World Cup

By RR It's been a week of toasting wins and drowning sorrows around the globe. 

Highlights Yamu Guide

High Tea Buffet Round Up 2022

By Ruchika Seneviratne The exquisite British tradition of High tea has well and truly cemented

Highlights Yamu Guide

Vegan and Vegetarian Spots around Colombo (October 2022)

By RR This article is dedicated to all the vegans and vegetarians out there looking

Highlights Trending Yamu Guide

5 Things to expect at Nelum Kuluna

By Ruchika Seneviratne It is the ‘Full happening’ place in Colombo right now. It seems

Yamu Guide

7 Cozy Cafés around Colombo (October 2022)

By Rahma Rifkhan Every now and then, we all just need to press pause on

Highlights Yamu Guide

6 Stores to get the iPhone14

By Shanali Fdo Bigger and better than ever Apple has done it again! The talk

Highlights Yamu Guide