More
Even More
Joined 5 years ago
දුර යන්න බැරි අයට, උදේ ගිහින් හවස එන්න.. සුන්දර.. සැඟවුනු.. සොබාදම් ආශ්වාදය පිරුණු.. ලංකාවෙ ලස්සනම තැන් 6ක්
නිතර දෙවේලෙ කැවෙන කෑම ටිකක්.. හිතේ හැටියට අතේ තියෙන ගාණට කන්න තැන් ටිකක්.. බලන්න යාළු, ඔන්න පහලින් තියෙනවා!
A superb place to have a slice or two if you're around Wattala.
ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියලා, ඒකට සුදුළූණු ටිකක් බැදෙන්න දාලා, ඒ එක්කම ලූණු, මිරිස් කුඩු, කොච්චි, අමුතුනපහ, රම්පෙ කරපිංචාත් දාලා.. වේළපු හැම්, බේකන්..!
බලන්න.. සොබාදහමට තුරුවෙලා නිවාඩුව ගතකරන්න කියාපු මේ අපූරු නවාතැන්ටික..
මේ.. මගේ ට්රැවල් ෆුඩ් ඩයරියේ නම ගියපු රෙසිපි ටිකක්!
Not a better place to have Indian food...
A popular Indian restaurant serving mainly North Indian cuisine. The food is very rich, and quite good.
කෝකටත් හොඳයිනෙ දැන්ම තියා ප්ලෑන් කලාම.. ඔන්න බලන්න යාළු, සමහර ඒවා 60% ඉඳන් ඩිස්කවුන්ට් හොඳද..
The chicken and mutton were excellent. And the biriyani rice too.
London House of Coffee is a new coffee shop located on Gregory's Road serving Ceylon Coffee - roasted in-house.
නිකම් හිතුනා ඉතින්.. හැමදාම රයිස්, කොත්තු කන එකේ.. කාලෙකට පස්සෙ, අපි ඉස්සර ආසාවෙන්ම කාපු කෑමක් ආයෙ පාරක් රස බලන්න යන්න.
කොළඹ හතර වටේ අපි රවුම් ගහන වෙලේ.. අඩියක් පුඩියක් ගහන්න, නැත්නම් කටට රහට මස් කරියක් එක්ක බතක් රොටියක් බඩට දාගන්න හොයාගත්ත තැන් වලින්.. හොඳම ඒවා මෙන්න!
“ම්.. මොනවද නැන්දා ඒ?” මම බැරිම තැන! “ආහ්.. පුතා.. වෙල් කකුළුවො ඔ්ං. හාන්ට පටන් ගත්තෙ ඊයෙ පෙරේදා නෙවැ. ඉතින් අපේ ලොක්කයි, කට්ටිය කකුළුවො, මාළු.. උර පිරෙන්ට ගේන්නෙ. මට නං මේ පිලි එච්චර හරියන්නෙ නෑ. ඒත් උංම සුද්ද කරලා දෙන නිසා ඉතිං මම ලිප තියනවා.”
Only one boho cafe in Colombo.
Giovanni's is a little Italian pizza place run by a chef who uses his own recipes, and serves fresh from a clay oven.
A swiss cottage at an amazing, scenic view of knuckles mountain range...
“ආ.. මේ.. ඒ කෝපි නෙවේ පුතා. මේක මේ මෙහේ තණ දාලා හදාපු කෝපි. ආයෙ උගුරු දෙකක් බීගත්තා නං කන්ට පුලුවන ආයෙ රොටි ගෙඩි දෙක තුන” “හෑ.. තණ දාලා හදාපු කෝපි? ඒ මොන කෝපිද මාමා ඒ.”
අද හෙටවත් මේවයෙ ඇවිදලා කරලා, වටේ තියෙන ඉඩකඩම් ටිකට ෂොට් එක දෙන්නෙ කොහොමද කියලා නෙවෙයි.. මේ කපාගෙන යන කැපිල්ල නවත්තන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අඩුම තරමෙ අනාගතයටවත් වටීවි!
නිකම් එක පාරටම වගේ හිතුනෙ. හැමදාම අපේම කියපු යාළුවන්ට කෑම කඩ කියන එකේ.. මේ පාර ටිකක් ඉහල පැලැන්තියෙ අයට සපෝට් එකක් දෙන්න කියලා. බලන්න මේ තැන්, ගාණ කොහොම වුනත් ටොප් ඉටැලියන් පැස්ටා ටිකක්නෙ මේසෙට එන්නෙ.
Nicely interiored and exteriored cafe for BBQ, fried rice and Srilankan Chinese food
Awesome wooden beach cabanas at Boossa.
සද්දෙට කැඩෙන බීර එක්ක, සඳ පදමත් කිට්ටු වෙද්දි.. ගිණිමැලේ පුපුරු දදා හෝසෙට ඇවිලෙනවා. මූදු හුලඟෙ සීතලට නම් ඒක කියාපුම බෙහෙත. හීන් සිංදුවක්.. තාලෙට ඇහෙන බොංගො හඬත්.. අපේ හුදකලා විරාමයත්!
Best eco cafe in Galle to enjoy a coffee with sunset or with surfs..!